අපි ණය ගෙවන්න බෑ කියල දෙන්නෙ නැතුව හිටියොත් ණය දුන්නු රට වලට මොනවද ගන්න පුලුවන් ඇක්ශන් අපිට විරුද්දව
මුකුත් නෑ, අපි අලුත් රටක් විදියට අලුත් නමකින් ආපහු වැඩ පටන්ගන්නවාසිම්පල්.

එතකොට ඇමරිකන් පාස් පෝට් තියන දිත්ව පුරවැසියෝ පනිනවා.......... ?මම ඕක කලින් හොයලා බැලුවා. පෝර්ට්ස් බ්ලොක් කරන්න පුලුවන්ලු.
චීනේට නය ගෙවන්න බෑ කිව්වොත් , උන් මෙහෙ ඉන්ඩස්ට්‍රිස් වලට බඩු දෙන එක නැවැත්තුවොත් ඔක්කොම ඉවරනේ.
Sira sinhalu gota fail gaga meme hada hda idi.u fail na,un shape eke maru wei, apita kelawila thyenneMona nethath Naya gaththa appala Thmange ratavl balaha pitava yanava
එතකොට ඇමරිකන් පාස් පෝට් තියන දිත්ව පුරවැසියෝ පනිනවා.......... ?

මුකුත් නෑ, අපි අලුත් රටක් විදියට අලුත් නමකින් ආපහු වැඩ පටන්ගන්නවාසිම්පල්.

skymicro == NaRaඅපි ණය ගෙවන්න බෑ කියල