අපි දෙන දෙයක් කාපල්ලා "ස" ගෙ බධු

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    168725208_3679082622221242_8032346732120373163_n.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    උබලගෙ පාන්ඩුකාලෙ කවද්ද බන් සහන මිලට බඩු මල්ලක් බෙදුවෙ???? ඒ කාලෙ තොපි ක්‍රෝටන් කොළ කොස්කොළ පුන්නකකුනෙ කකා උන්නෙ අඩුම ගානෙ සැමන් ටින් එකක් දුන්නද තොපිට ????????? :lol: :lol: :lol: :lol: :lol:

    සැමන් සැමන් කියල මතුරන එක නවත්තපන් මචං .
    දැන් සැමන් එකක් Rs . 340යි .
    මතක නැද්ද කොරෝන කාලේ අඩුවට දුන්නේ සැමන් එකයි
    පරිප්පු කිලෝ එකයි අරන් ආපු ලාබෙන් තෙල් ටිකක් ගහගන්න කියල .
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාසේකට සැරයක් ගෙවන බිලෙන් රැ 50 අඩුකරලා
    දවසගානේ කන සීනී ඇටේට, පරිප්පු ඇටේට, පෙට්‍රල් ටිකට බදුගහලා අහින්සක මිනිස්සු හුරන් කන බැල්ලිගේ පුතාලා සුද්දකරලා අපිව අන්දන්න බෑ ලොල්ලෝ. බලපන් ලොල්ලෝ මිනිස්සු ලමයි කන කෑම වල ගනන්. තොපිවගේ හරක් කන එවා බලල වැඩක් නෑ
    h.jpg

    බඩුමුල වැඩී කියන්ඩ බැ මේ ටොයිලිස්ට් එකක් අපි දාපුව නෙමේ..අනික බදු ප්‍රතිශතය අපේ ආණුඩ්වෙන් අඩු කරල තියෙන්නෙ,උබට තර්කයක් නැ ..
     
    • Like
    Reactions: IMMuhandiram

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    සැමන් සැමන් කියල මතුරන එක නවත්තපන් මචං .
    දැන් සැමන් එකක් Rs . 340යි .
    මතක නැද්ද කොරෝන කාලේ අඩුවට දුන්නේ සැමන් එකයි
    පරිප්පු කිලෝ එකයි අරන් ආපු ලාබෙන් තෙල් ටිකක් ගහගන්න කියල .
    ඔකා ඔවා දන්නේ නෑ. බන් අර ඉන්ටර්නෙට් බිලක් ගැන කියවන්නේ පවුබන්. මාසේකට සැරයක් රැ 50 අඩු කරලා දවසගානේ අහින්සක මිනිස්සුන්ට කෙලලා ඇරලා තියේන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,361
    113
    උබලට තමයි පො%නයිනේ එක මතයක් නැත්තෙ..එක තැනක හාල් මිල 100+ මේකෙ හාල් මිල අනුවටත් පහල අර පරවිත්‍රයට අනුව,ඉල්ලන් පච වෙන්නෙ ගොන් බඩු රැල...lol

    වටේ යන්නෙ නැතුව මුලින්ම පෙන්නපන්කො ඔය කියන මම දාපු 100+ හාල් පොස්ට් එක. උබල හැමදාම ඔහොම පච වෙන්නෙ ලැජ්ජාවක් නැද්ද තිරිසනෝ බොරු ගහන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    වටේ යන්නෙ නැතුව මුලින්ම පෙන්නපන්කො ඔය කියන මම දාපු 100+ හාල් පොස්ට් එක. උබල හැමදාම ඔහොම පච වෙන්නෙ ලැජ්ජාවක් නැද්ද තිරිසනෝ බොරු ගහන්නෙ.
    පවු බන් ලොල්ලා බුරන්නේ මල්ලේ තියේන්නේ මොනවාදවත් දන්නේ නැතිව. 🤣🤣🤣.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    View attachment 118828

    බඩුමුල වැඩී කියන්ඩ බැ මේ ටොයිලිස්ට් එකක් අපි දාපුව නෙමේ..අනික බදු ප්‍රතිශතය අපේ ආණුඩ්වෙන් අඩු කරල තියෙන්නෙ,උබට තර්කයක් නැ ..

    Erozan අය්යෙ මොකක්ද මේ බඩු ලයිස්තුව. මේක දැකල මට කලන්තෙත් වගෙ අම්මේ

    මේ ලුනු කැටයක් රු 55 ලු, හාල් මැස්සො 200ක් රු 100ක්ලු අපේ කිටියට දවසට 250ක් වගෙ යනවා අය්යෙ. බලන්නකො තේකුඩු 50ක් රු 45ලු අපේ මාමට උදේට කටහෝදන්නත් තේකුඩු 100ක්වත් ඕනනෙ..
    අපෝ අපෝ මාසෙකට මේ මලු 35ක් වත් ගන්න වෙනව රු 35000ක් යයිනෙ. කසිප්පු පෙරන්නම වෙනව බන් අය්යෙ

    අනේ බන් අය්යෙ ඒ මොකෑ උනත් මේ මොකෝ එක මුකාවරනක් විතරක් මල්ලට දාල පවුලෙ 12ක් ඉන්නව මොකෝ අපේ ඔක්කොමල මේ එකක මූන ඔබාගන්නෙයි නැත්නම් මාරුවෙන් මාරුවට දාන්නෙයි කියන්නෙ. මගෙ ඔලුවත් මොකක්ද වෙලා මේ ලබු මල්ල දැකල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සර්ගෙ බඩු මල්ල අරන් ලැජ්ජාව මාස්ක් එකෙන් වහන් යන්ඩ වෙන්නෙ ගුපියන්ට..ඒ මනුස්සට චන්දෙ දුන්න් උන් මොකටද ලැජ්ජ වෙන්නෙ????

    අපි සල්ලි දිලත් බඩු ගන්නෙ පෝලිමේ ගිහින් නෙමේද????මොන මෝඩ කතාද මේ..ඇමරිකාවෙත් ඉන්නෙ 5$ බඩු මල්ල ගන්න උන්, එහෙම බැලුවාම එහෙත් අයියයි මල්ලියි කාල දුප්පත් මිනිස්සු ඇති කරල..උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද

    ඒ මනුස්සට චන්දෙ දුන්න් උන් මොකටද ලැජ්ජ වෙන්නෙ????

    issella lajjawak thiyada kiyapa lollo

    View attachment 118821
    ( මුදුගමුව වෙළඳසැල වරාවල )

    ethanath R.s 29 gahala kiyahanko

    ------ Post added on Apr 2, 2021 at 9:46 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැමන් සැමන් කියල මතුරන එක නවත්තපන් මචං .
    දැන් සැමන් එකක් Rs . 340යි .
    මතක නැද්ද කොරෝන කාලේ අඩුවට දුන්නේ සැමන් එකයි
    පරිප්පු කිලෝ එකයි අරන් ආපු ලාබෙන් තෙල් ටිකක් ගහගන්න කියල .
    උබලට දැන් හැමදාම අඩු මිලට සැමන්ද ඕන කෙලින් කියපන් , :lol: :lol: :lol: :lol:

    ඔකා ඔවා දන්නේ නෑ. බන් අර ඉන්ටර්නෙට් බිලක් ගැන කියවන්නේ පවුබන්. මාසේකට සැරයක් රැ 50 අඩු කරලා දවසගානේ අහින්සක මිනිස්සුන්ට කෙලලා ඇරලා තියේන්නේ.
    අදායම බදු 15% තිබ්බ එක 8.5% කරපු එක කොහොමද පොන්ස්, බැකු ණ‍ය පොලි 16%+ තිබ්බ එක 9% කරපු එක කොහොමද, තොපිට ඒව අමතකයි නේද පොන්ස්..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබලට දැන් හැමදාම අඩු මිලට සැමන්ද ඕන කෙලින් කියපන් , :lol: :lol: :lol: :lol:

    අදායම බදු 15% තිබ්බ එක 8.5% කරපු එක කොහොමද පොන්ස්, බැකු ණ‍ය පොලි 16%+ තිබ්බ එක 9% කරපු එක කොහොමද, තොපිට ඒව අමතකයි නේද පොන්ස්..
    Api taxuth gewwada mata matakama nane. Mokakda file number eka ayye
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    උබලට දැන් හැමදාම අඩු මිලට සැමන්ද ඕන කෙලින් කියපන් , :lol: :lol: :lol: :lol:

    අදායම බදු 15% තිබ්බ එක 8.5% කරපු එක කොහොමද පොන්ස්, බැකු ණ‍ය පොලි 16%+ තිබ්බ එක 9% කරපු එක කොහොමද, තොපිට ඒව අමතකයි නේද පොන්ස්..
    ඉතුරු ටිකත් දාපන් තැන්පත් පොලිය අඩුකරපු එක. සහන දේනවා කියලා වරික ගාන වැඩි කරලා හෙනගහන පොලියක් අයකරපු එක. අහින්සක මිනිහටම කෙලපුවා කියපන් ලොල්ලෝ
     
    • Like
    Reactions: isurusam

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan අය්යෙ මොකක්ද මේ බඩු ලයිස්තුව. මේක දැකල මට කලන්තෙත් වගෙ අම්මේ

    මේ ලුනු කැටයක් රු 55 ලු, හාල් මැස්සො 200ක් රු 100ක්ලු අපේ කිටියට දවසට 250ක් වගෙ යනවා අය්යෙ. බලන්නකො තේකුඩු 50ක් රු 45ලු අපේ මාමට උදේට කටහෝදන්නත් තේකුඩු 100ක්වත් ඕනනෙ..
    අපෝ අපෝ මාසෙකට මේ මලු 35ක් වත් ගන්න වෙනව රු 35000ක් යයිනෙ. කසිප්පු පෙරන්නම වෙනව බන් අය්යෙ

    අනේ බන් අය්යෙ ඒ මොකෑ උනත් මේ මොකෝ එක මුකාවරනක් විතරක් මල්ලට දාල පවුලෙ 12ක් ඉන්නව මොකෝ අපේ ඔක්කොමල මේ එකක මූන ඔබාගන්නෙයි නැත්නම් මාරුවෙන් මාරුවට දාන්නෙයි කියන්නෙ. මගෙ ඔලුවත් මොකක්ද වෙලා මේ ලබු මල්ල දැකල
    ඕක මම දපු එකක් නෙමේ උබලගෙ ටොයියෙක් දාපු ලිස්ට් එකක්..උබලගෙ මාම කට හෝදන්නෙ තේකුඩු වලින්ද බන්???:lol::lol::lol::lol: පවුලෙ 12ක් ඉන්නව නම් මුඛවාඩම් නෙමේ උබලගෙ තාත්තට කොන්ඩම් පැකට් එකක් අරන් දීපන්, නැත්තන් ලගදිම 13 වෙයි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Love
    Reactions: IMMuhandiram

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඕක මම දපු එකක් නෙමේ උබලගෙ ටොයියෙක් දාපු ලිස්ට් එකක්..උබලගෙ මාම කට හෝදන්නෙ තේකුඩු වලින්ද බන්???:lol::lol::lol::lol: පවුලෙ 12ක් ඉන්නව නම් මුඛවාඩම් නෙමේ උබලගෙ තාත්තට කොන්ඩම් පැකට් එකක් අරන් දීපන්, නැත්තන් ලගදිම 13 වෙයි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔවු බන් උබලාගේ තාත්තාටත් ඒක දාන්න අමතක උන එකේන් අද මුලු කිරියම ආතල් ගන්නවා. 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතුරු ටිකත් දාපන් තැන්පත් පොලිය අඩුකරපු එක. සහන දේනවා කියලා වරික ගාන වැඩි කරලා හෙනගහන පොලියක් අයකරපු එක. අහින්සක මිනිහටම කෙලපුවා කියපන් ලොල්ලෝ
    තැම්පත් පොලි වැඩි කරල,ණය පොලී අඩු කරන විදිහ කියල දිපන් පොන්ස් ආණ්ඩුවත් කැමතියි දැනගන්ඩ,:yes::lol::lol:මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා..වාරික ගානක් වැඩි කරේ කොහෙදෙ????? පොලිය අය කරනවනම් මහ බැoකුවට පැමිනිලි කරන්ඩ කියල කීපාරක් කීවද කුක්කො තෝ එව දැක්කෙ නැද්ද'????

    ඔවු බන් උබලාගේ තාත්තාටත් ඒක දාන්න අමතක උන එකේන් අද මුලු කිරියම ආතල් ගන්නවා. 🤣🤣🤣
    උබලවගේ ගුපියො, මම නිසා පච වෙනව කියල නිවරදි කර ගනින්, විලි ලැජ්ජාව තේරෙනව උබලගෙ,lol
    ------ Post added on Apr 2, 2021 at 9:55 PM
     
    Last edited:
    • Haha
    Reactions: IMMuhandiram

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,361
    113
    උබලවගේ ගුපියො මම නිසා පච වෙනව කියල නිවරදි කර ගනින්, විලි ලැජ්ජාව තේරෙනව උබලගෙ,lol
    ------ Post added on Apr 2, 2021 at 9:55 PM
    මේ බැල්ලි තාම මේකෙ පච වෙනවද බොරු ගහ ගහ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ බැල්ලි තාම මේකෙ පච වෙනවද බොරු ගහ ගහ
    රිදෝ ගත්ත පො&නයෙක් ආයෙ ඇවිල්ල, ෆේක් එකෙන් ඇවිත් ඉරා ගත්ත නේද පොන්ස් :lol: :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔය Photo Shop එඩිට් එකක් . ඔය සතොස නෙවෙයි ෆාමසියක්

    මෙන්න දෙන දේවල්

    එම සහන මල්ලට අයත් භාණ්ඩ මෙසේයි.

    * කෑලි මිරිස් 100 g
    *නාඩු සහල් කිලෝ 1Kg
    * පරිප්පු 1Kg
    *තේ කොළ 100 g
    *සෝයාමීට් පැකට් 1යි
    *සුදු කැකුළු 1Kg
    *රතු කැකුළු 1Kg
    *ලුණු පැකට් 1යි1Kg
    *පාන් පිටි 1Kg
    *හාල්මැස්සො 250 g
    *සුදු සීනි කිලෝ 1Kg
    *මුව ආවරණ 1යි

    https://www.newsfirst.lk/sinhala/2021/04/01/සතොස-සහන-මල්ලේ-බඩු-ලැයිස්/
     
    හැබැයි මචන් මේකෙ ඉන්න ගුපියො දැන් පිලිගත්ත හාල් මිල දැන් 90ටත් පහලින් තියෙන්නෙ කියල, සහන මල්ල ඕන නැ කියන්නෙ උන්, සහන මල්ලෙන් ආණ්ඩුව රුපියල් 30+ ලාබයක් ගන්නව කියන්නෙ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    හැබැයි මචන් මේකෙ ඉන්න ගුපියො දැන් පිලිගත්ත හාල් මිල දැන් 90ටත් පහලින් තියෙන්නෙ කියල, සහන මල්ල ඕන නැ කියන්නෙ උන්, සහන මල්ලෙන් ආණ්ඩුව රුපියල් 30+ ලාබයක් ගන්නව කියන්නෙ...
    කොහෙද පොන්නයෝ 90 පහලින් තියේන්නේ. පුන්නක්කුද කන්නේ ලොල්ලෝ. 105 අඩුම