අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ප්‍රශ්න දෙකක් තියෙනවා

    1) මචං බෞද්ධයෙක් විදිහට කියවිය යුතු පොත් මොනවද?
    මම අහන්නේ එක එක්කෙනා ලියපුවා නෙවෙයි
    අපේ බෞද්ධ සාහිත්‍යයේ බුදුන්ගේ දේශනාවන් තියෙන ඒවා ගැන

    • ත්‍රිපිටකය
    • ධම්මපදය
    • පිරිවානා පොත් වහන්සේ
    • 550 ජාතකය

    තව මොනවද?

    ඊලඟ ප්‍රශ්නය

    2) මේ අතරින්

    • අට්ටකතා (මං හිතන්නේ අටුවා කියන්නේ ඒකටමයි)
    • පන්සිය පනස් ජාතකය

    වල එහෙම Download Links තියෙනවද?

    දැන් මෙතන ප්‍රතිඵත්ති පුරන්නය, පොත් කියව කියව ඉන්න එපාය වගේ පොර ටෝක්ස් දෙන්න එපා. අහපු එකට උත්තර දෙන්න ප්ලීස්
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,002
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අරමුණක් තියෙනව නම් ඔරිජිනල් ඒවම කියවනවට වඩා ඒ මුල් පොත් කියවල සරළව ලියන තියෙන පොත් කියවන එක හොඳයි..ත්‍රිපිටකය නම් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පවා තියෙනව..ඔය කියල තියෙන හැම එකේම සිංහල පරිවර්ථන තියෙනව.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තෑන්ක්ස් මචෝ. ත්‍රිපිටකය නම් තියෙනවා අනිත් ඒවයි ඕනේ !
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    http://www.nirapekshathwayemaga.com/downloads.html
    https://drive.google.com/drive/folders/11uJ3_y0XujwRzHoPkg7VNrAWRXoX0I_I
    http://www.nirapekshathwayemaga.com/publications.html
    https://www.waharaka.com/publications

    Disclaimer: If anybody wants to criticize the contents of the above references, they are free to do so. But one thing I must tell, such criticism will only be criticisms of pure dhamma itself. Either me or 'Arya Sanga' who published the contents won't be responsible for any sins that can cause by criticizing dhamma. Theruwan Saranayi. Niwanama Wethwa.

    🙏🙏🙏🙏🙏
     
    • Love
    • Dislike
    Reactions: amino and ruchira55

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් ලිව්ව පොත් සෙට් එක බලන්න.
    කව්රු හරි ලිව්ව එකක් තමා කියවන්න වෙන්නේ. මොන පොත කිය්ව්වත්
     
    First of all. Dont be such a pussy
    Its Buddhism not Islam. Anyone can critisize question and dissect. Theres nothing wrong with that

    Second of all
    Thank you
     
    • Like
    Reactions: LazyLizard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,764
    113
    පාලිත් දැනගෙනම කියෙව්වොත් මිසක් තනියම කියෙව්වට ඕවා තේරුම්ගන්න ලේසි වෙන එකක් නෑ. පාලි දන්න හාමුදුරුවො කෙනෙක් එක්ක එකතුවෙලා කියවන්න.
     
    • Like
    Reactions: amino

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    First of all. Dont be such a pussy
    Its Buddhism not Islam. Anyone can critisize question and dissect. Theres nothing wrong with that

    Second of all
    Thank you
    I have said if anyone wants to criticize "they are free to do so". So you can get lost. Thanks
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන් අභිධර්මය ඉගෙන ගන්න බුද්ධ දර්ශනය ඉගෙන ගන්න හරිම හේතුව කියල දෙන්නේ අභිධර්මයෙන්. බුද්ධ දර්ශනයේ හරය කියල දීල තියෙන්නේ එකේ.
    අභිධර්මාර්ථ ප්‍රදිපිකව කියවන්න original එක. ගන්න තැන් වැඩිය නැ හොයාගන්න එක තැනක විතරයි තියෙන්නේ
     
    • Like
    Reactions: Kick_C

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් ලිව්ව පොත් සෙට් එක බලන්න.
    කව්රු හරි ලිව්ව එකක් තමා කියවන්න වෙන්නේ. මොන පොත කිය්ව්වත්
    මම ටය්ප් කරන්න ගියා විතරයි ඒත් බැලුවා සැකේට කවුරු හරි දැනටත් මේක කියල තියේද කියල. මේ හාමුදුරුවො ලියපු පොත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. 🙏
     
    • Like
    Reactions: TUX_VIM and Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මම ටය්ප් කරන්න ගියා විතරයි ඒත් බැලුවා සැකේට කවුරු හරි දැනටත් මේක කියල තියේද කියල. මේ හාමුදුරුවො ලියපු පොත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. 🙏

    ඔව් බං... ඒ පොත් ටික හොඳටම ප්‍රමාණවත් අරමුණක් තියෙනවා නම් .. 🙏
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් අභිධර්මය ඉගෙන ගන්න බුද්ධ දර්ශනය ඉගෙන ගන්න හරිම හේතුව කියල දෙන්නේ අභිධර්මයෙන්. බුද්ධ දර්ශනයේ හරය කියල දීල තියෙන්නේ එකේ.
    අභිධර්මාර්ථ ප්‍රදිපිකව කියවන්න original එක. ගන්න තැන් වැඩිය නැ හොයාගන්න එක තැනක විතරයි තියෙන්නේ

    Koheda itin ganna tiyenne ? Download karannai one
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Koheda itin ganna tiyenne ? Download karannai one
    කැළණිය මනේල්වත්ත පන්සලේ තියෙන්නේ ලංකාවේ original පොත print කරන්නේ නැ තායිවානෙන් එන්නේ. එක තමයි හොදම පොත ගොඩක් පරණ පොතක්.
     
    • Like
    Reactions: animation