අපි නාකි වුනාම එළකිරි එක!
එළකිරි එක තව කොච්චර කාලයක් තියේවිද බන්? මට සැබෑ ජීවිතේදී හම්බ වෙච්ච යාළුවන්ට වඩා හිතට fit වුනු යාළුවො හම්බ වුනු තැනක් එළකිරි එක. අනික හැම විදියෙම කට්ටිය ඉන්න තැනක්. අපි තව කොච්චර කාලයක් මේකේ ඉඳීද? අපි නාකි වෙලත් මේකේ thread දාන්න fun ගන්න සෙට් වෙයිද?
එළකිරි එක තව කොච්චර කාලයක් පවතියි කියලා හිතනවද උඹලා?

Last edited:

duwek nam GT deweddata EK eka dewi... 

නාකි වෙනකම් මේ අවතාරෙ තියා ගන්නද කියන්නෙ 