දරමය පවතිද්දී දරමයට යොමුවෙන්න බැරිකමයි මචං අසරණකම. මටත් ඕක හෙන ප්රශ්නයක් උන. උබ විතරයි ඇහුවේ. ම,අම හිතන්නේ නිවැරදි බ්ද්රම්ය කොහෙන්ද තෝරාගන්නේ කියන එකත් ප්රශ්නයක් තමයි
අමාරු වැඩක් නෙවෙයි. පන්සලක් තෝරාගත්තා, නායක හාමුදූරුට දැනුම් දුන්නා , ඇදුම් pack කරගත්තා, ගිහින් මහණ වුනා.

KPZ නම් තාම පන්සලක් හොයනවද කොහේද.






