අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දරමය පවතිද්දී දරමයට යොමුවෙන්න බැරිකමයි මචං අසරණකම. මටත් ඕක හෙන ප්‍රශ්නයක් උන. උබ විතරයි ඇහුවේ. ම,අම හිතන්නේ නිවැරදි බ්ද්‍රම්ය කොහෙන්ද තෝරාගන්නේ කියන එකත් ප්‍රශ්නයක් තමයි

අමාරු වැඩක් නෙවෙයි. පන්සලක් තෝරාගත්තා, නායක හාමුදූරුට දැනුම් දුන්නා , ඇදුම් pack කරගත්තා, ගිහින් මහණ වුනා. :P
KPZ නම් තාම පන්සලක් හොයනවද කොහේද. :rolleyes:
 

Vidane.Jr

Active member
  • May 4, 2015
    303
    78
    28
    11.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අමාරු වැඩක් නෙවෙයි. පන්සලක් තෝරාගත්තා, නායක හාමුදූරුට දැනුම් දුන්නා , ඇදුම් pack කරගත්තා, ගිහින් මහණ වුනා. :P
    KPZ නම් තාම පන්සලක් හොයනවද කොහේද. :rolleyes:

    yanna oni samnthbadra gavata
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    of course we all feel that way..we are stranded here on an earth without answers, only innumerable questions each day. We have no path to travel. But if you have faith in your religion, there's your path :D

    You have a way of explaining or interpreting things with real life experiences which is nice. :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අසරණයි වගේ දැනෙන්නේ කොහොමද බන් ධර්මය තවමත් පවතින කොට.

    එක එහින් ඔයාට දැනෙන්නේ නැති උනාට සමහර දෙකෙන්ක්ට දැනෙනවා වෙන්න් පුළුවන්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......බුදුහාමුදුරුවනේ........බෙදාගත්තට පිං..:)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මන් හිතන්නේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙන්න ඕන මීට වඩ හුඟාක් කලින්..
    දැන් අපිව අසරණකරනවා වගේ තමා හිතට දැන්නෙන්නේ..

    බුදු හාමුදුරුවන් විසින් අනුගමණය කරන්න කියල තියෙන ධර්මයද මේ අපි පිළි පදින්නේ..

    තෙරක් නොපෙනෙන සංසාරේ වැලක් වගේ තියෙන පොළිමක යන්නන් වාලේ යන ගමන් අහක යන කෙනෙක්ට කෝචෝක් එක දානවා..

    අහක යන මිනිහා පෝළිමේ අන්ත දෙක දිහා බලලා අපහාසෙට වගේ හිනාවක් දාල එතනින් යනකොට ,වැදුණ පාරට රිදුණ තරමට තාම වැටිල අන්දමන්ද වෙලා වගේ තමා කට්ටිය ඉන්නේ..

    යන්නන් වාලේ යන කිසිම ගමනක් වැඩක් නෑ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......බුදුහාමුදුරුවනේ........බෙදාගත්තට පිං..:)

    ළගදී බුරියානි එහෙම හැදුවේ නැද්ද අශිමි? :confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිවීසැනසිල්ලේ කියවන්න වටින දෙයක් නිසයි කමෙන්ට් කරන්න පරක්කු වුනේ මචං.
    බොහෝම හොද අර්ථ දැක්වීමක්

    මේ වගේ පද ආයි සිදුවකට ලියවෙයිද කියල හිතෙනව මචං
    'හබලක් නැති ....ඔරුවක් ඇති
    මිනිසුන් වෙති ...වෙරළක් ඇති'
    මේවගේ දෙයක් අපට නම් ලියන්න තියා හිතන්නවත් පුලුවන්ද.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..... අනුර අනුර අනුර -maxboy