මට නම් එලකිරි ෆයිට්ස් හෙන ප්‍රෙහෙළිකාවක්, Anuradha කාටවත් බනිනව දැකලා නැ, හැබයි උට කුණුහරුපෙන් බැන බැන ඉන්න එවුන් නම් ගොඩයි. cyberbullying?
ඈයො ෆෝන් තෝරන විදිය
4GB 64GB තිබේද?
Full HD Display තිබේද?
ෆින්ගර්ප්‍රින්ට් තිබේද?
එපමණයි
ඒ දවස්වල අපි ගත්ත M14
දැං නෑනෙ ඒ වගේ ෆීචර්ස් තියෙන ගණං අඩු සැම්සොන් ෆෝන්


Sony 10 IV එකක් 35කටවගේ ගන්නත් පුලුවන්. 10 IVඒකේ 5Gත් තියනවා. සිග්නල් කේස් ඇත්තෙත් නෑ. Sony ගද්දි ජපන් ඒවා ගන්න හොද නෑ. ග්ලෝබල් වර්ශන් එකම ගන්න ඕනි. නැත්නම් සිග්නල් කණු පෙන්නුවට සිග්නල් වැඩ කරන්නෙ නැති කේස් එනවා. ඊට පස්සේ ෆෝන් රත් වෙනවා.Sony Xperia 1 II 8GB RAM 128GB (Used)
Rs 40,900
Condition:
Used
Brand:
Sony
Model:
Xperia 1 II
Edition:
8GB RAM 128GB
Operating System:
Android
RAM:
8 GB
Memory:
256 GB
No. of Camera:
Triple
Screen Size:
Above 6 inches
Network:
4G
SIM Support:
Single SIM
https://ikman.lk/en/ad/sony-xperia-1-ii-8gb-ram-128gb-used-for-sale-colombo
ආනයන ආදේශකයක් හදලා නැද්ද හිච්චි අබේ ..දේශීය දෙයක් ගනින්
umba dakala nathuwa athi ithin. api nam okage kari weda one tharam dekala thiyenawaමට නම් එලකිරි ෆයිට්ස් හෙන ප්‍රෙහෙළිකාවක්, Anuradha කාටවත් බනිනව දැකලා නැ, හැබයි උට කුණුහරුපෙන් බැන බැන ඉන්න එවුන් නම් ගොඩයි. cyberbullying?
මට නම් එලකිරි ෆයිට්ස් හෙන ප්‍රෙහෙළිකාවක්, Anuradha කාටවත් බනිනව දැකලා නැ, හැබයි උට කුණුහරුපෙන් බැන බැන ඉන්න එවුන් නම් ගොඩයි. cyberbullying?