අපි නොදන්න රාවනාගේ කතාවක්...
මයුර අයියා - මල්ලි දන්නවද රාවනාව???
මම - ඔවු අර ඉස්සර හිටියා කියන්නේ...
මයුර අයියා - මල්ලි දැක්කද සුනාමිය...???
මම - දැක්කා කියන්නේ ඇත්තටම දැක්කේ නෑ ටීවී එකේ දැක්කා..
මයුර අයියා - දන්නවද සුනාමි ඇති උනේ ඇයි කියලා??
මම - භූ කම්පනයක් නිසානේ... ඒකවත් දන්නැද්ද????
මයුර අයියා - ඒ හැමෝම දන්න කතාවනේ.. ඇත්ත කතාව දන්නෙ කීප දෙනයි..
මම - මොකක්ද ඔය ඇත්ත කතාව..
මයුර අයියා - ඉවසීමෙං අහං ඉන්න පුළුවංනං කියන්නං..
මම - හ්ම්ම්ම්.. පුළුවං.. කියන්න..
මයුර අයියා -
මල්ලි රාවණාට ඉස්සර කිවුවෙ දසිස් කියල ඒ කියන්නෙ ඔලු දහයක් නෙවෙයිදහයක් ප්‍රදේශ පාලනය කරයි කියන එක. ඉතින් කෝම හරි ඔය රාමවයි -සීතවයි පිටුවහල් කළාම ඒ දෙන්න ආවෙ මේ අපේ රාවණා පාලනය කරපු පැත්තට ඉන්දියාවෙ... ඒ අනවසර ඇතුල්වීම ගැන හේතු අහන්න ගිය සුපණ්නකාට කරපු අරියාදුව පිරිමසාගන්නයි රාවණා රජ්ජුරුවො රාමව මරන්න ඉන්දියාවට ගියේ...
මම - ඒක මං දන්නවා.. සුනාමියෙයි ඒකෙයි අතර සම්බන්ධෙ මොකක්ද????
මයුර අයියා - තෝ ඉවසීමෙ කියන එකේ තේරුම දන්නැද්ද යකෝ...
මම - හරි හරි ... ෂේප් ෂේප්.. කතාව කියන්නකෝ..
මයුර අයියා -
ආයෙත් විකාර කලොත් කියන්නෑ ඈ...
හරි... රාවනා රාමව මරන්න ගියාට ගියාට රාම හිටියෙ නෑ.. රාමගෙ බිරිඳව අරන් ආව.... ඔය පොලිසියෙන් කරනව වගේ මොකද එතකොට නෝනව බේරගන්න එන්නම එපැයි.. පස්සෙ කාලෙක රාම ආව වඳුරො රංචුවක් එක්ක අපේ රටට රාවණාව මරන්න..

විසිවාස කරන්න විශ්ණුගෙ දස අවතාර වලින් 1ක් වන රාමට සහය දුන්නෙ වඳුරො..
ඒ විතරක් නෙමෙයි පොතේ හැටියට රාවණාව පරද්දන්න මුහුදු වෙරළෙ ඉඳන් අඩියක් රට ඇතුලට එන්ඩ බැරිව රාම - රාවන යුද්ධ කරනව අවුරුදු 20ක්ම....
කාලෙකදි රාවණාගෙ මල්ලි විභිසණ රාවණාට විරුද්ධ වෙලා රට ඉන්දියන් කාරයට පාවල දෙනව...
රාවණ මළාට පස්සෙ විභිසණට රට දීල රාම ආපහු යනව....
ඒ රාමායනය....
මම - හ්ම්ම්ම්... ඉතිං...
මයුර අයියා -
ඉතිං බං ඔය අපේ රාවණට තිබුණ දඩු මොණරයක්..
අන්න එතනනිනුයි මේ කතාව පටන් ගන්නෙ. ඇත්තටම රාවණාට දඩූ මොණරක් තිබුණද එහෙම තාක්ෂණයක් තිබුණද ?
මම - තියෙන්නැති...
මයුර අයියා -
තියෙන්නැති නෙමේ බං තිබුණ ඒ දඩු මොණරෙ නවත්වපු තැන තමයි වාරිය පොල
වා - වාතයෙන් යන
රිය - එථය
පොල - නවත්වන ස්ථානය
පංච තන්තරේ සඳහන් වෙනව ගුරුලු යනතරයක් ගැන ඉගිල්ලෙන...
ඒත් මේ තාක්ෂණයමයි..
හැබිය මම කියන්නෙ ටිකක් වෙනස් කතාවක්.....
දඬු මොණරෙ කියන්නනෙ ලොකු සතෙක් ඇදගෙන දුවපු වාහනයක් හැබැයි ගියෙ උඩින්...
ඇත්කඳ ලිහිණිය වගේ දඬු මොණරෙක්... විශාල එකෙක්.... කදිර ( කතර ගම )දෙවියංගේ වාහනේ මයුර...
දඬු මොණර කියන්නෙ මහ විශාල බලයක් තිබුණ විශාල සතෙක්...
මේ දෙන්න අතර තව සම්බන්ධයක් තිබුණ
රාවණාට දසිස් කිවුව වගේම රාවණා ගාව තිබුණ මුද්දක්..
මහා බලගතු එකක්...
මම - ලෝඩ් ඔෆ්ද රිං වගේද????
මයුර අයියා -
වෙන්නැති.. අන්න ඒ මුද්දෙන් තමයි මේ මොනර පාලනය වුනේ...
කොටින්ම කියනවනම් මොණරව පේන්නෙ මුද්ද පැළඳගෙන ඉන්න කෙනාට විතරයි..
ඒ වගේම සාමන්‍ය කෙනෙක්ට මේ මුද්ද පැලදින්නත් බෑ...
වෙන කෙනෙක් ඒක පැළදුවොත් මොනරට දැණෙනව.....
රාම එක්ක කරපු යුද්ධෙදි කුම්භ කරණ යෝධයව යුද්දෙට එවුව (රාවණාගෙ සහෝදර ) එයත් පරාද වුනා..
රාවණාට තිබුණ දඩු මොණරෙන් පැනල යන්න, ඒත් එහෙම කලේ නෑ...
මතක තියා ගන්න සීත ව ගෙනාවට මොකද රාවණා බලෙන් විවාහ කරගන්නවත් බලපෑම් එල්ල කලේවත් නෑ.
රාම එනකල්ම අවුරුදු 23ක් විතර හිර කරන් හිටිය විතරයි.... රාවණා යුද්ධෙන් පැරදුණ..
රාවණාගෙ ශරීරය මිහිදන් වුනා..
රාම ට විභිශණ කිවුව රාවණා ගෙ මුද්ද සහ දඩු මොණර ගැන..
කවදා හරි මොණරා ඇවිත් ආපහු තමන්ට කරදර කරයි කියන බය රාමට ඇති වුණා...
රාම මුද්ද හැංගුවා..
ඒ රූමස්සල...
ඒ කියන්නෙ හනුමා ඉන්දියාවෙන් ගෙනාවයි කියන හිමාලෙ කන්දෙ කෑල්ලෙ...
හේතුව ඒක ඉන්දියාවෙ කොටසක් දඬු මොනරට අලුත්...
ඒ වගේම හනුමන්ත ලවා දඬු මොනරව හැංගුවා...
ඒ ලංකාවට ටිකක් එහායින්..
මුහුදෙ පත්ලෙ....... එදායින් පස්සෙ ඒ කතාව එහෙම්ම වැලළිලා ගියා.........
හැබැයි පරම්පරා ගාණක් ඒ ගැන දැනගෙන හිටපු මිනිසුන් පිරිසක් හිටිය ඒ රාවණාගෙ ඇමති මණ්ඩලයෙන් පැවත එන.......
මම - අම්මටසිරි...
මයුර අයියා -
ඉස්සර අපේ පොත් වල හැටියට
නාග ගෝත්‍රය හිටියෙ - නාගදීපෙ -කැලණියෙ
යක්ෂ ගෝත්‍රය හිටියෙ - මහියංගනේ
දේව ගෝත්‍රය හිටියෙ - සමනල කන්දෙ
ඔය තුන්ගොල්ල එකතු වුණොත් යුද්ධයක්...
බුදුහාමුදුරුවො සමනල කන්ද වැඩිය දෙයියො බලන්න... මහියංගනේට වැඩිය යක්ෂයො දමනය කරන්න කැලණියට නාගදීපෙට වැඩිය නාගයෙ බලන්න...
මේ තුන්ගොල්ලම එකට හිටයෙ එකම එක ගමක විතරයි... ඉන්න පුලුවන් වුනේ... ඒකත් හාස් කමක්... ඒ තුන්ගොල්ලම එකට හිටිය එක ගමයි ලංකාවටම තිබුනේ...
ඒකත් රාවණාගෙ හාස්කමක්
රාවණා පරපුර පැවතුණේ එහෙ.
ඒ තමා "අරණායක"
අර - දෙවියො නා - නාග යක - යක්ෂ
අර නා යක
ඒ ගමේ අවුරුදු ගණන් රාවන යුගයට අයිති පරම්පරා හිටිය
අදටත් ඉන්නවා..
ඒ එක්කෙනෙක් දැනන් හිටිය මේ රාවණාගෙ මුද්ද ගැන. එයාල සාකච්චඡා කරලා මුද්ද ගන්න තීරනය කලා.
කවුරුවත් නොදැනම රූමස්සලට ගියා. කන්ද හෑරුව. නියම විදිහට මුද්ද ලැබුණ එයාලට..
හැබැයි වැඩි දවස් තියාගෙන ඉන්න ලැබුණෙ නෑ එක පාරටම ලංකාවට ටිකක් ඈතින් මුහුද දෙබෑ වුනා.
රිච්ටර් මාපකේ සදහන් වුණේ 8.9 කියල මහා භු කම්පණයක් ඊට කලින් දෙක තුනක්ම වුණා ඊට අඩු. හැබැයි කවුරුත් දන්නෙ නෑ කවුරුත් හිතුවෙත් නෑ.. හැමෝම කිවුවෙ සුනාමියක් කියල ... ඒ හරියටම 26වෙනිද මුද්ද
එලියට ආව දවසෙ මුහුදෙ මහා කැළඹිමක් වුණා..
ලංකාවට ටිකක් එහායින්.....
මුහුදට යටින් පොලව දෙබෑවුණා...
මහා මූදු රැලි ආව.... සෑහෙන්න ජීවිත විනාස වුණා....
මේ එක්කම තව දෙයක් වුණා.. ඒ තමා තමා අරණායක ගමේ මිනිස්සු කලබල වුනා... රාවණාගෙ මුද්ද දරන්නාට දඬු මොනරව පේන්න පටන් ගත්ත...
සුනාමියක් කියල කිවුවට ඒ දඩු මොණරා නිදහස් වීම කියල ඒ අය දැන ගත්ත....
මුද්ද ගත්තට ඒකෙ බලය අද වර්තමානයෙ භාවිතා කරන්න රාවණා තරම් තේජස් කෙනෙක් නෑ කියන එක අවබොධ වුණා...
දවසින් දවස පැයෙන් පැය ලොකෙට විපත්ති වැඩි වුනා...
මහා සුළි සුළං හැමුව හිටි ගමන් රටවල් වලට... 26 නිදහස් වුණ දඬු මොණර මුද්ද හොයාගෙන අයිති කාරය හොයාගෙන ලෝකෙ වටේම ගියා....
මේ බව තේරුම් ගත්ත අරණායක රාවණා පරපුරේ ප්‍රදානිය අයෙමත් මුද්ද තිබුණ විදිහට තැන්පත් කාලා...
ඒ කියන්නෙ හරියටම දෙසැම්බර් 28.... ලෝකෙ පුරාම පියෑඹුව දඬු මොනරට තමන්ගෙ හිමිකාරය (රාවණ ) හොයා ගන්න බැරි වුණා ..
ඒ නිසම ආයෙමත් තමන් හිටි තැනට ගිහිල්ල මූදෙ නිදාගත්ත...........
හැබැයි ඒකෙන් වුණ හානියෙන් තාමත් රටවල් ගොඩක් දුක් විඳිනව.....
ඔන්න ඕකයි මල්ලි ඇත්ත කතාව...
කාත් එක්කවත් කියන්න යන්න එපා..
මොකද නොදන්නවා උනාට මං වගේම උබත් රාවන පරම්පරාවේ එකෙක්..
කතාව - මයුර බන්ඩාර හෙවත් කුරුලු නිස්කලංක
මුලින්ම කියන්න ඕන මේක මන් ලියපු කතාවක් නම් නෙවෙයි.ඔය උඩින් තියෙන්නේ මේක ලියපු කෙනාගේ නම.. මේ කතාවේ සම්පුර්ණ අයිතිය ඔහු සතුයි.
ප්‍රබන්දයක් උනත් හැමෝටම කියවල රසවිදින්න පුළුවන් වෙයි කියල හිතුන නිසා දැම්මේ..
කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.
රිපොස්ට් නම් සොරි වෙන්න ඕන..