~අපි නොදකින අපි~

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ~අපි නොදකින අපි~

    ටිකක් අමුතු මාතෘකාවක් නේ? :oo:
    මෙහෙමයි..අපි හැමෝම හැමදාම කරන්නෙ අනුන් ගැන හොයන එකනෙ.. :baffled::dull:

    1fy1rk.png

    නරකද එක පාරක් අපි කොයි වගේද කියල හිතල බැලුවොත්??

    සමහර විට මේක ගොන්ම ගොන් හුයක් වෙන්න පුළුවන්:lol::P
    ඒත් කැමති කෙනෙක් ඉන්නවනම් තමන් ගැන වචන කීපයක් මේකෙ කියල යන්න :):):)

    1g59uw.png

    ---------------------------------------------------------------------

    මුලින්ම අදහසක් එන්න මම මං ගැන කියන්නම්කො..:rofl:

    • මම හිතුවක්කාරයි..:rofl:
    • හිතෙන හිතෙන දේ කරනව... ;) මං කරන දේ ගැන කවුරු වත් විවේචනය කරන්න එනවට මං පෞද්ගලිකව කැමති නැහැ...:frown: ජීවිතය විඳින්න ආසයි...හුදකලා වෙන්න ඊටත් වඩා ආසයි.. :rolleyes:
    • සොබා දහමට ගොඩක් ආදරෙයි..ණිර්මාන කරණයට වගේම නිර්මාණ ඇගයීමටත් ආසයි.. :D
    • අන් අයට උදව් කරන්න ආසයි, නැවත බලාපොරොත්තු වෙන්නෙ ස්තූතිය පමනයි..ඒක නොලැබුනොත් නම් ෆ්ලවර් ජම්ප් වෙයි :angry: :lol:
    ------------------------------------------------------------------

    :):):):)
    දැන් ඔයාලගෙ අවස්ථාව..

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කවුරු වත් තමන් ගැන හිතන්න කැමති නෑ වගේ :dull:
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    ටිකක් අමුතු මාතෘකාවක් නේ? :oo:
    මෙහෙමයි..අපි හැමෝම හැමදාම කරන්නෙ අනුන් ගැන හොයන එකනෙ.. :baffled::dull:

    1fy1rk.png

    නරකද එක පාරක් අපි කොයි වගේද කියල හිතල බැලුවොත්??

    සමහර විට මේක ගොන්ම ගොන් හුයක් වෙන්න පුළුවන්:lol::P
    ඒත් කැමති කෙනෙක් ඉන්නවනම් තමන් ගැන වචන කීපයක් මේකෙ කියල යන්න :):):)

    1g59uw.png

    ---------------------------------------------------------------------

    මුලින්ම අදහසක් එන්න මම මං ගැන කියන්නම්කො..:rofl:

    • මම හිතුවක්කාරයි..:rofl:
    • හිතෙන හිතෙන දේ කරනව.!... ;) මං කරන දේ ගැන කවුරු වත් විවේචනය කරන්න එනවට මං පෞද්ගලිකව කැමති නැහැ...:frown: ජීවිතය විඳින්න ආසයි...හුදකලා වෙන්න ඊටත් වඩා ආසයි.. :rolleyes:
    • සොබා දහමට ගොඩක් ආදරෙයි..ණිර්මාන කරණයට වගේම නිර්මාණ ඇගයීමටත් ආසයි.. :D
    • අන් අයට උදව් කරන්න ආසයි, නැවත බලාපොරොත්තු වෙන්නෙ ස්තූතිය පමනයි..ඒක නොලැබුනොත් නම් ෆ්ලවර් ජම්ප් වෙයි :angry: :lol:
    ------------------------------------------------------------------

    :):):):)
    දැන් ඔයාලගෙ අවස්ථාව..

    :rolleyes:
    man-thinking-about-sex.jpg
     
    coolsoul_k

    Member
    Jun 16, 2007
    576
    60
    0
    floating here and there
    maxa pic eka attama kiyala tiyanawa

    BTW menna mama
    hamoma kiyana dewal hondin ahagena indala mata ona de mama karanawa :P
    pare inna sattu dakkama gedara genawa.danata gedara puso 6, ballo 3. :(
    hamadema podda podda dannawa = kisideyak hariyata danne na :rofl:
    medawas wala high capacity bike dakkama nikan mokadda wela yanawa :baffled:
    anga hadaganna full try eka eth bada aduwenne na :rolleyes:
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    maxa pic eka attama kiyala tiyanawa

    BTW menna mama
    hamoma kiyana dewal hondin ahagena indala mata ona de mama karanawa :P
    pare inna sattu dakkama gedara genawa.danata gedara puso 6, ballo 3. :(
    hamadema podda podda dannawa = kisideyak hariyata danne na :rofl:
    medawas wala high capacity bike dakkama nikan mokadda wela yanawa :baffled:
    anga hadaganna full try eka eth bada aduwenne na :rolleyes:
    hehe anna niyamai.. :D aththama kiyana eka :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    හුදකලා වෙන්න වඩා ආසයි. :) සින්දු අහන්න ආසයි.... කල්පනා කරන්න ආසයි.. internet එකේ ජීවත් වෙන්න ආසයි...
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හුදකලා වෙන්න වඩා ආසයි. :) සින්දු අහන්න ආසයි.... කල්පනා කරන්න ආසයි.. internet එකේ ජීවත් වෙන්න ආසයි...
    Niyamai... :D
    Internet eke jeewath wenne parissamin current eka ehema giyoth :P
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරු මාතෘකාවක් තමයි මේක:):)
    මට නම් වටිනම දේ මගෙ හිතේ සතුට...
    මම් ගොඩක් දේ කරන්නෙ ඒ වෙනුවෙන්..:):):)
     
    • Like
    Reactions: TwoTone

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩාක් හොඳ මාතෘකාවක්... :):):)

    ඒත් ඉතින් තමන් ගැන තමන්ම් කියන එක සාධාරණද මන්දා.... :P

    මම නම් ඉතින්
    වැඩි කලබලයක් නැති...
    විනෝද වෙන්න කමති...
    පුලුවන් උදව්වක් කරලා කෙනෙක්ගේ හිත සතුටු කරන්න කැමති...
    දන්න අඳුරන අයට ඉතාම අවංක..
    නොදන්න අයව ලේසියෙන් ලං කරගන්නේ නැති...
    ලං වුන කෙනෙක්ව කවදාවත් අමතක නොකරන...
    උදව් බලගෙන උදව් නොකරන...

    Cool.. Funny... Serious කෙනෙක්...

    වැඩිද මන්දා..?? :P:P
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හරිම අපූරු මාතෘකාවක් තමයි මේක:):)
    මට නම් වටිනම දේ මගෙ හිතේ සතුට...
    මම් ගොඩක් දේ කරන්නෙ ඒ වෙනුවෙන්..:):):)
    අනිවාර්යෙන් :yes: ..අපි කවුරුත් එහෙමයි..මම කියපු හැමදේමත් බැඳිල තියෙන්නෙ මගේ හිතේ සතුටත් එක්ක.. :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගොඩාක් හොඳ මාතෘකාවක්... :):):)

    ඒත් ඉතින් තමන් ගැන තමන්ම් කියන එක සාධාරණද මන්දා.... :P

    මම නම් ඉතින්
    වැඩි කලබලයක් නැති...
    විනෝද වෙන්න කමති...
    පුලුවන් උදව්වක් කරලා කෙනෙක්ගේ හිත සතුටු කරන්න කැමති...
    දන්න අඳුරන අයට ඉතාම අවංක..
    නොදන්න අයව ලේසියෙන් ලං කරගන්නේ නැති...
    ලං වුන කෙනෙක්ව කවදාවත් අමතක නොකරන...
    උදව් බලගෙන උදව් නොකරන...

    Cool.. Funny... Serious කෙනෙක්...

    වැඩිද මන්දා..?? :P:P

    නියමයි..කට්ටියව මේකෙන් හොඳට අඳුන ගන්න පුළුවන්...පරිඝණකය පිටි පස්සෙ ඉන්න සැබෑ මිනිසා..මොකො මේකෙන් අපිට මූන පේන්නෙ නෑනෙ..

    වැඩි නෑ වැඩි නෑ...ත්‍රෙඩ් එකේ ගොඩක් ඉඩ තියෙනව
    :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    නියමයි..කට්ටියව මේකෙන් හොඳට අඳුන ගන්න පුළුවන්...පරිඝණකය පිටි පස්සෙ ඉන්න සැබෑ මිනිසා..මොකො මේකෙන් අපිට මූන පේන්නෙ නෑනෙ..

    වැඩි නෑ වැඩි නෑ...ත්‍රෙඩ් එකේ ගොඩක් ඉඩ තියෙනව
    :P

    උඹ හිතනවද ඉතින් හැමෝම අවංකංංම මේකට අදහස් දක්වයි කියලා... මොකද මමත් මගේ නරක කියලා නෑ... :P

    අපිට කෙනෙක් ආශ්‍රය කරන්නේ නැතුව නම් පරිගණකය මාර්ගයෙන් හරි පුද්ගලයාව අඳුරගනන් බෑ මචං...
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    උඹ හිතනවද ඉතින් හැමෝම අවංකංංම මේකට අදහස් දක්වයි කියලා... මොකද මමත් මගේ නරක කියලා නෑ... :P

    අපිට කෙනෙක් ආශ්‍රය කරන්නේ නැතුව නම් පරිගණකය මාර්ගයෙන් හරි පුද්ගලයාව අඳුරගනන් බෑ මචං...

    true.! everyone pretend to be good.