" අපි කොළඹ ඩො " 
" අපි කොළඹ ඈ "
ආදි ලෙස විවිධ පුද්ගලයන්ගෙන් ඔබ මෙම වැකිය අහලා ඇති ,එත් මෙ අය ඇත්තටම කොළඹද ?
මන් කාලයක් තිස්සෙ හොයාගත්ත කරුණු වලට අනුව මෙ "අපි කොළඹ "
කියලා පම්පොරි දෙන අයගෙ මුල් ගම් පලාත කොළඹ නෙමෙ, කොහෙ හරි පැත්තකින් කොළඹට පිටින් ආපු අය
උදා : මන් දන්න විදියට ඔය කොළඹ අවට වතු වල අය එහෙම නැත්තම් මුඩුක්කු කියන පැති වල අය ඒ කාලවල් වල කොළඹින් පිට පැත්තක ඉන්දන් ඇවිල්ල ඉඩක් අල්ලගෙන පදිංචි වෙච්ච උදවිය.
ඔය ආණ්ඩුවෙන් දීපු ෆ්ලැට් වල ඉන්නෙත් එම මුඩුක්කු ආණ්ඩුවෙන් ඩොසර් කරද්දි ඒ අයට විසඳුම විදියට ලබාදුන්න ගෙවල්.
එත් මෙ අයත් පිටින් ඇවිල්ලා ඇයි අනික් අයට අර වගෙ දෙවල් කියලා සමච්ඡල් කරන්නෙ සහ තමන් ගැන අනවශ්‍ය අභිමානයක් ගොඬ නගාගන්නෙ ? ?
හිතෙන දෙ කොටාගෙන යමුද මෙතන ?