අපි චන්ද්‍රිකාවක් යැව්වද බං ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    හුකෑස් චීනාසැට් 15 හදල තියෙන්නේ චීනාසැට් 5 හේ රිප්ලේස්මන්ට් එකක් විදිහටලු. අයියෝ අපේ සැටලයිට් වහන්සේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හුදී ජන පහන් සන්වේගය උදේසා

    ආ සෙනාල් කාලයකින්,මාර වචන නොවැ ඔබතුමාත් දන්නෙ,ආඩම්බරයි :D

    හුදි ජනයාගේ පහන් සංවේගයට කියන වචනය කරලියට ගෙනාවේ අපේ නැසිගිය මහාචාර්ය ඩබ්ලිව්.එස්.කරුණාරත්න මහත්තයා,එ මහත්තයාගේ ගුරා ගෙන් කාලයක් මම ගුරුකම් ලැබුවා.

    දැන් දෙන්නාම ජිවතුන් අතර නැ :no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අයි ටී ඒන් ඒකේ කිව්වා තාම තියෙනවලු එකේ ප්‍රයෝඡන ගන්න තව ටික කාලයක් යනවලු හම්බන්තොට වරාය වගේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    ඩයලොග් ටීවී කාරයා අන්න දැන් සුප්‍රීම් සැට්1 එකට මාරුවෙන්න හදනවලු... අලුත් සොෆ්ට්වෙයා අප්ඩේට් එකෙන් උන් අලුත් සැට් එක ලිස්ට් කරලා දැනටමත්... සීබීඑන් සැට් එකේ ඉන්ටෙල් සැට් 12 එකත් එක්ක තිබුනු අවුරුදු 10 කන්ට්‍රැක්ට් එක දැන් එවර නිසා හිච්චි පුතා රොකට් රෝහිත හදලා යැව්ව කියල කියපු සුප්‍රීම් සැට් එකට මාරුවෙන්න හදනවා මුන්... මේක ජනාධිපතිවරනය ලංවෙන කාලෙම මහා දෙයක්වගේ පෙන්නලා චන්ද කඩන්න බලයි මිනිස්සුන්ව ගොනාට අන්දලා....

    According to the newest unconfirmed reports coming in, it seems that there is some sort of Software Update available on Dialog TV HD Decoders. According to the reports there is no change to the software, except for the addition of "Supreme Sat 1" in the "Satellite" menu under "Settings > Installation".

    Earlier this year it was reported that Dialog TV is planning to migrate to Supreme Sat 1 due to increasing costs on the present provider and lack of bandwidth.

    Let's hope this is the start of something good. We aren't sure of the details such as dish alignment, etc. However it is likely that the switch will be gradual and if Dialog TV is going to use both service providers then it would mean that the new transponders on Supreme Sat 1 will run on MPEG4 DVBS2.

    Please keep us updated on the latest on Dialog TV as the days progress.

    Code:
    http://dialogtv.blogspot.com/
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඩයලොග් ටීවී කාරයා අන්න දැන් සුප්‍රීම් සැට්1 එකට මාරුවෙන්න හදනවලු... අලුත් සොෆ්ට්වෙයා අප්ඩේට් එකෙන් උන් අලුත් සැට් එක ලිස්ට් කරලා දැනටමත්... සීබීඑන් සැට් එකේ ඉන්ටෙල් සැට් 12 එකත් එක්ක තිබුනු අවුරුදු 10 කන්ට්‍රැක්ට් එක දැන් එවර නිසා හිච්චි පුතා රොකට් රෝහිත හදලා යැව්ව කියල කියපු සුප්‍රීම් සැට් එකට මාරුවෙන්න හදනවා මුන්... මේක ජනාධිපතිවරනය ලංවෙන කාලෙම මහා දෙයක්වගේ පෙන්නලා චන්ද කඩන්න බලයි මිනිස්සුන්ව ගොනාට අන්දලා....

    meka godak kal idan kiayanne thama wenas kale ne oya huchakuwen ochchara wedak karanna puluwan weida sekai.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඩයලොග් ටීවී කාරයා අන්න දැන් සුප්‍රීම් සැට්1 එකට මාරුවෙන්න හදනවලු... අලුත් සොෆ්ට්වෙයා අප්ඩේට් එකෙන් උන් අලුත් සැට් එක ලිස්ට් කරලා දැනටමත්... සීබීඑන් සැට් එකේ ඉන්ටෙල් සැට් 12 එකත් එක්ක තිබුනු අවුරුදු 10 කන්ට්‍රැක්ට් එක දැන් එවර නිසා හිච්චි පුතා රොකට් රෝහිත හදලා යැව්ව කියල කියපු සුප්‍රීම් සැට් එකට මාරුවෙන්න හදනවා මුන්... මේක ජනාධිපතිවරනය ලංවෙන කාලෙම මහා දෙයක්වගේ පෙන්නලා චන්ද කඩන්න බලයි මිනිස්සුන්ව ගොනාට අන්දලා....

    ඩයලොග් එක සහ ඉහල පුටුවක් අතර සම්බන්ධයක් තියෙනවා මට සුවර්
    හුලංටෙල් එකට කෙළිමේ පටං සමහර පැකේජ් trc එකෙන් ගේම ඇදපුව, cbn සැට් ltte ලේබල් ගැසීම වෙනකං බළල් අතක් ක්‍රියාත්මක වෙනව. අනිවා රෝහිතයා ඩයලොග් එකට කියන්න ඇති මේකට මාරු වෙන්න කියල. මට්ටල එයාර්පෝට් එකට බෝඩ් ගැහැව්වා වගේ මේකටත් පබ්ලිසිටි දෙයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    ඩයලොග් එක සහ ඉහල පුටුවක් අතර සම්බන්ධයක් තියෙනවා මට සුවර්
    හුලංටෙල් එකට කෙළිමේ පටං සමහර පැකේජ් trc එකෙන් ගේම ඇදපුව, cbn සැට් ltte ලේබල් ගැසීම වෙනකං බළල් අතක් ක්‍රියාත්මක වෙනව. අනිවා රෝහිතයා ඩයලොග් එකට කියන්න ඇති මේකට මාරු වෙන්න කියල. මට්ටල එයාර්පෝට් එකට බෝඩ් ගැහැව්වා වගේ මේකටත් පබ්ලිසිටි දෙයි

    අනිවාර්යෙන්ම ඇති.. ඒකනේ මුන් මේතරම් ඒකාධිකාරියක් කරගෙන වගේ යන්නෙ... උපරිමෙට ගොට්ටක් අල්ලන බවක්නම් පේනවා... නිකරුනේ සීබීඑන් සැට් එකට කේස් දැම්මේ NTT (LTTE) චැනල් පෙන්නුවා කියල ඇත්තටම උනේ උන් දී පු රිසිවර් වලින් FTA චැනල් බලන්න පුලුවන් උන නිසා ඉන්ටෙල් සැට් එකේම තිබුනු NTT චැනල් එක කට්ටිය වෙනම ට්‍රෑන්ස්පොන්ඩර් එක ඇඩ් කරලා බලපු එකයි ඒකට සීබීඑන් එකට වැරදි කියන්න බෑ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    යකුනි දැන් මේ යැව්වයි කියන සැටලයිට් වහන්සේට මක්කයි වෙන්නේ ?

    ඕක චීනෙට රිටන් කරල හිටං රිෆන්ඩ් එකක් ගන්නවද ?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඇයි බන් එහෙම කියන්නේ. ගගනගාමි හුරතල් රාජපක්ශ පුතාගේ හුදී ජන පහන් සන්වේගය උදේසා ක්‍රියාත්මක කරපු ප්‍රජා සත්කාරයක්නේ..

    :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    යකුනි දැන් මේ යැව්වයි කියන සැටලයිට් වහන්සේට මක්කයි වෙන්නේ ?

    ඕක චීනෙට රිටන් කරල හිටං රිෆන්ඩ් එකක් ගන්නවද ?

    හම්බෙයි මේන් කියලා :lol: