පොරට පාචනේද :confused: බට දිගේ බොක යවන්න හදන්නේ :dull: :lol:
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Sep 29, 2019 #21 Kevin_Fdo said: පොරට පාචනේද බට දිගේ බොක යවන්න හදන්නේ Click to expand...
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 29, 2019 #22 nalin0001 said: එක පාරටම හාට් ඇටෑක් එකක් එන්න කියලා හිතං රයිස් කොත්තු කලා නහරයක් පුපුරලා බැරිවෙලාවත් පැරලයිස් උනොත් බඩුම තමා. Click to expand... eth ethin salakanna nk nathi handa bade amaruwak hadunath sathiyen deken marila yai balaganna knk nathi hnda ape allapu gedara siyata une ooka
nalin0001 said: එක පාරටම හාට් ඇටෑක් එකක් එන්න කියලා හිතං රයිස් කොත්තු කලා නහරයක් පුපුරලා බැරිවෙලාවත් පැරලයිස් උනොත් බඩුම තමා. Click to expand... eth ethin salakanna nk nathi handa bade amaruwak hadunath sathiyen deken marila yai balaganna knk nathi hnda ape allapu gedara siyata une ooka
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Sep 29, 2019 #23 nalin0001 said: එක පාරටම හාට් ඇටෑක් එකක් එන්න කියලා හිතං රයිස් කොත්තු කලා නහරයක් පුපුරලා බැරිවෙලාවත් පැරලයිස් උනොත් බඩුම තමා. Click to expand... අංශභාගෙ එන්නෙ ගොඩාක් වයසට ගියහම නේද බං සාමාන්‍යයෙන් ? මං හිතන්නෙ ඔය ආහාර රටාවෙන් වැඩි අවස්ථාවක් තියෙන්නෙ හාට් ඇටෑක් එන්න. මම නම් දන්න අවුරුදු 50න් විතර අංශෙ භාගෙ හැදුන එක්කෙනෙක්වත් නෑ.
nalin0001 said: එක පාරටම හාට් ඇටෑක් එකක් එන්න කියලා හිතං රයිස් කොත්තු කලා නහරයක් පුපුරලා බැරිවෙලාවත් පැරලයිස් උනොත් බඩුම තමා. Click to expand... අංශභාගෙ එන්නෙ ගොඩාක් වයසට ගියහම නේද බං සාමාන්‍යයෙන් ? මං හිතන්නෙ ඔය ආහාර රටාවෙන් වැඩි අවස්ථාවක් තියෙන්නෙ හාට් ඇටෑක් එන්න. මම නම් දන්න අවුරුදු 50න් විතර අංශෙ භාගෙ හැදුන එක්කෙනෙක්වත් නෑ.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 29, 2019 #24 inspiron said: Click to expand... ඉස්සර උඹේ කක්කුස්සි ඩිසයින් ටික මතක් වුනා
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Sep 29, 2019 #25 Pessimist said: අංශභාගෙ එන්නෙ ගොඩාක් වයසට ගියහම නේද බං සාමාන්‍යයෙන් ? මං හිතන්නෙ ඔය ආහාර රටාවෙන් වැඩි අවස්ථාවක් තියෙන්නෙ හාට් ඇටෑක් එන්න. මම නම් දන්න අවුරුදු 50න් විතර අංශෙ භාගෙ හැදුන එක්කෙනෙක්වත් නෑ. Click to expand...
Pessimist said: අංශභාගෙ එන්නෙ ගොඩාක් වයසට ගියහම නේද බං සාමාන්‍යයෙන් ? මං හිතන්නෙ ඔය ආහාර රටාවෙන් වැඩි අවස්ථාවක් තියෙන්නෙ හාට් ඇටෑක් එන්න. මම නම් දන්න අවුරුදු 50න් විතර අංශෙ භාගෙ හැදුන එක්කෙනෙක්වත් නෑ. Click to expand...
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Sep 29, 2019 #26 P o o L said: Click to expand... Mu nan sirawatama marennada kohe hadanne kottu kaala