පට්ට කැතයි බං..
Bridgestone සමාගම විසින් වසර කීපයක් සිදුකල පරීක්ෂණ වල ප්‍රථිපලයක් ලෙසින් නවීන ටයරයක් හදුන්වා දී ඇත. මෙම ටයරයේ විශේෂත්වය වන්නේ එයට සුලං පිරවීමක් අවශ්‍ය නොවීමයි. එමෙන්ම එය සාමාන්‍ය ටයරයක ඇති පහසුව මෙන් දෙගුනයක පහසුවක්ද ලබාදේ. ඉතා රළු මාර්ග වලට මෙන්ම සාමාන්‍ය මාර්ග වලදී මේ ටයරය බොහෝ හිතකරය. මෙය වඩාත් හොද වන්නේ රළු මාර්ගයන්ටය.
මෙම නවතම ටයරය පිලිබද ඔවුන් පරීක්ෂණ ආරම්භ කරන ලද්දේ 2011 වර්ෂයේදීය. වසර කීපයක පරීක්ෂණ හා ප්‍රතිපල අනුව ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි ආකාරයට තාක්සණය දියුණු කිරීමට හැකිවූ බව Bridgestone සමාගම ප්‍රකාශ කරයි.
patta.... 4x4 kale dana unta wadagath, normal tire kale danakota anatha wenawa hulan giyoth


meke wala witharak 6 mm gaburui. Sampurnayen gaththot 1 cm wenakan weak.samanyen oya hariye tire ekaka mahatha kojomada




