http://ikman.lk/en/toyota-allion-a18-2007-for-sale-gampaha
menna ganikawak. 6 owners. 125 000 km
call eken 34 ta bassuwa gihin 33.50 or 33 ta puluwan. eth baduwak.
kawda badu walata asa
menna ganikawak. 6 owners. 125 000 km
call eken 34 ta bassuwa gihin 33.50 or 33 ta puluwan. eth baduwak.
kawda badu walata asa






මූ ගැරජ් එකකට ගිහින් බලාගන්නෙත් නෑ. නිකං ටයර් දෙකක් දාන්න යනවා. කමක් නෑ ඉතිං සල්ලි වැඩි වුනහම කරන්න වැඩත් එපැයි බං. තව ටික දවසකින් මේකේ පෝස්ට් එකක් දායි මෙහෙම 'රත්තරං මචෝ මම ටයර් දෙකක් දැම්මා දිනේ බලලමයි ගත්තේ
ඒත් අර පැද්දිල්ල එනවනේ බං' කියලා. එතකොට ඉතිං උඹට හොදවයින් කුණුහරුප මතක් වෙයි. 


