අපි වගේ දුප්පත් ඈයො ෆෝන් තෝරන විදිය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    උඹ phone ගන්න සල්ලි හොයාගන්න විදිය 🤭 🤭 👇 👇

    උඹ phone ගන්න සල්ලි හොයාගන්න විදිය 🤭 🤭 👇 👇

    මට නම් එලකිරි ෆයිට්ස් හෙන ප්‍රෙහෙළිකාවක්, Anuradha කාටවත් බනිනව දැකලා නැ, හැබයි උට කුණුහරුපෙන් බැන බැන ඉන්න එවුන් නම් ගොඩයි. cyberbullying?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,553
    9,043
    113
    අපෙ ගෙවල් ගාව උබ වගෙ එකෙක් ඉන්නො උට කියන්නෙ පින් බතා කියල
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    ඈයො ෆෝන් තෝරන විදිය

    4GB 64GB තිබේද?
    Full HD Display තිබේද?
    ෆින්ගර්ප්‍රින්ට් තිබේද?

    එපමණයි
    ඒ දවස්වල අපි ගත්ත M14
    දැං නෑනෙ ඒ වගේ ෆීචර්ස් තියෙන ගණං අඩු සැම්සොන් ෆෝන්
    Scaly_ant_eater_by_Dushy_Ranetunge_2.jpg


    මුන් එහෙම ජාතියක් නෙමෙයි බන් :shocked: :dull::dull:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand

    Sony Xperia 1 II 8GB RAM 128GB (Used)​

    Rs 40,900
    Condition:
    Used
    Brand:
    Sony
    Model:
    Xperia 1 II
    Edition:
    8GB RAM 128GB
    Operating System:
    Android
    RAM:
    8 GB
    Memory:
    256 GB
    No. of Camera:
    Triple
    Screen Size:
    Above 6 inches
    Network:
    4G
    SIM Support:
    Single SIM

    https://ikman.lk/en/ad/sony-xperia-1-ii-8gb-ram-128gb-used-for-sale-colombo
    Sony 10 IV එකක් 35කටවගේ ගන්නත් පුලුවන්. 10 IVඒකේ 5Gත් තියනවා. සිග්නල් කේස් ඇත්තෙත් නෑ. Sony ගද්දි ජපන් ඒවා ගන්න හොද නෑ. ග්ලෝබල් වර්ශන් එකම ගන්න ඕනි. නැත්නම් සිග්නල් කණු පෙන්නුවට සිග්නල් වැඩ කරන්නෙ නැති කේස් එනවා. ඊට පස්සේ ෆෝන් රත් වෙනවා.
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මට නම් එලකිරි ෆයිට්ස් හෙන ප්‍රෙහෙළිකාවක්, Anuradha කාටවත් බනිනව දැකලා නැ, හැබයි උට කුණුහරුපෙන් බැන බැන ඉන්න එවුන් නම් ගොඩයි. cyberbullying?
    umba dakala nathuwa athi ithin. api nam okage kari weda one tharam dekala thiyenawa
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මට නම් එලකිරි ෆයිට්ස් හෙන ප්‍රෙහෙළිකාවක්, Anuradha කාටවත් බනිනව දැකලා නැ, හැබයි උට කුණුහරුපෙන් බැන බැන ඉන්න එවුන් නම් ගොඩයි. cyberbullying?

    ඌ අවධානය ගන්න එක එකාට මොනාහරි කියල අවුස්සනව . අනුරාධට වැඩිය කැරියො මේකෙ ඉන්නව
    අනුරාධට අම්මගෙ පෙන්ෂන් එකෙන් කනව කියල බැනපු තාරකත් කරන්නෙ අම්මගෙ පෙන්ෂන් එකෙන් කන එක
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,357
    8,404
    113
    Galaha
    මමනම් ගන්නෙ පරන iPhone එකක් . අවුරුදු 2ක් 3ක් පට්ටගහන්න පුලුවන් පරන උනත්.
    (මම ගේම් ගහන්නෙ නෑ ෆිල්ම් බලන්නෙ නෑ ඊමේල් චැට් පමනයී )
     
    • Like
    Reactions: Yin And Yang