අපි (නො)දන්න දුක

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    images
     
    • Haha
    Reactions: Candid-B

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    උපන් , පටිසන් දුන් දුකට වඩා
    නූපන්, අනුත්පන්න දුක ප්‍රහාණය නේද

    නිවන කියන්නේ 👀

    දේශනාවේ දැක්වෙනවා මහා කල්ප 91 පුරාවට ම අප රැස් කරගත් අකුසල් ඕනෑම මොහොතක අපට පටිසන් දෙන්න පුළුවන් කියලා.
    ඉතින් මේසා විශාල කාලයක් තුළ න මිනිස්සු කොච්චර ප්‍රාණඝාතය කරලා ඇද්ද, අනුසය වශයෙන් ම අකුසලය අපගේ සන්තානයේ නිදාගෙන ඉන්නවා. ඕනම වෙලාවක පලදිය හැකියි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,976
    113
    උපන් , පටිසන් දුන් දුකට වඩා
    නූපන්, අනුත්පන්න දුක ප්‍රහාණය නේද

    නිවන කියන්නේ 👀

    නිවන සාක්ෂාත් කර ගැනීම (රහත්), සංස්කාර දුකින් අත්මිදීම.

    දුක (දුක්ඛ ආර්ය සත්‍ය) අවබෝධ කර ගැනීම තමයි නිවන් දැකීම.

    උපන්, පටිසන් දුන් දුක.. කියන්නේ ලෞකිකව දැනෙන වේදනාව මට්ටමෙන්නේ. ඕක ප්‍රහාණය කරන්න පුලුවන් උපේක්ෂාවට බැහැලත්. ඒ දුක ගැන නෙමෙයි මේ කියන්නේ.
     
    • Like
    • Love
    Reactions: Udee KJ and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    නිවන සාක්ෂාත් කර ගැනීම (රහත්), සංස්කාර දුකින් අත්මිදීම.

    දුක (දුක්ඛ ආර්ය සත්‍ය) අවබෝධ කර ගැනීම තමයි නිවන් දැකීම.

    උපන්, පටිසන් දුන් දුක.. කියන්නේ ලෞකිකව දැනෙන වේදනාව මට්ටමෙන්නේ. ඕක ප්‍රහාණය කරන්න පුලුවන් උපේක්ෂාවට බැහැලත්. ඒ දුක ගැන නෙමෙයි මේ කියන්නේ.
    🙏🏻
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    නිවන සාක්ෂාත් කර ගැනීම (රහත්), සංස්කාර දුකින් අත්මිදීම.

    දුක (දුක්ඛ ආර්ය සත්‍ය) අවබෝධ කර ගැනීම තමයි නිවන් දැකීම.

    උපන්, පටිසන් දුන් දුක.. කියන්නේ ලෞකිකව දැනෙන වේදනාව මට්ටමෙන්නේ. ඕක ප්‍රහාණය කරන්න පුලුවන් උපේක්ෂාවට බැහැලත්. ඒ දුක ගැන නෙමෙයි මේ කියන්නේ.

    නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    මෙතන නොදන්නා දුක කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. නොදන්නා දුක කියල එකක් නැහැ, තියෙන්නෙ දුක සහ දුක්ඛය මේ දෙක එකිනෙකට වෙනස් ම දෙකක්, හරියට පරිප්පුයි, යකඩ කම්බියි වගෙ. නැතුව දුක් ජාති දෙකක් නෙමයි. පොත් කියවල නිවන් අවබෝධ කරන්න යන අයට වෙන problems තමයි මේ :baffled:
     
    • Like
    Reactions: ozykolla

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,976
    113
    නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි?

    අසන්කතයි කියන්න පුලුවන් ලක්ෂණ ටික ගැලපෙන නිසා.
    ඔයාගේ අදහස?

    මෙතන නොදන්නා දුක කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. නොදන්නා දුක කියල එකක් නැහැ, තියෙන්නෙ දුක සහ දුක්ඛය මේ දෙක එකිනෙකට වෙනස් ම දෙකක්, හරියට පරිප්පුයි, යකඩ කම්බියි වගෙ. නැතුව දුක් ජාති දෙකක් නෙමයි. පොත් කියවල නිවන් අවබෝධ කරන්න යන අයට වෙන problems තමයි මේ :baffled:

    දෑනගැනිමමයි දුක.
    දැනගැනීම දුකයි කියලා තවත් සිතුවිල්ලකින් දැනගන්න බැහැ.

    ඒකයි නොදන්න දුක කියන්නේ.
    ------ Post added on Dec 25, 2025 at 8:30 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    දෑනගැනිමමයි දුක.
    දැනගැනීම දුකයි කියලා තවත් සිතුවිල්ලකින් දැනගන්න බැහැ.

    ඒකයි නොදන්න දුක කියන්නේ.
    ------ Post added on Dec 25, 2025 at 8:30 AM
    දැන ගැනීම නෙමෙයි මල්ලි දුක... නැත්නම් "දැක්කා නම් දැක්කා පමණයි" වෙන්නෙ කොහොමද? දැන ගැනීමට එහා ගිය සංකාර දුක්ඛ කියල ස්වභාවයක් තියෙනව... ඒක තමයි ඔය පොත්පත් වලින් වත් දැනුමෙන් වත් අල්ලන්න බැරි. ඒක අල්ලගත්ත නම්, ඒක නිරෝධ කරන පටිපදාව (හෙවත් මග වැඩීම) කරන්න පුළුවන්.
     
    • Love
    Reactions: ozykolla

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,976
    113
    දැන ගැනීම නෙමෙයි මල්ලි දුක... නැත්නම් "දැක්කා නම් දැක්කා පමණයි" වෙන්නෙ කොහොමද? දැන ගැනීමට එහා ගිය සංකාර දුක්ඛ කියල ස්වභාවයක් තියෙනව... ඒක තමයි ඔය පොත්පත් වලින් වත් දැනුමෙන් වත් අල්ලන්න බැරි. ඒක අල්ලගත්ත නම්, ඒක නිරෝධ කරන පටිපදාව (හෙවත් මග වැඩීම) කරන්න පුළුවන්.

    අවිද්‍යා පච්චයා සංකාරා..

    දැක්කා පමනක් වෙන්නේ අභිසංස්කරණය නොවන නිසා.

    රහතන් වහන්සේත් දැන ගන්නවා. දැන ගැනීම කියන තැන ප්‍රඤාව පරිපූර්ණයි. අපි දැනගන්න තැන නිච්ච, අත්ත, සුඛ.