~අපි නොදකින අපි~

madushanka86

Member
Mar 11, 2010
358
27
0
chilaw
කෙල්ලගෙ දේපල වලින් නම් සත පහක අවශ්යතාවයක් නෑ.. ඒත් දැන් කාලෙ හැටියට අපිට හොද ආර්ථික තත්වයක් තියෙන්නත් ඕනෙ නෙ :)

oya hari namut oya serama mata tibilat duka pamank ituru una kenek pahugiya jiwete gana hitala adanna puluwan namut piremeyek wasayen ediriya gana hitala satuten ennawa mudal one namut adaraya salliwalin ganna ba a modaka mama deveni para karanne na awankavamaei mama me kiwe adatat asaei gamakata gihilla satutin enna AURUDU 19 WENAKAN COLOMBO GIHILLA NA TANIYEN yanna dunne na DAN OYATA TERENAWA ATI MAMA ME KIYANNE MOKADDA KIYALA BRO
 
janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
ෙගාඩක් ෙවලාවට සතුටින් සහලුවෙන ්ඉන්න කැමති....යාළුවොත් එක්ක පොඩි පිස්සුවක් නටන්න නියමට පුළුවන් ...:P
ටිකක් ඉක්මනට කීන්තියනවා එත් ටික ෙවලාවකින් ඒක හරියනවා(දැන් ටිකක් කේන්ති යන ඒක අදුඉ)
.... යාලුවෝ ගොඩක් විශ්වාස කරනව ඒක නිසා කෙළවුණ ෙවලාවල තියෙනවා...:D ජිවෙතේ ලොකුම බලපොරෝතුව හොද ජීවිතයක් ගතකරන්න
 
madushanka86

Member
Mar 11, 2010
358
27
0
chilaw
ෙගාඩක් ෙවලාවට සතුටින් සහලුවෙන ්ඉන්න කැමති....යාළුවොත් එක්ක පොඩි පිස්සුවක් නටන්න නියමට පුළුවන් ...:P
ටිකක් ඉක්මනට කීන්තියනවා එත් ටික ෙවලාවකින් ඒක හරියනවා(දැන් ටිකක් කේන්ති යන ඒක අදුඉ)
.... යාලුවෝ ගොඩක් විශ්වාස කරනව ඒක නිසා කෙළවුණ ෙවලාවල තියෙනවා...:D ජිවෙතේ ලොකුම බලපොරෝතුව හොද ජීවිතයක් ගතකරන්න

SAME BRO NICE LIFE:):):):):):):):):):):):):):):):):):)
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මම හොඳ කරන්න යනවා වැඩී..ඊට පස්සේ කෙල වෙන අවස්ථාත් තියනවා..
තරහ යන එක පාලනය කර ගන්න පුළුවන්..එකට මම හරි කැමති.

same here :yes:
 
Last edited:

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
oya hari namut oya serama mata tibilat duka pamank ituru una kenek pahugiya jiwete gana hitala adanna puluwan namut piremeyek wasayen ediriya gana hitala satuten ennawa mudal one namut adaraya salliwalin ganna ba a modaka mama deveni para karanne na awankavamaei mama me kiwe adatat asaei gamakata gihilla satutin enna AURUDU 19 WENAKAN COLOMBO GIHILLA NA TANIYEN yanna dunne na DAN OYATA TERENAWA ATI MAMA ME KIYANNE MOKADDA KIYALA BRO

hmm :)
 
wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    එක වෙලාවකට බැදීම් කියන්නේ මහා දුකක්. දෙන්නෙක් අතර තියෙන අවංක බැදීමක් පවත්වගෙන යන්න මොනතරම් දුකක් කැපකිරීමක් කරන්න ඕනද?

    ජීවිතය කියන්නෙ බැදීම්,බලාපොරොත්තු, ජයග්රහන කියලයි මට හිතෙන්නෙ. මේව ලැබෙනකොට මිනිස්සු සතුටු වෙනවා. නොලැබෙනකොට දුක්වෙනවා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    කට්ටිය ත්‍රෙඩ් එක ඉදිරියට අරන් ගිහින් වගේ..

    හොඳයි හොඳයි...ගොඩක් අයගෙ තියෙන්නෙ සමාන අදස් වගේ.. :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක වෙලාවකට බැදීම් කියන්නේ මහා දුකක්. දෙන්නෙක් අතර තියෙන අවංක බැදීමක් පවත්වගෙන යන්න මොනතරම් දුකක් කැපකිරීමක් කරන්න ඕනද?

    ජීවිතය කියන්නෙ බැදීම්,බලාපොරොත්තු, ජයග්රහන කියලයි මට හිතෙන්නෙ. මේව ලැබෙනකොට මිනිස්සු සතුටු වෙනවා. නොලැබෙනකොට දුක්වෙනවා.
    බලාපොරොත්තු සහ ජයග්‍රහන ලබා ගන්න පුලුවන් දේවල් මං හිතන්නෙ..බැඳීම් කියනදේ ඊට වඩා සංකීර්ණයි...බැඳීම් කවද හරි නැති වෙනව හෝ වෙනස් වෙනව
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oya hari namut oya serama mata tibilat duka pamank ituru una kenek pahugiya jiwete gana hitala adanna puluwan namut piremeyek wasayen ediriya gana hitala satuten ennawa mudal one namut adaraya salliwalin ganna ba a modaka mama deveni para karanne na awankavamaei mama me kiwe adatat asaei gamakata gihilla satutin enna AURUDU 19 WENAKAN COLOMBO GIHILLA NA TANIYEN yanna dunne na DAN OYATA TERENAWA ATI MAMA ME KIYANNE MOKADDA KIYALA BRO

    මොනවා තිබුනත් ජීවිතයේ නිදහස නැත්නම් වැඩක් නෑ...