අපි දිනුම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    IMF ගොඩ.
    මේ ඔබ සැමගේම ජයග්‍රහණයයි. අරගල කරපු, අර්බුදය විසඳන්න මැදිහත් උනු, IMF කොන්දේසි වලින් වුන අපහසුතා විඳගත් සියළු දෙනාගේ ජයයි. 18 වෙනි පාර නොයා ඉන්න මහන්සි වෙමු.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,534
    6,132
    113
    Don't we have to pay it back, as it's a loan, so we take another loan to pay previous loan and to import essential items?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,204
    99,888
    113
    Good Night GIF
     

    Sen-lu

    Well-known member
  • IMF ගොඩ.
    මේ ඔබ සැමගේම ජයග්‍රහණයයි. අරගල කරපු, අර්බුදය විසඳන්න මැදිහත් උනු, IMF කොන්දේසි වලින් වුන අපහසුතා විඳගත් සියළු දෙනාගේ ජයයි. 18 වෙනි පාර නොයා ඉන්න මහන්සි වෙමු.
    තවම මේක පටන්ගත්ත විතරයි මනුස්සයෝ තව වැඩ ගොඩක් තියෙනව කරන්න. දෙයක් පටන්ගන්නත් කලින් උඹ ඒක ඉවරකරලනෙ.
     
    • Like
    Reactions: haunte

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    හෑලි එපා පැචුම්..
    එයාලා වැඩේ කරගනි.. දැන් තමයි මහන්සිවෙන්න ඕන.. ඊලග පාර හිගමනෙට වැටෙන්නෙ නැතුව ඔලුව උස්සන එක හිමිට..
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    බන්කොලොත් වෙලා නය අරන් ඒක සමරන ජාතියක් දැක්කමයි. 2
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,894
    113
    Dan loke un kamathi democracy thiyana ratakatane, ithin IMF eken dipu eken chande thiyapan ponil
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,204
    99,888
    113
    අපිනම් අරගල කලේ විනිවිදභාවය සහ වගවීමෙන් යුතු පාලනයක් වෙනුවෙන්. පැතුම් අරගල කරලා තියෙන්නෙ ණයක් ගන්න

    From FB comment 🤣🤣