~~අපි නොදන්න Airlines [Airlines of Sri Lanka]~~

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
~~අපි නොදන්න Airlines~~

ශ්‍රී ලංකාව තුල ස්ථාපිත ඒත් ගොඩක් අය නොදන්නා ගුවන්සේවා ගැනයි මේ ලිපිය.
කොහොමද කියලා බලන්න.

:):):)

Helitours

34huwp0.jpg


Helitours කියන්නේ ග්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ස්ථාපිත කරන ලද ඩොමෙස්ටික් ගුවන් සේවාවක්.
ක්‍රියාන්විත සදහා දැනට භාවිතා නොවන ගුවන් යානා මෙහිදී භාවිතයට ගන්නවා.
1972දී තමයි මෙය ස්ථාපිත කරලා තියෙන්නේ.

Helitours සතු ගුවන් යානා

Y-12
Bell 206
Bell 412
Mi 17

පියාසර ගමනාන්ත

Colombo
Jaffna
Trincomalee
SLAF Batticaloa
SLAF Anuradhapura
Amparai Airport

ටිකට් එකක් බුක් කරගන්නවානම්

Code:
http://www.airforce.lk/pages.php?pages=helitours_sri_lanka_air_force

z_p-33-Jaffan-02.jpg

20100326_01sp1.jpg

helitours.jpg

:P:P:P:P

Deccan Lanka

Deccan_Aviation_Sri_Lanka_Air_Taxi_Helicopter_Charter_Operations.JPG


ඩෙකන් ලංකා සමාගම 2004 ජූලි මාසයේදී තමයි ස්ථාපිත කරලා තියෙන්නේ.
මෙහි මවු සමාගම තමයි ඉන්දියානු ඩෙකන් එයාලයින්ස්.
ඩෙකන් ලංකා සමාගම සතුව පමනයි ලංකාව තුල හෙලිකොප්ටර් සහ fixed wing aircraft යන දෙකම දියත් කිරීමේ බලතල තියෙන්නේ.
මොවුන් දැනට භාවිතා කරන්නේ Bell 206B-3 Jet Ranger කියන හෙලිකොප්ටරය.

ලංකාව තුල ඕනෑම ස්ථානයකට ඩෙකත් ලංකා සමාගම සමග පියාසර කිරීමේ හැකියාව තියනවා.

ටිකට් එකක් බුක් කරගන්නවානම්

Code:
http://www.simplifly.com/

main_image4.jpg

main_image1.jpg


Expo Aviation

logo.jpg


ExpoAir සමාගම 1997දී කමයි පිහිටුවලා තියෙන්නේ.
මෙම සමාගම ලංකාව තුල මගී ප්‍රවාහන කටයුතු දියත් කරන අතර මැදපෙරදිග රටවලට භාන්ඩ ප්‍රවාහන කටයුතු සිදුකරනවා.

ExpoAir සමාගම භාවිතා කරන ගුවන් යානා

Antonov An-12
Douglas DC-8-63CF
Fokker F27-500RF
Ilyushin Il-18
Ilyushin Il-76

ටිකට් එකක් බුක් කරගන්නවානම්

Code:
http://www.expoavi.com/

Expo-Air-Expo_Aviation_Colombo_Sri_Lanka_Ilyushin_Il-18_GrM_4R-EXD_Cargo_Airplane_Four_Engine_Russian_Aircraft_Take_Off_at_Male_International_Airport_Republic_of_Maldives.jpg

13.jpg




Aero Lanka

250px-Aero_Lanka_Logo.svg.png


Lankan Cargo/Aero Lanka/Serendib Express සමාගම 2002 දී තමයි පිහිටුවලා තියෙන්නේ.
මෙම සමාගම Boeing 727-200F ගුවන් යානයක් භාවිතා කරනවා.

පියාසර ගමනාන්ත

Colombo - Ratmalana Airport Hub
Jaffna - Kankesanturai Airport
Trincomalee - China Bay Airport යන ගමනාන්ත වලට පියාසර කරනු ලබනවා.

ටිකට් එකක් බුක් කරගන්නවානම්

Code:
http://www.aerolanka.aero/

1757478.jpg

8f487142-9d51-4da2-8ccb-1ac0bd0d5d5c.jpg


අනෙකුත් ගුවන් සේවා තමයි මිහින්ලංකා, ග්‍රීලංකන් එයාර්ලයින්ස් සහ ලයන් එයාර්. ලයන් එයාර් ගැන විස්තර හොයාගන්න නැහැ :no:
මිහින්ලංකා, ග්‍රීලංකන් එයාර්ලයින්ස් ගැන හැමෝම දන්න නිසා ඒ ගැන මෙහි සදහන් කලේ නෑ. :dull:

ගුණ දොස් කියලා යන්න අමතක කරන්න එපා.
:):):)

රෙෆරන්ස්
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
lion air gana apita kiyala denna ko

The airline was established in October 1993 and started operations on 24 October 1994. Initially it was owned by Lionvert Inc USA (51%), a United States-based investors group and by Sri Lankan investors (49%). Lionvert sold its stake in late 1997. Lionair suspended domestic services when an Antonov An-24 aircraft went missing shortly after take off from Jaffna in 1998, but resumed services in October 2002.

Lionair had operated services between Colombo and Jaffna since October 1996, until the suspension of services in 1998. They had hoped to resume services in November 1998.[4]
In 2005 Lionair applied to the Civil Aviation Authority of Sri Lanka to operate services to the following destinations: Athens, Chennai, Kochi, Denpasar, Dhaka, Dubai, Guanchou, Jakarta, Kuala Lumpur, Kuwait, London, Malé, Melbourne, Mumbai, Rome, Singapore, Sydney, Tiruchirapalli, Thiruvananthapuram and Zürich, using Avro 748 and Airbus A320 aircraft.[5]
Recently Connexus Air has joined with Lionair to assist in the lease and setup of domestic operations using a BAe Jetstream 41 aircraft. It is planned to start the first service by November 2006.

Aircraft used:

1 Antonov An-24
2 Cessna 152
1 Piper

:)