අපි නොදන්න ටයර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://ikman.lk/en/toyota-allion-a18-2007-for-sale-gampaha

    menna ganikawak. 6 owners. 125 000 km
    call eken 34 ta bassuwa gihin 33.50 or 33 ta puluwan. eth baduwak.
    kawda badu walata asa :(

    නෑ බන්.තනි අයිතිකාරයගේ නමට තියෙන රෙන්ට් කරන වාහන කොච්චර තියෙනවද බන්? පේන විදිහටනම් කාර් එක හොදයි. ඒත් හය දෙනෙක් අව්රුදු 4කට වික්කේ මොකෝ කියන එකයි අව්ල
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපි නම් අලුත් ටයර් සහ Alloys දැම්ම ඔන්න...
    CIMG3916Medium_Fotor_zps0f30da57.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17561732 said:
    නෑ බන්.තනි අයිතිකාරයගේ නමට තියෙන රෙන්ට් කරන වාහන කොච්චර තියෙනවද බන්? පේන විදිහටනම් කාර් එක හොදයි. ඒත් හය දෙනෙක් අව්රුදු 4කට වික්කේ මොකෝ කියන එකයි අව්ල

    ooka balannath yanna wenne na :(
    wada kootiyai

    campus nogiyanam math ada god wage chicken breast kaka apple juice bibi innawa athal eke :sorry::sorry::sorry:

    mu hambayekda koheda. 11 ta withara gaththama sonnaya nidi mathe kiwwa 34 kata withara puluwan kiyala :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ooka balannath yanna wenne na :(
    wada kootiyai

    campus nogiyanam math ada god wage chicken breast kaka apple juice bibi innawa athal eke :sorry::sorry::sorry:

    mu hambayekda koheda. 11 ta withara gaththama sonnaya nidi mathe kiwwa 34 kata withara puluwan kiyala :rofl:

    ow. math hithuwa hambayek kiyala kamise uda boththama bella hirawennama dagena kotu kotu kamisayak adan iddi
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    lol :rofl:
    mata balanna yannath hithai. ane manda. yanawanam hodanam aran ennama puluwan. eth 125000 k duwapu 6 owner ekak minissu ganida:confused:

    huke nannane 12500 ne thiyanne. :O mama dakke 125 000 kiyala :O :O
    ade meeka labaine ban.
    mama yannada?owner 6 kathawa thama balanna wenne. wahane condition supiri balu balmata. ewelema gannawa kiwwama oona ekekta goo gihin adu karanawa ambaneka :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    huke nannane 12500 ne thiyanne. :O mama dakke 125 000 kiyala :O :O
    ade meeka labaine ban.
    mama yannada?owner 6 kathawa thama balanna wenne. wahane condition supiri balu balmata. ewelema gannawa kiwwama oona ekekta goo gihin adu karanawa ambaneka :rofl:

    පිස්සුද බන් 12500ක් වෙන්න බෑ. ඕක දෙකට කැඩෙන්න වැඩිලා හදපු එකක්ද දන්නේ නෑ. ඕශදී හේවාමද්දුම හැප්පුනෙත් කලු පාට ඇලියොන් එකක. ඒකත් ඔය ග්‍රෙඩ් එකම තමා.

    මල්ලි මම රෙප් වගයක් කැපුව. බලපන් කැපිලද කියල
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17562011 said:
    පිස්සුද බන් 12500ක් වෙන්න බෑ. ඕක දෙකට කැඩෙන්න වැඩිලා හදපු එකක්ද දන්නේ නෑ. ඕශදී හේවාමද්දුම හැප්පුනෙත් කලු පාට ඇලියොන් එකක. ඒකත් ඔය ග්‍රෙඩ් එකම තමා.

    මල්ලි මම රෙප් වගයක් කැපුව. බලපන් කැපිලද කියල

    :sorry::sorry::sorry: GT ta kiwwa. u kiwwa ban karanawa kiyala heta udenma :sorry::sorry: :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17561632 said:
    ටයර් වලට එහෙම පද්දන්නේ නෑනේ බන්. අනික ටිකක් දුර යනකොට හරියනවලු... :confused::confused:

    බඩා හිතාගෙන ඉන්නේ ඕකෙ කම්බි කැඩිලා ටික දුරක් යනකොට ආයි සෙට් වෙනව කියල බං :shocked: මූ ගැරජ් එකකට ගිහින් බලාගන්නෙත් නෑ. නිකං ටයර් දෙකක් දාන්න යනවා. කමක් නෑ ඉතිං සල්ලි වැඩි වුනහම කරන්න වැඩත් එපැයි බං. තව ටික දවසකින් මේකේ පෝස්ට් එකක් දායි මෙහෙම 'රත්තරං මචෝ මම ටයර් දෙකක් දැම්මා දිනේ බලලමයි ගත්තේ :yes: ඒත් අර පැද්දිල්ල එනවනේ බං' කියලා. එතකොට ඉතිං උඹට හොදවයින් කුණුහරුප මතක් වෙයි. :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    පිටිපස්සේ දෙක ඉස්සරහට දාලා දුවල බලන්න තියන්නේ මචං ඒ පැද්දිල්ල එනවද කියලා.

    :oo: ඒ හුයන නැන්කැංග් ටයර් දෙක ඉස්සරහාට තමා මුලින් දැම්මේ...... පවර් ස්ටියරින් නෑ වගේ උනා ඒ දෙකට...... ඒ පාර තමා දන්න සෙල්ලම් ඔක්කොම දාලා..... අන්තිමට ඉස්සරහට ඔය බ්‍රිජස්ටන් දෙක දැම්මේ..... ඔය තියෙන්නේ ඒ ගමන පවර් බබා වගේ...... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17561627 said:
    කේ ටයර් ඉස්සරහා පස්ස මාරු කරේ නැත්තේ මොකෝ බන් දුවද්දි?

    bridgestone එක 30000න් ඔය මට්ටමට ගෙවුනද බන්??
    :rolleyes::rolleyes:

    :oo: පස්සේ දෙක ඉස්සරහාට දැම්මා නම් පවර් ස්ටියරින් නෑ....... :dull:

    :yes: ඔව් 32000ක් වගේ දුවලනේ දැන්...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    බඩා හිතාගෙන ඉන්නේ ඕකෙ කම්බි කැඩිලා ටික දුරක් යනකොට ආයි සෙට් වෙනව කියල බං :shocked: මූ ගැරජ් එකකට ගිහින් බලාගන්නෙත් නෑ. නිකං ටයර් දෙකක් දාන්න යනවා. කමක් නෑ ඉතිං සල්ලි වැඩි වුනහම කරන්න වැඩත් එපැයි බං. තව ටික දවසකින් මේකේ පෝස්ට් එකක් දායි මෙහෙම 'රත්තරං මචෝ මම ටයර් දෙකක් දැම්මා දිනේ බලලමයි ගත්තේ :yes: ඒත් අර පැද්දිල්ල එනවනේ බං' කියලා. එතකොට ඉතිං උඹට හොදවයින් කුණුහරුප මතක් වෙයි. :shocked:

    :shocked: එලයිමන්ට් තියන්න ගියහම ටයර් කඩේ උන්මයි කිව්වේ....... ටයර් දිරලා කියලා.... හිටුකෝ උඹලට HD Quality එකෙන් ටයර් වල ෆොටෝ සෙට් එකක් දාන්න..... :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: එලයිමන්ට් තියන්න ගියහම ටයර් කඩේ උන්මයි කිව්වේ....... ටයර් දිරලා කියලා.... හිටුකෝ උඹලට HD Quality එකෙන් ටයර් වල ෆොටෝ සෙට් එකක් දාන්න..... :baffled:

    මචෝ ඔය කියන විදිහට ටයර් එකෙන් පැද්දිල්ල එන්න නම් ටයර් එකේ එක පැත්තක් පිම්බෙන තරමටම කම්බි කැඩිල තියෙන්න එපැයි. රෝදේ ගලවලා වටේම බලපං එහෙම පිම්බිච්ච තැන් තියනවද කියලා. අනිත් එක එහෙනම් ටික දුරක් යනකොට පැද්දිල්ල නතර වෙන්න විදිහක් නෑනෙ බං. ඒ නිසා ටයර් දාන්න කලින් පොඩ්ඩක් ගැරජ් එකකට හිහින් පෙන්නපංකෝ. ඔය ටයර් දෙක තව පාවිච්චි කරන්න පුලුවන් තරම් කට්ට තියනවනේ බං. තව එකක් මචං උඹ එලයිමන්ට් එක තියන්න ගිය ඔය කියන තැන කම්පියුටර් එකෙන් එලයිමන්ට් තියන තැනක්ද? සමහර බාස්ලා ඉන්නවා තාමත් නූල් ඇදලා, ලඹේ තියලා බලලා එලයිමන්ට් තියන අය බං. ඒව ඉතිං සාර්ථක ක්‍රම නෙවෙයිනේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... එහෙනම් රෝද ගලවලත් බලන්නම්කෝ....... එලයිමන්ට් තිබ්බේ කම්යුටර් වීල් එලයිමන්ට් තැනකින් බං.... ශොප් එක එහා පැත්තේ කඩෙන්...... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්ම්..... එහෙනම් රෝද ගලවලත් බලන්නම්කෝ....... එලයිමන්ට් තිබ්බේ කම්යුටර් වීල් එලයිමන්ට් තැනකින් බං.... ශොප් එක එහා පැත්තේ කඩෙන්...... :D

    :Dටයර් දෙක ගලවලා හොදට වටේ බලපං මචං. ඕනෙ නම් සිමෙන්ති පොළවේ ටිකක් රෝල් කරලා බලපං. එතකොට ඇදගහනවද කියලා දැන ගන්න පුලුවන්නේ.