අපි නොදන්න ටයර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :(
    පට්ට කැතයි බං..

    Bridgestone සමාගම විසින් වසර කීපයක් සිදුකල පරීක්ෂණ වල ප්‍රථිපලයක් ලෙසින් නවීන ටයරයක් හදුන්වා දී ඇත. මෙම ටයරයේ විශේෂත්වය වන්නේ එයට සුලං පිරවීමක් අවශ්‍ය නොවීමයි. එමෙන්ම එය සාමාන්‍ය ටයරයක ඇති පහසුව මෙන් දෙගුනයක පහසුවක්ද ලබාදේ. ඉතා රළු මාර්ග වලට මෙන්ම සාමාන්‍ය මාර්ග වලදී මේ ටයරය බොහෝ හිතකරය. මෙය වඩාත් හොද වන්නේ රළු මාර්ගයන්ටය.

    මෙම නවතම ටයරය පිලිබද ඔවුන් පරීක්ෂණ ආරම්භ කරන ලද්දේ 2011 වර්ෂයේදීය. වසර කීපයක පරීක්ෂණ හා ප්‍රතිපල අනුව ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි ආකාරයට තාක්සණය දියුණු කිරීමට හැකිවූ බව Bridgestone සමාගම ප්‍රකාශ කරයි.

    patta.... 4x4 kale dana unta wadagath, normal tire kale danakota anatha wenawa hulan giyoth
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට වට්නාව මචන් ...ටයර් ගන්න ඉන්නවනම් මැදපෙරදිග රටවලින් ගේන්න ගන්න පුළුවන් නම් මරු .ඒ රටවල් අදික රස්නේ නිසා ඊට හරියන්න ගොඩක් හොද තත්වයේ ටයර් තමයි තියෙන්නේ .ලංකාව නේම් ඒවා සෑහෙන් දුර දුවන්න පුළුවන් වෙයි ගේන්න ගත්තොත් ...

    අනික ඒවා උපරිම අවුරුදු 2 හෝ 1 ක් පැරණ ඒවා විතරයි විකුනන්න පුළුවන් ..

    බයික් වලට එන ටයර් ගැනත් දාපන් ..

    රේප් +6
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Sinhalu mata goo giya. Wahane genakota. Neegamuwa highway eken exit weddi gewana thanata tikak lan una wahane. Ethana gatta udin giya issaraha tire eka dakune. Mama ganan gatte na. Iye wahane hodaddi menna tire eka kapila haarila. Goi giya mata sinhalu. Ridila inne.vernier caliper eken baluwa. Wale gaburuma thana tire surface eke idan milimeter 5.6 k athulata kapila :sorry::sorry:
    2s6k3gy.jpg
     
    අව්ලක් නෑ. උබ මගේ එකේ ටයර් වල ඇතුල් පැත්ත දැක්කනම් අඩනවා:sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17599068 said:
    අව්ලක් නෑ. උබ මගේ එකේ ටයර් වල ඇතුල් පැත්ත දැක්කනම් අඩනවා:sorry:

    Sure da :D meke wala witharak 6 mm gaburui. Sampurnayen gaththot 1 cm wenakan weak.samanyen oya hariye tire ekaka mahatha kojomada
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    339.jpg

    මේ ටයර් එකේ ගහලා තියෙනවා 50 PSI කියලා. ඒ කියන්නේ මේකට 50 PSI ප්‍රමාණයට හුළං ගහන්න කියලද. නැත්නම් මේකට ගහන්න පුළුවන් උපරිම pressure එකද?. Tyre එකේ pressure එක maintain කරන්න ඕන වාහනේ manufacture ට අනුවද නැත්නම් මේ tyre එකේ ගහලා තියෙන අගය අනුවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    339.jpg

    මේ ටයර් එකේ ගහලා තියෙනවා 50 PSI කියලා. ඒ කියන්නේ මේකට 50 PSI ප්‍රමාණයට හුළං ගහන්න කියලද. නැත්නම් මේකට ගහන්න පුළුවන් උපරිම pressure එකද?. Tyre එකේ pressure එක maintain කරන්න ඕන වාහනේ manufacture ට අනුවද නැත්නම් මේ tyre එකේ ගහලා තියෙන අගය අනුවද?

    උපරිම pressure එක

    වාහනේ ඔරිජිනල් ආව ටයර් එක ගැලපෙන්න එන්නේ. වෙනස් කලාම තමා උබ කිව්ව ප්‍රශ්නේ එන්නේ, ඒත් එහෙම වෙන්නේ කැබ් ජීප් වගේ ඒවගේ. ඒ වෙලාවට රෝදට අනුව හුලන් ගැහුවොත් සස්පෙන්ශන්, රැක් වලට හොදනෑ. වාහනේට අනුව ගැහුවොත් ටයර් එකේ ආයුකාලෙට හොද නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    txx bnz..

    machan ToyotaVigo Smart cab (4wd) eka kohomada bnz??
    eka ai bnz oya 30ta 28ta wage yanne??
    poddak a gana wisthara daapanko bnz..loku udawwak..!!

    http://ikman.lk/en/toyota-hilux-vigo-30g-2010-for-sale-gampaha

    wahane hodai. double cab eka 30ta ganna hamba wenne na
    meka me smart cab ekane ban?? meke enne seat dekai. passe peliya lankawe gahanne. ekath ida madi. anika meka L numbers. lorryyak widihata register karala thiyenne. kolaba samahara parawal wala lorry anthima track eke yanna one. e neethi mekatath adalai. lorry yanna bari parawal wala giyoth allanawa. anika barawahana license one meka elawanna

    Double cab eka patta
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    රත්තරං;17657249 said:
    wahane hodai. double cab eka 30ta ganna hamba wenne na
    meka me smart cab ekane ban?? meke enne seat dekai. passe peliya lankawe gahanne. ekath ida madi. anika meka L numbers. lorryyak widihata register karala thiyenne. kolaba samahara parawal wala lorry anthima track eke yanna one. e neethi mekatath adalai. lorry yanna bari parawal wala giyoth allanawa. anika barawahana license one meka elawanna

    Double cab eka patta

    ethakota mama dan dala thiyana link eke thiyana vehicle eka drive karannath bara wahana license oneda bnz?? :P :P :rofl::rofl:
    ayyoo hena asadaranayi ne bnz
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    රත්තරං;17657188 said:

    Thanks.