අපි ඉවරයි අය්යේ මෙන්න පලිගන්නවා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    නාමල් පොන්ස් ගේ මුණ. පොඩි එකෙක් වගේ. අඬන්න ඔන්න මෙන්න🤣🤣🤣
    කොකේන් test එකක් කළා නම් තව නඩුවක ට තොරතුරු ගන්න තිබ්බ 🤣🤣🤣
     
    • Haha
    Reactions: chinmak

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ආතල්😂😂😂
    කාලකන්නි . ඒ කාලේ පිරිවර වටේ තියාගෙන හිටියා. බය කියලා දෙයක් දැනුනේ නැහැ. දැන් තනි වෙලා .හරියට නරි රංචුවෙන් තනි වෙච්ච නරියෙක් වගේ. ගූ ගිහින් ඉන්නේ අවලන් අවාජතකයට. පුදුම සතුටක්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලකන්නි . ඒ කාලේ පිරිවර වටේ තියාගෙන හිටියා. බය කියලා දෙයක් දැනුනේ නැහැ. දැන් තනි වෙලා .හරියට නරි රංචුවෙන් තනි වෙච්ච නරියෙක් වගේ. ගූ ගිහින් ඉන්නේ අවලන් අවාජතකයට. පුදුම සතුටක්.

    ගසලා අමතක වෙලා තිබුන කතාවක් උඹ නරිය කිව්වම මතක්වුනේ🤣

    ගිය සෙනසුරාදා අල්ලපු පාරේ ගෙදරකට ගිහින් දෙකක් දාලා පොඩි කැළෑ පාරකින් රෑ තුනට විතර පයින්ම ගෙදර එනකොට වංගුවකින් හැරෙද්දිම ජෙට් එක වගේ නරියෙක් ආවා කියහංකෝ ඉස්සරහට.
    නරියට මාව දැකලා කෑගැහුනා, මටත් අඩ අඳුරේ මොකාද කියල හොයාගන්න බැරිව නරියා ගානටම කෑගැහුනා🤣 දෙන්නම කොම්පියුස්. නරියා පැන්නා වැට අස්සට. මාත් ආයේ නරියා වගේ කෑගහගෙන වැනි වැනී ඉස්සරහට ගියා.වෙලාවට මොකෙක්වත් පාරෙ හිටියේ නෑ. ගෙවල් දෙක තුනකින් ලයිට් දානව නං දැක්කා. 🤣
     
    • Haha
    Reactions: chinmak

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,985
    113
    tracing Geo-location.. ... ...
    එහෙම තමයි බන් චන්ද කරන්න ඕනි කවුරු උනත්..
    ඉතුරු දවස් ටිකේ ආතල් දෙන තරමට චන්ද වැටෙයි..
    keep up the good work 👍