ඕක පට්ටම සිංදුවක් බං..
එල පොස්ට් එක..
උඹට අරව බෑ..


අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......බුදුහාමුදුරුවනේ..
++
me waga dayak share karata thx machna apit ekka
rep denna balu
Bump
මන් හිතන්නේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙන්න ඕන මීට වඩ හුඟාක් කලින්..
දැන් අපිව අසරණකරනවා වගේ තමා හිතට දැන්නෙන්නේ..
බුදු හාමුදුරුවන් විසින් අනුගමණය කරන්න කියල තියෙන ධර්මයද මේ අපි පිළි පදින්නේ..
තෙරක් නොපෙනෙන සංසාරේ වැලක් වගේ තියෙන පොළිමක යන්නන් වාලේ යන ගමන් අහක යන කෙනෙක්ට කෝචෝක් එක දානවා..
අහක යන මිනිහා පෝළිමේ අන්ත දෙක දිහා බලලා අපහාසෙට වගේ හිනාවක් දාල එතනින් යනකොට ,වැදුණ පාරට රිදුණ තරමට තාම වැටිල අන්දමන්ද වෙලා වගේ තමා කට්ටිය ඉන්නේ..
යන්නන් වාලේ යන කිසිම ගමනක් වැඩක් නෑ..
අපි අසරණ වෙලා වගේ ..
හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ .......
![]()
බුම්ප්. මට මතක ඇති කලෙක උබට රේප් දෙන්න පුළුවන් වෙලා නැ
නිවීසැනසිල්ලේ කියවන්න වටින දෙයක් නිසයි කමෙන්ට් කරන්න පරක්කු වුනේ මචං.
බොහෝම හොද අර්ථ දැක්වීමක්
මේ වගේ පද ආයි සිදුවකට ලියවෙයිද කියල හිතෙනව මචං
'හබලක් නැති ....ඔරුවක් ඇති
මිනිසුන් වෙති ...වෙරළක් ඇති'
මේවගේ දෙයක් අපට නම් ලියන්න තියා හිතන්නවත් පුලුවන්ද.
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
♥-Aurora-♥;18294501 said:පැරණි නොවන ගී![]()
tfs machan,rep +![]()
අර්ථවත් සිංදුවක් මචන් තෙරුවන් සරණයි උඹට
ඕක පට්ටම සිංදුවක් බං..
එල පොස්ට් එක..
උඹට අරව බෑ..
තෙරුවන් සරණයි..
උබටත් මචංඅපි අසරණ වෙලා තමා බුදුහාමුදුරුවනේ.............
අපිට වෙන සරණක් නොමැත ඔබේ සරණ මිස........
අපේ මිනිසුන් වනසතුන් මෙන් කා මරාගන්නා ලෝකේ..
අපේ සරණට ඔබ පමණයි අපට සිටින්නේ ස්වාමිනි.....
දිනුක වැඩිය දකින්නත් නැහැ. බොහොම ස්ථුථී කොල්ල
You must spread some Reputation around before giving it to maxboysl again.
කමෙන්ට් එකයි වටින්නේ. අදහසක් එකතුකලන්ම් තවත් වටිනවා
උබටත් මචං
.. ඉස්සරනම් දවසම මේකේ... 


සිද්ධාර්ථ හිමියන්ගේ පද රචනා කොහොමත් ලස්සනයි හිතට වදිනවා..
උඹේ විග්රහයත් පට්ටයි මචන්..
නමුත් ගොඩක් එවුන්ට සින්දුවෙන් කියවෙන දේ දැනෙන්නේ සේරම කරගෙන ඉවර වුනාට පස්සෙ තමා.![]()