මට ගයාන් බී සී ගෙ ත්‍රේඩ් එක දැකලයි මේ අදහස පහල උනේ.. මම අලුත් චැට් ග්‍රූප් එකක් හැදුවා QQ වල.මේක ඉන්ස්ටන්ට් චැට් කරන්න පුලුවන් චැට් රූම් එකක් වගේ දෙයක්.500 දෙනෙකුට අදහස් හුවමාරු කරගන්න පුලුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් QQ ඉන්ස්ටෝල් කරගෙන ජොඉන් වෙන්න. මට විතරක් නෙවේ ඕනෙ නම් ඔයාලත් තමන්ගෙ චැට් ග්‍රූප් එකක් හදා ගන්න පුලුවන්.
http://www.imqq.com/

http://www.imqq.com/


uba ape cod eke gauwada? 




