අපි තමා ලංකාවේ වාසනාවන්තම පරපුර

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    :) සුනිමල් සහ්ගොට ජය වෙවා අපි සුනිමල්ට සුනිමල් රටට

    සුනිමල් සහෝ ල වගේ මිනිස්සු නිසා තමයි අද ලංකව මේ තත්වෙන් තියෙන්නේ..අපි මේ සහෝ ලට මල් තියල වදින්න ඕන හරිනම්...සුනිමල් සහෝ දිගු කල් වැජබේවා:)
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ponzlata gahala pawu purawa ganna ona naha saho.

    සුනිමල් සහෝ...දැන් ඔය එක්ක කතා වට එන උන්ට අහු වෙන්න එපා....උන් චාටුවෙන් එන්නේ රහස් ගන්න :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ponzlata gahala pawu purawa ganna ona naha saho.
    හා සහො:cool:
    සුනිමල් සහෝගෙ කතාවෙත් ඇත්තක් තියෙනව ... මට දැනුයි කල්පනාවට ආවෙ :)
    :confused::confused: මොකක්ද?
    සුනිමල් සහෝ ල වගේ මිනිස්සු නිසා තමයි අද ලංකව මේ තත්වෙන් තියෙන්නේ..අපි මේ සහෝ ලට මල් තියල වදින්න ඕන හරිනම්...සුනිමල් සහෝ දිගු කල් වැජබේවා:)
    :):) සිරා සිරා ඇහැට කදුලුත් එනවා ස්නිමල් සහොට රට ගැන තියෙන කැක්කුම දැක්කහාම:cool::sorry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔක්කොටම කලින් මෙ රටෙ චන්දය දෙන උන්ගෙ ප්‍රමිතියක් හදන්න ඔනි..හෑමොටම චන්ද අයිතිය දෙන එක ප්‍රජාතන්ත්‍රවාදය තමයි,,එත් අපි කොච්චර බෑන්නත් හොරු,තක්කඩි චන්දෙ දිලා අරින්නෙත් අපිම තමයි..
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔක්කොටම කලින් මෙ රටෙ චන්දය දෙන උන්ගෙ ප්‍රමිතියක් හදන්න ඔනි..හෑමොටම චන්ද අයිතිය දෙන එක ප්‍රජාතන්ත්‍රවාදය තමයි,,එත් අපි කොච්චර බෑන්නත් හොරු,තක්කඩි චන්දෙ දිලා අරින්නෙත් අපිම තමයි..

    horu thakkadi ekkenek dennek athi ewa nawaththanna baha
     
    • Like
    Reactions: kinkon

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [FONT=&quot]පලවෙනි වැරැද්ද ඡන්ද හිමිකම හැම එකටම ලැබීම. දෙක දේශපාලනයට එන්න සුදුසුකමක් නොමැවිම. තුන ඡන්දෙ දෙන උන්ට මොලේ නැතිවීම. පාර්ලිමේන්තුවට යන්න උපාධියක් වත් තිබිය යුතුයි. ඡන්දය දෙන්න සාමාන්‍ය පෙළ වත් සමත් විය යුතුයි.මම මිනිස්සුන්ව පහත් කරලා කතා කරනවා නෙමෙයි,,නමුත් අපි දෙශපාලකයන්ට බෑන්නට වෑඩක් නෑහෑ,,මොකද එයාලව චන්දෙන් දිනවන්නෙ අපියි,,,අපිම දිලා අපිම බනිනවා...එක නිසා චන්දය දෙන අය අතරත් මොනයම් හො සුදුසු කමක් ඈතිවිය යුතුමයි...
    [/FONT]

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    horu thakkadi ekkenek dennek athi ewa nawaththanna baha
    එක්කෙනෙක් දෙන්නෙක් නම් මදැ.. තාත්තලා පුතාලා, බාප්පලා මහප්පලා, නැන්දලා, නැන්දලගෙ දුවලා, මාමලා, මේ ඔක්කොම ලොක හොරු.. ආහ්.. මහ එකාගෙ මස්සිනා ලොක හොරා.. එයාර් ලයින් එකම කැවා..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක්කෙනෙක් දෙන්නෙක් නම් මදැ.. තාත්තලා පුතාලා, බාප්පලා මහප්පලා, නැන්දලා, නැන්දලගෙ දුවලා, මාමලා, මේ ඔක්කොම ලොක හොරු.. ආහ්.. මහ එකාගෙ මස්සිනා ලොක හොරා.. එයාර් ලයින් එකම කැවා..

    Rage-True-Story.gif
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මත්තල හම්බන්තොට ගුවන් තොටුපල, වරාය වලින් ලාබ ලැබෙන්නේ තව ටික කාලෙකින්, අපි කඩයක් දැම්මම එක දවසින් ලාබ ලැබෙන්නේ නැහැනේ.
    ගෙදරට වෙලා කොම්පුටර් එකේ ඉදන් රටේ දියුණුව බලන්න බැහැ. පාරට බැහැලා බලන්න.

    ඒ උනාට විමල් අන්කල් නම් කිව්වේ අවුරුද්දක් යන්න කලින් හම්බන්තොට දවසට නැව් 100ක් විතර එයි කියලනේ මොකද තාම නැත්තේ ?

    මිහින් ලංකා එකටත් කිව්වේ ඕක තමයි , කෝ තාම පාඩු විතරනේ ?
     
    :yes::yes: