අපි වයසට ගිහිං

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක පාරටම හාට් ඇටෑක් එකක් එන්න කියලා හිතං රයිස් කොත්තු කලා නහරයක් පුපුරලා බැරිවෙලාවත් පැරලයිස් උනොත් බඩුම තමා.

    eth ethin salakanna nk nathi handa bade amaruwak hadunath sathiyen deken marila yai balaganna knk nathi hnda
    ape allapu gedara siyata une ooka :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක පාරටම හාට් ඇටෑක් එකක් එන්න කියලා හිතං රයිස් කොත්තු කලා නහරයක් පුපුරලා බැරිවෙලාවත් පැරලයිස් උනොත් බඩුම තමා.

    අංශභාගෙ එන්නෙ ගොඩාක් වයසට ගියහම නේද බං සාමාන්‍යයෙන් ? මං හිතන්නෙ ඔය ආහාර රටාවෙන් වැඩි අවස්ථාවක් තියෙන්නෙ හාට් ඇටෑක් එන්න. මම නම් දන්න අවුරුදු 50න් විතර අංශෙ භාගෙ හැදුන එක්කෙනෙක්වත් නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Untitled.png

    ඉස්සර උඹේ කක්කුස්සි ඩිසයින් ටික මතක් වුනා:D
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අංශභාගෙ එන්නෙ ගොඩාක් වයසට ගියහම නේද බං සාමාන්‍යයෙන් ? මං හිතන්නෙ ඔය ආහාර රටාවෙන් වැඩි අවස්ථාවක් තියෙන්නෙ හාට් ඇටෑක් එන්න. මම නම් දන්න අවුරුදු 50න් විතර අංශෙ භාගෙ හැදුන එක්කෙනෙක්වත් නෑ.

    :lol::lol: