අපි බේරෙමු.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    දේශපාලන , මිනිසුන්ගේ පුද්ගලික දේවල් වැඩක් නැ . මේ කියන ටික හොදට අහගෙන අපි පිළිපදින ගමන් අපේ වටේ පිටේ ඉන්න ඔක්කොම මේ ගැන දැනුවත් කරලා ඒ අයවත් බේරාගමු. ඉතා සියුම් තැන් හොදට පැහැදිලි කරනවා.ඒවා ඔය දැනුමෙන් අඩු කට්ටියට තේරෙන විදිහට තේරුම් කරලා දීලා ජිවිත බේරාගමු. නිකන් ඉදලා පින් කරගන්න චාන්ස් එකක්


     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දොස්තර කෙනෙක්ගෙන් වත් සංයමයකින් ප්‍රශ්න අහන්න දන්නේ නැහැ මූ :confused2:
    ඔව් පොඩ්ඩක් කලබල අඩු කළා නම් තව විස්තර ගන්න තිබ්බා කියල හිතුන තැනුත් තිබ්බා.
    මට නම් හිතෙන්නේ මේ ගාන ඇති බේරෙන්න නම් නේ බං