අපි දෙන දෙයක් කාපල්ලා "ස" ගෙ බධු

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    අවුරුදු කන්න කියාපු බඩු මල්ල..
    තැන්ක් යු ස...

    මේ තමයි අපේ රටේ ආණ්ඩු ජනතාව ගැන හිතන් ඉන්න විදිය.. ජනතාව කන්න කැමති යැයි උන් හිතන ජාතියේ බඩු ටිකක් මල්ලකට දාලා සහන මල්ල කියලා දෙනවා. ජනතාවට තමන් කැමති දෙයක් අරගෙන කන්න හැකියාව නැති කරලා "අපි දෙන දෙයක් කාපල්ලා" කියන ආණ්ඩු අද තියෙන්නේ.. බහුතරයක් ජනතාවට තේරෙන්නේ නෑ තමන්ගේ කොදු කඩලා පහලටම දාලා තියෙන්නේ කියලා. මේ වගේ පාලකයෝ පත් කර ගත්ත ජනතාව ලැජ්ජ වෙන්න ඕනෑ එක අතකට.
     
    Attachments

    • 167540949_143135261059842_1878053893504620972_n.jpg
      167540949_143135261059842_1878053893504620972_n.jpg
      56.1 KB · Views: 326

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හානේ කොච්චර දෙයක් ද

    දෙයියො බුදුවන්ඩ අපේ ජනාදිපති තුමා
    ඔව් මේ සැරේ අව්රුද්දට හාල් පොල් ටික ගන්න නැතුව හිටියේ. දෙය්යෝ බුදුවෙන්න අපේ සර් ට පින් අයිති වෙන්න ඕනේ.
     
    • Love
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    අවුරුදු කන්න කියාපු බඩු මල්ල..
    තැන්ක් යු ස...

    මේ තමයි අපේ රටේ ආණ්ඩු ජනතාව ගැන හිතන් ඉන්න විදිය.. ජනතාව කන්න කැමති යැයි උන් හිතන ජාතියේ බඩු ටිකක් මල්ලකට දාලා සහන මල්ල කියලා දෙනවා. ජනතාවට තමන් කැමති දෙයක් අරගෙන කන්න හැකියාව නැති කරලා "අපි දෙන දෙයක් කාපල්ලා" කියන ආණ්ඩු අද තියෙන්නේ.. බහුතරයක් ජනතාවට තේරෙන්නේ නෑ තමන්ගේ කොදු කඩලා පහලටම දාලා තියෙන්නේ කියලා. මේ වගේ පාලකයෝ පත් කර ගත්ත ජනතාව ලැජ්ජ වෙන්න ඕනෑ එක අතකට.
    Lunu kata 1 kg :lol:
    bai logic ijuk ijuk ijuk
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,893
    17,963
    113
    Kama walata peretha wennepa. Tiyena deyak kanna purudu weyalla. Dammika perera witarak kawama ati.
     
    • Haha
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැමන් අඩුවට දෙද්දිත් ඔහොමනෙ කිවෙ..ගන්ඩ ඕන මිනිස්සු ගිහින් ගනී, උබලට ඕන නැත්තන් කට පුක වහන් ඉදපල්ල ඉවරනෙ කතාව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩු මල්ලට mask එකකුත් දාල 69 උන්ට ලැජ්ජාව වහගෙන මල්ල අරන් යන්න. :lol:
    ලොල් බඩු මල්ල ගන්ඩ යන්නෙ 69 උන් විතරයි කියල හිතවනවම් පො%නයො ඒකෙ තොගෙ තියෙන ගොන් කම..දුප්පත්කමට පක්ශ බේදයක් නැ ඒක ඉස්සෙල්ලා ඉගෙන ගනින්