අපි නොදන්න එදා හෙළදිව

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Ragnar Lodbrok, poojakayek ekka share karanna giya ne :P :love2:
    Ammoh mage Lagertha :P

    iu
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඳැන් උබ හිතන්නෙ හිරේ දාගෙන ඉදපු එකා හිරගේ ගැන ඇත්තම ඇත්ත ලිව්ව කියලද?

    Robert Knox liyala thienawa ne e kale lassana genu kenekta menik ketayak athe thiyagena ona thenaka yanna puluwan kiyala. Horakam/Rape case na kiyana eka ne. Miniha Sinhalunge hoda genath liyala thienawa ne. Man hithanne na Robert Knox boru liwwa kiyala.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    උ ලියපු දේවලට මම කොහොමද වගකියන්නේ, අද්යාපන අමන්ත්යන්ශයෙන් කියනවනේ ඇත්ත කියල, උන්ගෙන්ම අහගත්තොත් නරකද ? අනික් එක ඉතිහාසේ සාහිත්‍ය ඉගනගත්ත ඕනි එකෙක් දන්නවා මේකේ ඇත්ත නැත්ත , නොක්ස් කියන්න ඕනි නෑ .. කොටින්ම බගවත් ගීතාව කියවල බලන්න
    🤦‍♀️ 🤦‍♀️ බගවත් ගීතාව ගේන්නෙ මේ මහනුවර යුගේ වෙච්ච සිද්ධියක උදව්වට. ඉතිහාසෙ සිද්ධි ඔප්පු කරන්නෙ නන් සමකාලීන යුගවල සාක්ෂි වලින් සමාන්‍ය‍යෙන් නන් උබ දන්න එක වෙන එකක් වෙන්න ඇති සමහරවිට.

    ඔය කාරණාව ප්‍රතික්ෂේප කරන්නෙ නෑ හැබැයි මේ කියල තියෙන තරම්ම තිබ්බ කියන්න නන් වෙන සාක්ෂියක් පෙන්නනන්න වෙනව

    Robert Knox liyala thienawa ne e kale lassana genu kenekta menik ketayak athe thiyagena ona thenaka yanna puluwan kiyala. Horakam/Rape case na kiyana eka ne. Miniha Sinhalunge hoda genath liyala thienawa ne. Man hithanne na Robert Knox boru liwwa kiyala.
    හොද ලිව්ව කියන්නෙ ඇත්ත ලිව්ව කියන එක නෙවෙයි නෙ.
    ------ Post added on Apr 25, 2021 at 8:45 PM
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    Agree

    මෙහෙමය් මචන් සුද්ද දැන් පරම්පරා ගානක් උබලගේ මොළ හෝදලා තියෙන්නේ , උන්ට අනුව හොද නරක විතරක් දකින්න හුරු වෙලා ඉන්නේ , එකයි ලනකවේ ඉස්සර මිනිස්සු ජීවත් වෙච්චි විදිහ උබලට මැජික් වගේ පෙනෙන්නේ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    🤦‍♀️ 🤦‍♀️ බගවත් ගීතාව ගේන්නෙ මේ මහනුවර යුගේ වෙච්ච සිද්ධියක උදව්වට. ඉතිහාසෙ සිද්ධි ඔප්පු කරන්නෙ නන් සමකාලීන යුගවල සාක්ෂි වලින් සමාන්‍ය‍යෙන් නන් උබ දන්න එක වෙන එකක් වෙන්න ඇති සමහරවිට.

    ඔය කාරණාව ප්‍රතික්ෂේප කරන්නෙ නෑ හැබැයි මේ කියල තියෙන තරම්ම තිබ්බ කියන්න නන් වෙන සාක්ෂියක් පෙන්නනන්න වෙනව

    හොද ලිව්ව කියන්නෙ ඇත්ත ලිව්ව කියන එක නෙවෙයි නෙ.
    ------ Post added on Apr 25, 2021 at 8:45 PM
    Show your sources my dude

    ඕක ඔහොම තිබ්බ කියන්න තියෙන වෙන සාක්ෂි මොනවද?
    Read this thread from the beginning, I referenced few different sources .. where's yours ?
    ------ Post added on Apr 25, 2021 at 8:48 PM
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දැන් උබ දාපු උපකල්පනය මමද ඔප්පු කරන්න ඕනි. :baffled: :baffled: :baffled:
    රෝබෙර්ට් නොක්ස් වැරදි කියල ඔයානේ කියන්නේ ,,, සාක්ෂි මොනවද .. මාත් අසයි දැනගන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    රෝබෙර්ට් නොක්ස් වැරදි කියල ඔයානේ කියන්නේ ,,, සාක්ෂි මොනවද .. මාත් අසයි දැනගන්න
    නෑ හරිද වැරදිද කියන්න තියෙන සාක්ෂි ප්‍රමාණවත් නෑ කියල කියන්නෙ.
     
    • Like
    Reactions: S_M_S

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    නෑ හරිද වැරදිද කියන්න තියෙන සාක්ෂි ප්‍රමාණවත් නෑ කියල කියන්නෙ.
    පොතක පතක තියෙන දෙයක් කිව්වම එක වැරදි නම් සාක්ෂි ඇතුව පේන්නන්න ඕනි නැත්තන් කටය් පුකය් වහගෙන ඉන්න ඕනි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    පොතක පතක තියෙන දෙයක් කිව්වම එක වැරදි නම් සාක්ෂි ඇතුව පේන්නන්න ඕනි නැත්තන් කටය් පුකය් වහගෙන ඉන්න ඕනි
    එක මන් දන්නේ නෑ ආයුබෝවන් , නමුත් එකගෙය් කෑම නම් තිබිල තියෙනවා .. අනික් එක ගෙදරට ප්‍රභූ වරයෙක් අවම දුව හෝ ගෑනි දෙන එක සිරිතක් කියල වෙන පොත් වලත් තියෙනවා (හරියට මතක නෑ මොකේද තිබ්බේ කියල)
    මතක නෑ, දන්නෙ නෑ, වෙන පොතක තිබ්බ වගේ උත්තර තමා අන්තිමට දෙන්න වෙන්නෙ තමන් නොදන්න පුකවල් දන්නව වගේ පෙන්න ගියාම
     
    • Like
    Reactions: S_M_S

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මතක නෑ, දන්නෙ නෑ, වෙන පොතක තිබ්බ වගේ උත්තර තමා අන්තිමට දෙන්න වෙන්නෙ තමන් නොදන්න පුකවල් දන්නව වගේ පෙන්න ගියාම

    LuLUPoi.png

    මෙන්න තියෙනවා දැන් සැප ද
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඉතිහාසෙ ඉගෙන ගෙන තියෙනව කිව්ව නේද කණ්ණාඩියක් ඉස්සරට ගිහින්ම සැපද කියල ඇහුව නන් හරි :rofl: :rofl: :rofl:
    මම නම් සැපෙන් ඉන්නේ එදා හෙළයෙක් වගේම ..