දේශපාලන , මිනිසුන්ගේ පුද්ගලික දේවල් වැඩක් නැ . මේ කියන ටික හොදට අහගෙන අපි පිළිපදින ගමන් අපේ වටේ පිටේ ඉන්න ඔක්කොම මේ ගැන දැනුවත් කරලා ඒ අයවත් බේරාගමු. ඉතා සියුම් තැන් හොදට පැහැදිලි කරනවා.ඒවා ඔය දැනුමෙන් අඩු කට්ටියට තේරෙන විදිහට තේරුම් කරලා දීලා ජිවිත බේරාගමු. නිකන් ඉදලා පින් කරගන්න චාන්ස් එකක්