අපි කොළඹ

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    " අපි කොළඹ ඩො " :growl:
    " අපි කොළඹ ඈ " :growl:

    ආදි ලෙස විවිධ පුද්ගලයන්ගෙන් ඔබ මෙම වැකිය අහලා ඇති ,එත් මෙ අය ඇත්තටම කොළඹද ?
    මන් කාලයක් තිස්සෙ හොයාගත්ත කරුණු වලට අනුව මෙ "අපි කොළඹ "
    කියලා පම්පොරි දෙන අයගෙ මුල් ගම් පලාත කොළඹ නෙමෙ, කොහෙ හරි පැත්තකින් කොළඹට පිටින් ආපු අය

    උදා : මන් දන්න විදියට ඔය කොළඹ අවට වතු වල අය එහෙම නැත්තම් මුඩුක්කු කියන පැති වල අය ඒ කාලවල් වල කොළඹින් පිට පැත්තක ඉන්දන් ඇවිල්ල ඉඩක් අල්ලගෙන පදිංචි වෙච්ච උදවිය.
    ඔය ආණ්ඩුවෙන් දීපු ෆ්ලැට් වල ඉන්නෙත් එම මුඩුක්කු ආණ්ඩුවෙන් ඩොසර් කරද්දි ඒ අයට විසඳුම විදියට ලබාදුන්න ගෙවල්.

    එත් මෙ අයත් පිටින් ඇවිල්ලා ඇයි අනික් අයට අර වගෙ දෙවල් කියලා සමච්ඡල් කරන්නෙ සහ තමන් ගැන අනවශ්‍ය අභිමානයක් ගොඬ නගාගන්නෙ ? ?

    හිතෙන දෙ කොටාගෙන යමුද මෙතන ? :yes::yes::yes:;););)
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අපි කොළඹ කියන උන් විතරක් නෙමේ ඕයි, ලංකාවේ හැමෝම වැද්දෝ ඇරෙන්න ඉන්දියාවෙන් මෙහෙට විජය එක්ක පාත් උන උන් තමයි.:lol::lol:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අපි කොළඹ කියන උන් විතරක් නෙමේ ඕයි, ලංකාවේ හැමෝම වැද්දෝ ඇරෙන්න ඉන්දියාවෙන් මෙහෙට විජය එක්ක පාත් උන උන් තමයි.:lol::lol:
    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    අපි කොළඹ කියන උන් විතරක් නෙමේ ඕයි, ලංකාවේ හැමෝම වැද්දෝ ඇරෙන්න ඉන්දියාවෙන් මෙහෙට විජය එක්ක පාත් උන උන් තමයි.:lol::lol:

    according to mahavamsa the veddas are descendants of prince vijaya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුඩුක්කු තියෙන්නෙ කොලබ මහ නගර සබාවතුල අනිත් තැන්වල මුඩුක්කු නැ..පුරාජේරු කතා නම් මම දන්නෙ නැ සාපේක්ශව කොලඹ උන් හොදයි ගම්වල උන්ට වඩා..:):)
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මුඩුක්කු තියෙන්නෙ කොලබ මහ නගර සබාවතුල අනිත් තැන්වල මුඩුක්කු නැ..පුරාජේරු කතා නම් මම දන්නෙ නැ සාපේක්ශව කොලඹ උන් හොදයි ගම්වල උන්ට වඩා..:):)
    උඹෙ අනික් පොස්ට්ස් එක්ක බලද්දි මෙවැනි පොස්ට් එකක් බලාපොරොත්තු වෙන එක ටිකක් අමුත්තක් :yes::yes:;);)
    ඔව් මුඩුක්කු තියෙන්නෙ මහනගර සභාව ඇතුලෙ ප්‍රදෙශ වල කොළඹ 1-15 දක්වා පැති වල :yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    reputation_neg.gif
    අපි කොළඹ 09-18-2018 03:32 PM සිත නිවන කතා
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    පුරාජේරු කතා නම් මම දන්නෙ නැ සාපේක්ශව කොලඹ උන් හොදයි ගම්වල උන්ට වඩා..:):)

    Colombo>Gampaha>Kalutara ewun hodai anith pethi wala ewunta wada. From my own experience
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මුඩුක්කු තියෙන්නෙ කොලබ මහ නගර සබාවතුල අනිත් තැන්වල මුඩුක්කු නැ..පුරාජේරු කතා නම් මම දන්නෙ නැ සාපේක්ශව කොලඹ උන් හොදයි ගම්වල උන්ට වඩා..:):)

    කොලබ පදින්චියට වෙවල් කුලියට අරන්, සල්ලිවලට අරන් එන බොහොමයක් කන්තෝරුවක , ඔෆිස් එකක වැඩකරන පිරිස.ඒ රැකියා අවශ්‍යතා හින්දා බැදලා (කොල්ල කොලබ වැඩනම්) කොලබට එනවා.සමහර විට කෙල්ලත් ට්‍රාන්සර් එකක් හදාගන්නවා.ඉතින් මේ පිරිස තුල මිනිමම් ලෙවල් එකේ හරි ඩිසිප්ලින් ටිකක් තියනවා.උන්ට යම් අද්‍යාපනමට්ටමකුත් තියන නිසා.ඒකයි ඇත්ත.ගන්වල තමුන්ගේ අය ඉන්නේ, ඉරිසියව වැඩී, ඉස්සර මිනිස්සු තේ එකක් බොන්නත් බයයි ගෙවල්වලින්.
    හැබැයි ගමේ ඉන්න ත්‍රීවීල් කාරයා , ලොරිකාරයා , motorbike කාරයා පාරේ ඩිසිප්ලින් නැතත්, සමහරවිට අධ්‍යාපනය නැතත් මිනිහෙක්ට පිහිටවෙන්නේ බොක්කෙන්.පාරේ හැප්පිලා හිටියෝත් කාර් කාරයා නවත්තන්නෑ, ඒකට එන්නේ වීල් කාරයා.පාරේ බස් එකක් නැතුව ගියොත් වාහනේ(බයික් එක, ලොරිය ) රෑ නවත්තලා දාගන යන්නේ ගමේ එකා.ඒකයි වැඩිමනත් ඇත්ත.

    මම සිකුරාදට කොල්ලුපිටියේ ඉදලා කිලෝමීටර් එකසිය විස්සක් ඈත මගේ ගමට යනවා එතකොට රෑ 9 පහුවෙලා.පාරෙ බස් නෑ. අඩුම ගානේ බයික් කාරයෙක් නවත්තලා අහනවා 'කොහෙටද' කියලා. මම කියනවා මෙතනට යන්නේ, 'තෑන්ක්ස්' .ඒකට කියන්නේ මනුස්ස කම.
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    මුඩුක්කු තියෙන්නෙ කොලබ මහ නගර සබාවතුල අනිත් තැන්වල මුඩුක්කු නැ..පුරාජේරු කතා නම් මම දන්නෙ නැ සාපේක්ශව කොලඹ උන් හොදයි ගම්වල උන්ට වඩා..:):)

    colombo walata pitin thiyena nagarawalath mudukku thiyenawa
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපි කොළඹ කියලා විතරක් නෙමේ:no:

    අපි රෝයල් :lol:

    අපි නාලන්දේ:lol:

    අපි ධර්මරාජේ:lol:

    අපි ආනන්දේ:lol:

    අපි රිච්මන්ඩ්:lol:

    අපි මලියදෙවේ:lol: කියලත් මාන්නෙන් පුරසාරම් කියවනවා.අන්තිමට රටම බෙදිලා ඇනකොටාගෙන විවිධ සමාජ ප්‍රශ්ණ නිර්මාණය කරගන්නවා.දුප්පත් රටකට දියුණුවක් තියෙයිද මෙහෙම?:no:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපි කොළඹ කියන උන් විතරක් නෙමේ ඕයි, ලංකාවේ හැමෝම වැද්දෝ ඇරෙන්න ඉන්දියාවෙන් මෙහෙට විජය එක්ක පාත් උන උන් තමයි.:lol::lol:

    ඔය කතාව පුරා විද්යාත්මකව බොරු කරලා ගොඩාක් කල් :P
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කොලබ පදින්චියට වෙවල් කුලියට අරන්, සල්ලිවලට අරන් එන බොහොමයක් කන්තෝරුවක , ඔෆිස් එකක වැඩකරන පිරිස.ඒ රැකියා අවශ්‍යතා හින්දා බැදලා (කොල්ල කොලබ වැඩනම්) කොලබට එනවා.සමහර විට කෙල්ලත් ට්‍රාන්සර් එකක් හදාගන්නවා.ඉතින් මේ පිරිස තුල මිනිමම් ලෙවල් එකේ හරි ඩිසිප්ලින් ටිකක් තියනවා.උන්ට යම් අද්‍යාපනමට්ටමකුත් තියන නිසා.ඒකයි ඇත්ත.ගන්වල තමුන්ගේ අය ඉන්නේ, ඉරිසියව වැඩී, ඉස්සර මිනිස්සු තේ එකක් බොන්නත් බයයි ගෙවල්වලින්.
    හැබැයි ගමේ ඉන්න ත්‍රීවීල් කාරයා , ලොරිකාරයා , motorbike කාරයා පාරේ ඩිසිප්ලින් නැතත්, සමහරවිට අධ්‍යාපනය නැතත් මිනිහෙක්ට පිහිටවෙන්නේ බොක්කෙන්.පාරේ හැප්පිලා හිටියෝත් කාර් කාරයා නවත්තන්නෑ, ඒකට එන්නේ වීල් කාරයා.පාරේ බස් එකක් නැතුව ගියොත් වාහනේ(බයික් එක, ලොරිය ) රෑ නවත්තලා දාගන යන්නේ ගමේ එකා.ඒකයි වැඩිමනත් ඇත්ත.

    මම සිකුරාදට කොල්ලුපිටියේ ඉදලා කිලෝමීටර් එකසිය විස්සක් ඈත මගේ ගමට යනවා එතකොට රෑ 9 පහුවෙලා.පාරෙ බස් නෑ. අඩුම ගානේ බයික් කාරයෙක් නවත්තලා අහනවා 'කොහෙටද' කියලා. මම කියනවා මෙතනට යන්නේ, 'තෑන්ක්ස්' .ඒකට කියන්නේ මනුස්ස කම.

    ලොකු ලොක්කො ගාව නැති මනුස්සකම ගමෙ මිනිහා ගාව තියන්වා අනිවා..කොළම්බත් දැන ගොඩක් ඉන්නෙ ගොඩ සුද්දො මනුස්සයෙක්ට කරදරයක් උනාම ටක් ගාල එක් රේකොර්ඩ් කරගන්ඩ හදන උන් තමා ගොඩක් ඉන්නෙ...අපි හැම තැනම කාතාවෙනවා රැපියල බාල්දුයි....තෙල් මිල වැඩීයි.. ඒත් තව පැත්තකින් අපෙ සාරධර්ම..ගතිගුණ..අතින් හොන්දටම පිරිහිලා..කාටවත ඒවාගැන ගානක් නෑ.. තාමත් සාරධර්ම..ගතිගුණ..මිනිස්සුගාව තියන්වනම් ඒ ගමෙ මිනිස්සු ගාව විතරයි කොළම්බ හොන්දයි කියන ගොඩාක් අය ගමෙන් කෙල්ලො බදින්ඩ ගොඩාක් කැමති ...ඇයි කියන්ඩ ඔනෙ නැනෙ...සින්හල බෞද්ධ අපි දැනවත් අපෙ සාරධර්ම රැකගමු...