සාමාන්‍යයෙන් අපි කන අරලිය,නිපුන වගේ කීරි සම්බා වල calory ප්‍රමාණය කොහොමද කියලා කවුරු හරි දන්නවද?
*read the post again*
*read the post again*
Last edited:
170ට කොහෙද බන් තියෙන්නේ, මෙහේ 195යි.Ewanam kohomada danne na 1KG 170 i dannnam
සාමාන්‍යයෙන් අපි කන අරලිය,නිපුන වගේ කීරි සම්බා වල calory ප්‍රමාණය කොහොමද කියලා කවුරු හරි දන්නවද?
ඒවත් වටිනවා තමා. මොකවත් මුන්ගේ මේ හාල් පැකට් එකේ mention කරලා නෑනේ.Cadmium, Arsenic කොච්චර තියනවාද කියලා හෙව්වොත් තමා වඩාම වටින්නෙ.
නෑ, මිල.calory ප්‍රමාණය?
ade sirawata man ge lagin genawa giya satiye 170 i170ට කොහෙද බන් තියෙන්නේ, මෙහේ 195යි.
hamboo ban.. 120 ta kaapu haal..170ට කොහෙද බන් තියෙන්නේ, මෙහේ 195යි.
Thanks bro.100g Rice - 170 kcal - 200kcal wage average
thank you300k wage athi ban 100g wala... pita raatawalanam owa nogaha wikunanna ba