සුනිමල් සහො මෙන්න රනිල්ගෙ ගොලයෙක්ගහමු මරමු කොටමු බනිමු
සුනිමල් සහො මෙන්න රනිල්ගෙ ගොලයෙක්ගහමු මරමු කොටමු බනිමු

සුනිමල් සහ්ගොට ජය වෙවා අපි සුනිමල්ට සුනිමල් රටට

ponzlata gahala pawu purawa ganna ona naha saho.

හා සහොponzlata gahala pawu purawa ganna ona naha saho.

සුනිමල් සහෝගෙ කතාවෙත් ඇත්තක් තියෙනව ... මට දැනුයි කල්පනාවට ආවෙ![]()

මොකක්ද?සුනිමල් සහෝ ල වගේ මිනිස්සු නිසා තමයි අද ලංකව මේ තත්වෙන් තියෙන්නේ..අපි මේ සහෝ ලට මල් තියල වදින්න ඕන හරිනම්...සුනිමල් සහෝ දිගු කල් වැජබේවා![]()

සිරා සිරා ඇහැට කදුලුත් එනවා ස්නිමල් සහොට රට ගැන තියෙන කැක්කුම දැක්කහාම

ඔක්කොටම කලින් මෙ රටෙ චන්දය දෙන උන්ගෙ ප්‍රමිතියක් හදන්න ඔනි..හෑමොටම චන්ද අයිතිය දෙන එක ප්රජාතන්ත්රවාදය තමයි,,එත් අපි කොච්චර බෑන්නත් හොරු,තක්කඩි චන්දෙ දිලා අරින්නෙත් අපිම තමයි..
horu thakkadi ekkenek dennek athi ewa nawaththanna baha
සිරා කතාව..ආ ඔව් ඔය පුරුකේ එක කෙළවරක් බීජිං වල, අනිත් කෙලවර කොංගෝවේ




එක්කෙනෙක් දෙන්නෙක් නම් මදැ.. තාත්තලා පුතාලා, බාප්පලා මහප්පලා, නැන්දලා, නැන්දලගෙ දුවලා, මාමලා, මේ ඔක්කොම ලොක හොරු.. ආහ්.. මහ එකාගෙ මස්සිනා ලොක හොරා.. එයාර් ලයින් එකම කැවා..horu thakkadi ekkenek dennek athi ewa nawaththanna baha
එක්කෙනෙක් දෙන්නෙක් නම් මදැ.. තාත්තලා පුතාලා, බාප්පලා මහප්පලා, නැන්දලා, නැන්දලගෙ දුවලා, මාමලා, මේ ඔක්කොම ලොක හොරු.. ආහ්.. මහ එකාගෙ මස්සිනා ලොක හොරා.. එයාර් ලයින් එකම කැවා..
මත්තල හම්බන්තොට ගුවන් තොටුපල, වරාය වලින් ලාබ ලැබෙන්නේ තව ටික කාලෙකින්, අපි කඩයක් දැම්මම එක දවසින් ලාබ ලැබෙන්නේ නැහැනේ.
ගෙදරට වෙලා කොම්පුටර් එකේ ඉදන් රටේ දියුණුව බලන්න බැහැ. පාරට බැහැලා බලන්න.
[FONT="]පලවෙනි වැරැද්ද ඡන්ද හිමිකම හැම එකටම ලැබීම. දෙක දේශපාලනයට එන්න සුදුසුකමක් නොමැවිම. තුන ඡන්දෙ දෙන උන්ට මොලේ නැතිවීම. පාර්ලිමේන්තුවට යන්න උපාධියක් වත් තිබිය යුතුයි. ඡන්දය දෙන්න සාමාන්‍ය පෙළ වත් සමත් විය යුතුයි.මම මිනිස්සුන්ව පහත් කරලා කතා කරනවා නෙමෙයි,,නමුත් අපි දෙශපාලකයන්ට බෑන්නට වෑඩක් නෑහෑ,,මොකද එයාලව චන්දෙන් දිනවන්නෙ අපියි,,,අපිම දිලා අපිම බනිනවා...එක නිසා චන්දය දෙන අය අතරත් මොනයම් හො සුදුසු කමක් ඈතිවිය යුතුමයි...
[/FONT]

