අපි කන කීරි සම්බා

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,467
    113
    මට මතක නෑ!
    සාමාන්‍යයෙන් අපි කන අරලිය,නිපුන වගේ කීරි සම්බා වල calory ප්‍රමාණය කොහොමද කියලා කවුරු හරි දන්නවද?

    *read the post again*
    ​
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,716
    113
    ආශ්චර්යමත් රටක
    සාමාන්‍යයෙන් අපි කන අරලිය,නිපුන වගේ කීරි සම්බා වල calory ප්‍රමාණය කොහොමද කියලා කවුරු හරි දන්නවද? ​

    Cadmium, Arsenic කොච්චර තියනවාද කියලා හෙව්වොත් තමා වඩාම වටින්නෙ.