අපි තමා ලංකාවේ වාසනාවන්තම පරපුර

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    29qini9.jpg

    පොනිමල්ගෙ කතාව ඇත්ත..ඉස්සර අපිට හරියට සෙල්ලම් කරන්න තැනක් තිබුන් නැ..ජබුහ් ගාලා සද්දෙට වත්තුරට පැනල නාන්න තැනක් තිබුන් නැ..එත් අපෙ අති ගරු ජනාදිපති තුමාට පින් සිද්ද වෙන්න ලොකෙ ලොකුම සුවිමින් පුල් එක අපෙ රටෙ ඉදි උනා..එ විතරක්ද හවසට සරුන්ගල් අරින්න සරුන්ගොල පිට්ටනියක් හැදුව..එ විතරක්ද එතන බොල ගහන්නත් මරු..බොලෙ නියමෙට බම්ප් වෙනවා..එ ගැන හිතනකොටත් පුදුම ආඩම්බරයක් දැන්නෙන්නෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් ඉතින් ඒකාලේ කොම්පියුටර් ඉන්ටර්නෙට් තිබ්බේ නෑනේ.:lol:

    සහතික ඇත්ත
    ලංකාවේ අවසාන වාසනාවන්ත පරපුර
    අපෙන් පස්සේ ලංකාව චීනෙට නේ අයිති වෙන්නෙ
    ඉතිං අපෙන් පස්සේ පරපුර චීන වහල්ලු වෙලා ජිවත් වෙයි. පව් උන් හරි අවාසනාවන්ත පරපුරක්වෙනු ඇත :(:(

    :lol::lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මත්තල හම්බන්තොට ගුවන් තොටුපල, වරාය වලින් ලාබ ලැබෙන්නේ තව ටික කාලෙකින්, අපි කඩයක් දැම්මම එක දවසින් ලාබ ලැබෙන්නේ නැහැනේ.
    ගෙදරට වෙලා කොම්පුටර් එකේ ඉදන් රටේ දියුණුව බලන්න බැහැ. පාරට බැහැලා බලන්න.

    sirawata 100% atte:yes::yes:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    kade yanawa kiyala mehemathda? ane manda ada lankawe 1kenekta kala beela hodin inda nam 37000k one lu man neme kiwwe podi sameekshana warthawak. ada lankawen 70% kage padiya 20,000th adui lu ane uba ehala panthiye pelek nam e gollonta dan hodai.diunuwa balanda ona madyame pelen.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    sameekshana warthawa rol karala puke gaha ganna ponz. elakiri eke kollo ponzlage boru walata rawetenne naha.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    sameekshana warthawa rol karala puke gaha ganna ponz. elakiri eke kollo ponzlage boru walata rawetenne naha.

    uba katha karanda igena ganin bn palamuwenma. pili ganna 1i nathi 1kai ube kamatha atha 1ka thama. uba parata gihin balapan kanne nathuwa kochara kattiya innawada. diunuwe tharama gihin check karapan colombo stock exchange 1n. lokuma shares thiye cargills, keels down da pallam. uba jade giyata hamoma yanda one na bn. uba okata poll1k ek 1 thiyala balan asharye tharama
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    uba katha karanda igena ganin bn palamuwenma. pili ganna 1i nathi 1kai ube kamatha atha 1ka thama. uba parata gihin balapan kanne nathuwa kochara kattiya innawada. diunuwe tharama gihin check karapan colombo stock exchange 1n. lokuma shares thiye cargills, keels down da pallam. uba jade giyata hamoma yanda one na bn. uba okata poll1k ek 1 thiyala balan asharye tharama

    kollata katha karana widiyata ballata katha karanna baha saho. mama eka hodata dannawa. kanne nathuwa pare inna eka minihek pennala post ekak danna puluwannam.