අපි අපේම කියල business ekak පටන් ගත්තා
යාලුවනේ මම මගේ යාළුවන් ටිකක් එක්ක පොඩි business එකක් පටන් ගත්තා එකට මට එළකිරි යාළුවන්ගෙත් උදව් ඕන.
මගේ Business එකේ නම Skylane Adept, මේක Software engineering company එකක් .
දැනට අපෙන් වෙන සේවාවන් -:
- website, web systems design කිරීම
කිරීමට බලාපොරාත්තු වන සේවාවන් -:
- Android/IOS/RIM application develop කිරීම.
- Internet Security or web security..
- ERP systems..
මේ සදහා ඔයාල දන්නා companies තියෙනවනම් මට කියන්න,
Pls contact - Adrian 071 3934231
email - [email protected]
දැනට වසර 5 ක් තිස්සේ එලකිරියෙන් ලැබුණු සහයෝගයට, එළකිරි යාළුවන්ට ගොඩක් ස්තුතියි.

Last edited:

ඒ මොකද්ද ඒ??