අපි දැන් වයසයි
අපි දැන් වයසයි
එක්තරා යුවළක් තම විවාහ සංවත්සරය සැමරීම සඳහා උත්සවයක් සංවිධානය කළහ. එදින රාත්රියේ බිරිඳ තම ස්වාමියා වෙතට ලංව මෙසේ කීවාය.
“ඇයි අනේ, දැන් ඔයා ඉස්සර වගේ ආදරෙන් මට සලකන්නෙ නෑ නේ. අපිට ඉස්සර වගේ ආදරෙන් ඉන්න පුළුවන් නේ.”
“ඒ වුනාට දැන් අපි වයසයි නේ හාමිනේ”
“හ්ම්….. ඒ වුණාට අර චිත්රපටි වල කොච්චර වයසට ගියත් ඒ මිනිස්සු බිරිඳත් එක්ක ආදරේ කරන හැටි බලන්න එපායැ.”
“ඒක නම් ඇත්ත තමයි.” සැමියා කීය. “ඒ වුණාට හාමිනේ ඔයා දන්නව ද ඒකට ඒ මිනිස්සුන්ට කොච්චර මුදලක් ගෙවනවා ද කියලා”

රිපොස්ට් නම් sorry හොදේ