අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    මචන්ලා වැඩිවෙන ජීවන වියදම ඉහල යාම නිසා මම හිතුවා වගාවක් කරන්න...
    කට්ටියගෙන් මට හෙල්ප් එකක් ඕන....
    ඔයාලා දන්න ලේසියෙන් කරන්න පුලූවන් වගාවන් මොනවද?
    වගා කරන ආකාරය ගැන සිංහලෙන් වෙබ් අඩවි තියෙද?
    මට කවුරුහරි උදව් කරන්නකෝ....
    මම අද රාබු ඇටයි , බණ්ඩක්කා ඇටයි ගෙනවා...
    ඒවා වගාකරන ආකාරයත් මම ටිකක් හොයගත්තා..
    වැඩි විස්තර දන්න අය ඉදිරිපත් කරන්න...
    ඒකෙන් හැමෝටම ප‍්‍රයෝජනයක් වෙයි....

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අනේ උදව්වක් කරන්නකෝ බම්ප් එකකින් හරි...
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    නිවිති
    කතුරුමුරුංග
    තක්කාලි
    මුකුණුවැන්න

    :D
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    නිවිති
    කතුරුමුරුංග
    තක්කාලි
    මුකුණුවැන්න

    :D

    ස්තූතියි යාලූවා...
    වගාකරන ආකාරය ගැන වැඩි විස්තර දන්නෙ නැද්ද....
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නිකන් කාලේ කාලා දාන්න උඩ බලන් ඉන්න කොල්ලෝ ඉන්න අපේ රටේ උඹ නම් අදහන්න ඔන කොල්ලෙක් බන් ..!
    මචන්ලා වැඩිවෙන ජීවන වියදම ඉහල යාම නිසා මම හිතුවා වගාවක් කරන්න...
    කට්ටියගෙන් මට හෙල්ප් එකක් ඕන....
    ඔයාලා දන්න ලේසියෙන් කරන්න පුලූවන් වගාවන් මොනවද?
    වගා කරන ආකාරය ගැන සිංහලෙන් වෙබ් අඩවි තියෙද?
    මට කවුරුහරි උදව් කරන්නකෝ....
    මම අද රාබු ඇටයි , බණ්ඩක්කා ඇටයි ගෙනවා...
    ඒවා වගාකරන ආකාරයත් මම ටිකක් හොයගත්තා..
    වැඩි විස්තර දන්න අය ඉදිරිපත් කරන්න...
    ඒකෙන් හැමෝටම ප‍්‍රයෝජනයක් වෙයි....

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    නිකන් කාලේ කාලා දාන්න උඩ බලන් ඉන්න කොල්ලෝ ඉන්න අපේ රටේ උඹ නම් අදහන්න ඔන කොල්ලෙක් බන් ..!

    බොහොම ස්තූතියි මචං වචනෙන් හරි සහයෝගයක් දුන්නට..
    හැමෝම මේවා කලොත් පුලූ පුලූවන් වෙලාවට කෑම බීම වියදම් අඩු කරගන්න පුලූවන්....
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචන් ඇත්තටම අපියි රටයි කියලා දෙකක් නෑ... අපි දින්නොත් රටම දිනුම්

    ඔව් ඔව් ඉස්සෙල්ලා අපි හැදෙන්න ඕන
    එතකොට අපි හැමෝම දිනුම්
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    එල වෑඩක්
    මිරිස් එහෙමත් හදපන් ලෙසියෙන් හෑදෙනවා.මම දෑන් හදපු පෑලෙන් කරලුත් ඈවිත් වතුර ටිකක් දාන එක විතරයි මම කරේ.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    මඤ්ඤොක්කා තමයි මං හිතන්නෙ ලෙසිම
    ලගම තියෙන ගොවිජන සේවා එකෙන් විස්තර ගන්න පුලුවන්