අපි නොදන්න EMP බෝම්බ.

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මෙතන එකක් ගැන කියලා නෑ ඒ තමයි EMP වලින් ආරක්ෂාවෙන හැටි ඒකට Faraday cage එකක් ඕනේ. Faraday cage එකක් තියෙන කොට EMP වලින් හානි වෙන්නේ නෑ.

මේ තියෙන්නේ Faraday cage
faraday-cage.jpg