අපි ලූ හොදටම කරලා තියෙන්නෙ 😎

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    ඵළ ඵළ අඩු කුලේ ඕසි පද්දො ගැන ලෙසටම කියනවා..චීනේ ඵක්ක හැප්පෙන්න අැවිත් ඕසි කාරයොන්ට ගූ ගිහින් තියෙන්නෙ දැන්.ඒකට තද වෙලා දැන් උන් උන්ගෙ උන්ටම නෙළනවා..:lol:
    ඇත්තද බන්.. බලන්නකො නේ ඒකෙත් හැටි. උබ කියනකන් අපිට තෙරුනේ නෑ නෙ බන්.
     
    • Haha
    Reactions: MarshMello and SDCR

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විකුනන්න තහනම් නෑ? කැරීන් තහනම්?
    තුවක්කු වලට තියන නීතියම තමයි ඇත්තේ. දැන් කෙරලේ වගේ ප්‍රකාශ කළා මත් ඔහොමම හැසිරෙන්න ඕනේ ඈ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇත්තද බන්.. බලන්නකො නේ ඒකෙත් හැටි. උබ කියනකන් අපිට තෙරුනේ නෑ නෙ බන්.

    අහ් කලවමා තොට කවුද බුලත් දුන්නේ?පල පල:lol:
     
    • Haha
    Reactions: ML1987

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අඩේ මේ කිරියෙ හැමෝම දන්නව කවුද චීනෙකුට කලවන් වෙලා ඉපදිල තියෙන්නෙ කියල.
    @N A K A M U R A සල්ලි වලට උනත් චෝර වෙන එකේ සීමාවක් තියාගනින් බන්, චීන උරා
    පව් බන් උඹ හයියෝ අපරාදේ උඹේ අම්මගේ තටමපු මහන්සිය
     
    • Haha
    Reactions: ML1987

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A සල්ලි වලට උනත් චෝර වෙන එකේ සීමාවක් තියාගනින් බන්, චීන උරා
    පව් බන් උඹ හයියෝ අපරාදේ උඹේ අම්මගේ තටමපු මහන්සිය
    තෝ කියනකන්මයි හිටියේ ඉපදෙනකොටම කොමඩ් ඵකට වැටුන හිඟන බැල්ලිගෙ පුතේ..:D
     
    • Haha
    Reactions: ML1987

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    දෙරණ උවමනාවෙන්ම මග ඇරපු ගූ කැල්ල තමයි. Ausi වල නීතියක් තියෙනවා lockdown අතර තුර උද්ගොශන තහනම් කියලා. අපේ එහෙම lockdown එකක් තිබ්බේ ත් නැ. උද්ගොශන කරන්න බැ කියලා නිතියක් තිබ්බේත් නැ
    ithin lockdown ekak nathi nisa me wage pandemic situation ekaka pisso wage parawal wala strike karana eka harida? gobbaine ban
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ithin lockdown ekak nathi nisa me wage pandemic situation ekaka pisso wage parawal wala strike karana eka harida? gobbaine ban
    ඇත්තටම ඔතන ජෙප්පොන්ට වඩා ගුරුවරුන් නේ ගෙමට බැස්සේ. උන්ටත් ලමයි ඇතිනේ. එඅත් එවා පැත්තකට දාලා බැස්සේ මොනවාම හරී අවුලක් ඇති නිසානේ. මොල හතාගේ දිවුරුම් දෙන එකටත් මිනිස්සුන් පෙරහැරවල් ගිය්පු රට නේ. එක නිතියක් තිබ්බා නම් ඉවර නේ
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ඇත්තටම ඔතන ජෙප්පොන්ට වඩා ගුරුවරුන් නේ ගෙමට බැස්සේ. උන්ටත් ලමයි ඇතිනේ. එඅත් එවා පැත්තකට දාලා බැස්සේ මොනවාම හරී අවුලක් ඇති නිසානේ. මොල හතාගේ දිවුරුම් දෙන එකටත් මිනිස්සුන් පෙරහැරවල් ගිය්පු රට නේ. එක නිතියක් තිබ්බා නම් ඉවර නේ
    na bn othana giya thanikarama political game ekak, pajjo thami yatin form kalala pathakata wenna ,godak campus picating walath eheemai, maha kalakani hathak.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    ඇත්තටම ඔතන ජෙප්පොන්ට වඩා ගුරුවරුන් නේ ගෙමට බැස්සේ. උන්ටත් ලමයි ඇතිනේ. එඅත් එවා පැත්තකට දාලා බැස්සේ මොනවාම හරී අවුලක් ඇති නිසානේ. මොල හතාගේ දිවුරුම් දෙන එකටත් මිනිස්සුන් පෙරහැරවල් ගිය්පු රට නේ. එක නිතියක් තිබ්බා නම් ඉවර නේ
    ithin ai ban mechchara awurudu ganak buruwo wage iwasan indala me welawema eliyata basse. ekata thama politics kiyanne machan.
    ape family eketh innawa teacher buwek. JVP kanuwak. porath oke issarahinma giya ekek porage area eke. eliyata basse teachers la thama. eth palaweni gini kura gahuwe Jeps. ara ape family eke buwath Jeps kanuwak. thamath pupa iragena ka gahanawa. athamla scene eka miniha oya teaching yanna kalin private jobak karagena hodata hitiya. gedara unge kimata teaching giya. dan FB eke post danawa private job karana unta wage unta padi na lu.. un eda idala adu padiyatalu weda kare. teaching yaddi apita kiwwe apo private sector eke pension na padi adu unath government giyama pension eka thiyanawane kiyala.
    dan nahayen andanawa. oya bahutharayak teachers lage aththa kathawa oka. ape allapu gedarath innawa teacher kenek. oya strike kisima dekata na. paduwe innawa. gedara indala wenada purudu widiyatama lamayinta zoom eken ugannanawa.

    rassawata asawen yana ekai, pension ekata perethakame yana ungei wenasa oka machan.

    habai mama nam kiyanne teachers salary eka dan thiyanawata wada tripple karath, eka kisi awulak na. eka ehema wenna ona. value ekak thiyenna ona mita wada. e wagema ganna teachers lath wadak danna un wenna ona. namata teachers la wadak na
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ ගනන් ගන්න ඕනේ කෙනෙක් නෙමෙයි අප්පා.. මාද්‍යවේදිනියක් කියල කියාගන්න, එහෙම හිතන් ඉන්න නිකන්ම නිකන් හාල් කෑල්ලක්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eth ape gonnu karapu wada waradi, me welwa උද්ගොශන karapu eka. eka thainikarama political gamak . ewa katha wada,
    Udgoshanaya karana eka wadi unama katada wasi? Katada eka use karala wena prashna magaarinna puluwan? Tikak hithuwoth maha molakaru hoya ganna puluwan 🙂