අපි ගත්ත ණය නොගෙව හිටියොත්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දැන් චීනෙට කෑලි කෑලි බදු දෙන්නෙ ආතල් එකට කියලද හිතන් ඉන්නෙ :ROFLMAO:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    මුන් හිතු මනාපේ නය අරන් උන් සැප ජිවිත ගෙවන ගමන් උන්ගේ ඉතුරු පරම්පරා දහයකට පහළොවකට සැපේ ඉන්න සල්ලි අරන් පිටරට ගිණුම් වල ගොඩ ගහනවා.ඊට පස්සේ මිනිස්සුන්ට දරා ගන්න බැරිව වෙන කව්රු හරි පත් කලත් මුන් මෙහෙම නය ගත්ත එක අර අලුතෙන් එන රජයට ගෙවන්න වෙනවා එතකොටත් මිනිස්සු පිඩාවට පත් වෙලා මිනිස්සුට ඊ රජයත් එපා වෙනවා ඊට පස්සේ නාමල් කුමාරයා කරලියට එනවා.ඊට පස්සේ නාමල් තමා උබලගේ රජතුමා වෙන්නේ.කොහොමද මයින මොලේ