~අපි නොදකින අපි~
ටිකක් අමුතු මාතෘකාවක් නේ? 
මෙහෙමයි..අපි හැමෝම හැමදාම කරන්නෙ අනුන් ගැන හොයන එකනෙ..

නරකද එක පාරක් අපි කොයි වගේද කියල හිතල බැලුවොත්??
සමහර විට මේක ගොන්ම ගොන් හුයක් වෙන්න පුළුවන්

ඒත් කැමති කෙනෙක් ඉන්නවනම් තමන් ගැන වචන කීපයක් මේකෙ කියල යන්න

---------------------------------------------------------------------
මුලින්ම අදහසක් එන්න මම මං ගැන කියන්නම්කො..

දැන් ඔයාලගෙ අවස්ථාව..

- මම හිතුවක්කාරයි..
- හිතෙන හිතෙන දේ කරනව...
මං කරන දේ ගැන කවුරු වත් විවේචනය කරන්න එනවට මං පෞද්ගලිකව කැමති නැහැ...
ජීවිතය විඳින්න ආසයි...හුදකලා වෙන්න ඊටත් වඩා ආසයි.. 
- සොබා දහමට ගොඩක් ආදරෙයි..ණිර්මාන කරණයට වගේම නිර්මාණ ඇගයීමටත් ආසයි..

- අන් අයට උදව් කරන්න ආසයි, නැවත බලාපොරොත්තු වෙන්නෙ ස්තූතිය පමනයි..ඒක නොලැබුනොත් නම් ෆ්ලවර් ජම්ප් වෙයි

දැන් ඔයාලගෙ අවස්ථාව..