අපි රණ්ඩු වෙන්න එපා බන්...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    :lol: :lol:
    ඔබයි උබෙ යාලුවොයි ඔක්කොම එකයි...
    එකෙක් ඉන්නවා කොයි වෙලේ බැලුවත් වැනෙන ගමන්.. යහතින් ඉන්න වෙලාවක් හම්බ වෙන්නේ ම නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    මෙන්න මූට සිග්නල් හම්බෙලා. අපි උඹ වෙනුවෙන් බලු කපුටු දානෙකුත් දෙන්න ලෑස්ති වුනා ෆෝන් වැඩ කරන්නේ නැති නිසා.
    මම නන් දුන්නා
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    මොකටට බන් මේකේ අපිබොරුවට රණ්ඩු වෙලා බන්, උඹල ඔක්කොම වගේ හොද මිනිස්සු කියල මම හිතන්නේ.\ එකෙන්මම්/ හොද ම්නිනිස්සු.මටකය්න් ඔබේ

    අද මට හොද ෆන් දවසක් හැමදාම වගේ, අපි ඔකොම හොද යලුඕ මට නම් එකෙන්ම බන්.
    රණ්ඩු වෙන්න එපා කියන්නේ උබ 5000 දෙනවද
     
    • Haha
    Reactions: Kalegana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බිල කියන ඒවා ගණන් ගන්න එපා. ආපහු රන්දු වෙයල්ලා..
    ගෑස් ටැංකිය පැරදුන නිසා පපුව පැලෙන්ඩ තරං බොනවා නේද? ඔහොම නිස්සකාරණේ බීලා ඇයි නැති නාස්ති වෙන්නේ. :(
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    හරි හරි ඉතින්.. ඒත් ගිනි මද්දහනෙ කොහොමද බන් බිව්වේ..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ade bosa matath iye wire maru wenna waduna ban..
    patta kalekin biwwa beer bothal 5y loku jug ekai 4 denek set wela..
    komahari man fb eke random kellekta video call ekakuth aran.. sorry kiyala msg ekakuth dala..
    ada wedata giyeth na ban full hangover :P
     
    • Haha
    Reactions: Ritigala Jayasena69