දේශනාවේ දැක්වෙනවා මහා කල්ප 91 පුරාවට ම අප රැස් කරගත් අකුසල් ඕනෑම මොහොතක අපට පටිසන් දෙන්න පුළුවන් කියලා.
ඉතින් මේසා විශාල කාලයක් තුළ න මිනිස්සු කොච්චර ප්‍රාණඝාතය කරලා ඇද්ද, අනුසය වශයෙන් ම අකුසලය අපගේ සන්තානයේ නිදාගෙන ඉන්නවා. ඕනම වෙලාවක පලදිය හැකියි.
උපන් , පටිසන් දුන් දුකට වඩා
නූපන්, අනුත්පන්න දුක ප්‍රහාණය නේද
නිවන කියන්නේ![]()
නිවන සාක්ෂාත් කර ගැනීම (රහත්), සංස්කාර දුකින් අත්මිදීම.
දුක (දුක්ඛ ආර්ය සත්‍ය) අවබෝධ කර ගැනීම තමයි නිවන් දැකීම.
උපන්, පටිසන් දුන් දුක.. කියන්නේ ලෞකිකව දැනෙන වේදනාව මට්ටමෙන්නේ. ඕක ප්‍රහාණය කරන්න පුලුවන් උපේක්ෂාවට බැහැලත්. ඒ දුක ගැන නෙමෙයි මේ කියන්නේ.
නිවන සාක්ෂාත් කර ගැනීම (රහත්), සංස්කාර දුකින් අත්මිදීම.
දුක (දුක්ඛ ආර්ය සත්‍ය) අවබෝධ කර ගැනීම තමයි නිවන් දැකීම.
උපන්, පටිසන් දුන් දුක.. කියන්නේ ලෞකිකව දැනෙන වේදනාව මට්ටමෙන්නේ. ඕක ප්‍රහාණය කරන්න පුලුවන් උපේක්ෂාවට බැහැලත්. ඒ දුක ගැන නෙමෙයි මේ කියන්නේ.
නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි?
මෙතන නොදන්නා දුක කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. නොදන්නා දුක කියල එකක් නැහැ, තියෙන්නෙ දුක සහ දුක්ඛය මේ දෙක එකිනෙකට වෙනස් ම දෙකක්, හරියට පරිප්පුයි, යකඩ කම්බියි වගෙ. නැතුව දුක් ජාති දෙකක් නෙමයි. පොත් කියවල නිවන් අවබෝධ කරන්න යන අයට වෙන problems තමයි මේ![]()
දැන ගැනීම නෙමෙයි මල්ලි දුක... නැත්නම් "දැක්කා නම් දැක්කා පමණයි" වෙන්නෙ කොහොමද? දැන ගැනීමට එහා ගිය සංකාර දුක්ඛ කියල ස්වභාවයක් තියෙනව... ඒක තමයි ඔය පොත්පත් වලින් වත් දැනුමෙන් වත් අල්ලන්න බැරි. ඒක අල්ලගත්ත නම්, ඒක නිරෝධ කරන පටිපදාව (හෙවත් මග වැඩීම) කරන්න පුළුවන්.දෑනගැනිමමයි දුක.
දැනගැනීම දුකයි කියලා තවත් සිතුවිල්ලකින් දැනගන්න බැහැ.
ඒකයි නොදන්න දුක කියන්නේ.
------ Post added on Dec 25, 2025 at 8:30 AM
දැන ගැනීම නෙමෙයි මල්ලි දුක... නැත්නම් "දැක්කා නම් දැක්කා පමණයි" වෙන්නෙ කොහොමද? දැන ගැනීමට එහා ගිය සංකාර දුක්ඛ කියල ස්වභාවයක් තියෙනව... ඒක තමයි ඔය පොත්පත් වලින් වත් දැනුමෙන් වත් අල්ලන්න බැරි. ඒක අල්ලගත්ත නම්, ඒක නිරෝධ කරන පටිපදාව (හෙවත් මග වැඩීම) කරන්න පුළුවන්.