අපි ගත්ත ණය නොගෙව හිටියොත්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    පිස්කල් බාරේ දොට්ට දානව සැට් එකම අකුලාගෙන යන්න වෙනවා

    ඒ අස්සේ USA අන්තිම ෆ්ලයිට් එකේ එල්ලෙන්න කටුනායක එයාර්පෝර්ට් පාරේ පට්ට ට්‍රැෆික් එක


    මොනවා වෙයිද මන්ද බන්.... වෙන රටකට ගිහිල්ල පැනල හරි ජිවත් වෙන්න වෙන්නේ මෙහෙම ගියොත්
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම ඕක කලින් හොයලා බැලුවා. පෝර්ට්ස් බ්ලොක් කරන්න පුලුවන්ලු.
    චීනේට නය ගෙවන්න බෑ කිව්වොත් , උන් මෙහෙ ඉන්ඩස්ට්‍රිස් වලට බඩු දෙන එක නැවැත්තුවොත් ඔක්කොම ඉවරනේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම ඕක කලින් හොයලා බැලුවා. පෝර්ට්ස් බ්ලොක් කරන්න පුලුවන්ලු.
    චීනේට නය ගෙවන්න බෑ කිව්වොත් , උන් මෙහෙ ඉන්ඩස්ට්‍රිස් වලට බඩු දෙන එක නැවැත්තුවොත් ඔක්කොම ඉවරනේ.
    එතකොට ඇමරිකන් පාස් පෝට් තියන දිත්ව පුරවැසියෝ පනිනවා.......... ?
     
    • Like
    Reactions: Gihanjs

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP



    :lol::lol: bayyo naapu namak ammo :P

    DearSoggyGrasshopper-max-1mb.gif
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    Nuclear බෝම්බ එකෙක් දාල
    ඩස්ට් එක පිහදාලා තණකොළ වවල ෆාම් එකක් දායි
     
    • Love
    Reactions: Gihanjs

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    බැසිල් මහත්තය යි, කබ්බා සර් ඉන්නකන් අපි වැටෙන්නේ නෑ :yes: :love:
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    1988 වෙනකන්, JVP පන්ති පහ කරත්දී, ඔය ගැන කතා කළා මතකයි. උන් කිව්වේ JVP එක රාජ්‍යබලය ගත්තට පස්සේ, විදේශ ණය ගෙවීම නතර කරනවා කියලා.
     
    • Haha
    Reactions: niranga1989