අපි ඔයාව ගල් කරනවා !

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    අපි ඔයාව ගල් කරනවා !

    මොකද්ද මේ ගල් කරනවා (we will rock you) කියන්නේ? දන්නා එකෙක්නෙක් පැහැදිලි කරනවද?
    e kiyanne "Ovecome" kiyana ekada? Queen kiyanne e dawaswala janapriya band ekak.

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1288_zps82f60ddb.png

    මම හිතන්නේ ඔය සිංදුව අහන්නේ නැති උන්ව
    ගල් ගහලා මරනවා කියලයි කියන්නේ

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    we will rock you කියන්නේ සතුටු කරනවා ජොලියක්\ආතල් එකක් දෙනවා අපේ සුකුරු බුකුරු සහො කිව්ව වගේ කුල්මත් කරවනවා,කියන තෙරුම් දෙන වාක්‍යයක්.. සමහර විට අපි අහලා තියනව I'm gonna Rock your world කියලා කියනවා ඒ කියන්නේ මම ඔයාගේ ලොකේ සතුටින් පුරවනවා (I will fill Up your world with happiness) කියන එකම තමයි ( නමුත් එහෙම කියන්න ගියාම ගොඩක් දිගයි). ඕකට slang language කියලා කියනවා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    we will rock you කියන්නේ සතුටු කරනවා ජොලියක්\ආතල් එකක් දෙනවා අපේ සුකුරු බුකුරු සහො කිව්ව වගේ කුල්මත් කරවනවා,කියන තෙරුම් දෙන වාක්‍යයක්.. සමහර විට අපි අහලා තියනව I'm gonna Rock your world කියලා කියනවා ඒ කියන්නේ මම ඔයාගේ ලොකේ සතුටින් පුරවනවා (I will fill Up your world with happiness) කියන එකම තමයි ( නමුත් එහෙම කියන්න ගියාම ගොඩක් දිගයි). ඕකට slang language කියලා කියනවා

    Thanks
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    නලවනවා :ලොල්:

    rockabye.gif

    මන් හිතන්නේ සින්දුවේ කික් එක දැන් ගියා නේද