අපි වෙනුවෙන් අපි.

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    නැකැත් රාල;16268971 said:
    බලමු.. සමහර විට කැමති වෙන්නත් පුලුවන්

    GT අය්යට කියන්න කලින් මේකට කාලය කැප කරන්න පුළුවන් කස්ටිය එකතු කරගෙන කොහොමද අපි මේ වැඩේ කරන්නේ කියලා සාකච්චා කරලා පැහැදිලි වැඩ පිළිවෙලක් GT ලොක්කොට ඉදිරිපත් කරා නම් හොද නැත්ද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඔවු ඒක හොඳයි. එහෙනම් මේක බැහැලා කරන්න පුලුවන් අය ඉදිරිපත් වුනොත් අපිට ලිස්ට් එකක් හදාගන්න පුලුවන්..
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මටනම් මේකට බැහැලාම වැඩ කරන්න බැරි වෙයි.එත් මන් පුළුවන් වෙලාවට sup එක දෙන්නම් .

    මේකයි මගේ අදහස
    1)මුලින්ම මේකට සතියට දවසක් හරි කැප කරන්න පුළුවන් කිහිප දෙනක් එකතු වෙලා කමිටුවක් හදා ගන්න ඕන .skype හරි hangout හරි set වෙලා විස්තර කතා කරගන්න පුළුවන් .

    2)තව thread එකක් open කරලා ඒ thread එකට කස්ටිය දන්න ,දැකලා තියන කොහෙන් හරි අහලා තියන අසරණ පවුල් ගැන,ළමයි ගැන මිනිස්සු ගැන විස්තරයක් දාන්න කියනවා .පත්තර වල ගිය article වගේ පොස්ට් කරන්න පුළුවන් .හැබැයි tv වල පෙන්නන ඒවා නම් වැඩක් නෑ .මොකද ඒ වගේ ඒවාට උදව් කරන්න ගොඩක් කස්ටිය ඉදිරිපත් වෙනවා .මේවගින් එකක් තෝරාගෙන මුලින් දෙන්නක් වගේ ගිහින් වැඩි විස්තර හොයාගෙන ඇවිත් කස්ටියටම වාර්තා කරනවා.මේ වගේ පවුල් වලට මුදල් දෙනවට වඩා අඩුපාඩු හොයලා බලලා ඒවා සපුරන එක තමයි හොද .මොකද මේ වගේ සමහර අසරණ පවුල් වල බිමට ,සූදුවට ඇබ්බැහි උන මිනිස්සු ඉන්න පුළුවන් ,ඉතින් මුදල් දෙන එක හොද මදි .

    3)මුදල් පරිපාලනයට වැඩිය කට්ටිය ඕනේ නෑ .දෙන්නෙක් පත් කර ගන්නවා .එක්කෙනෙක් GT ලොක්කා අනිත් එක්කෙනා කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් ,අපි මේ දෙන්නා නමින් joint account එකක් open කරනවා online banking දෙන samapth commercial වගේ තැනක .GT ගේ අවසයකින් තොරව සත පහක් වත් account එකෙන් හොලවන්න බෑ .GT ට පුළුවන් online වලින් වෙන transaction බලලා සල්ලි දැනුම් දීමකින් තොරව අරන් තියනවනම් මේක නවත්තන්න ,withdraw කරන්නත් පුළුවන් සතියකට එක පාරයි .GT ලොක්කට පුළුවන් සතියකට පාරක් හරි ගිහින් transaction check කරන්න

    මේවගේ කට්ටිය තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා කට්ටියම එකග වෙන එක plan එකක් හදාගෙන ඒ වැඩපිළිවෙල අපි ලොක්කට ඉදිරිපත් කරනවා.
     
    මුදල් කාගෙවත් නමින් දාන එක හරි මදි සංගමයක් හදලා ඒකෙ නමින් දාමු. මුදල් ගන්න අනිවාර්යෙන් නිලදාරින් දෙන්නෙක් අතසන් කරන්න ඕනෙ එතකොට. අපි GT ව එයින් එක නිලදාරියෙක් කරමු. නැත්තන් අන්තිමට හොර නාමයක් ගාගන්න වෙනවා. අනික් අදහස් වලට නම් මම එකඟයි.
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    නැකැත් රාල;16270904 said:
    මුදල් කාගෙවත් නමින් දාන එක හරි මදි සංගමයක් හදලා ඒකෙ නමින් දාමු. මුදල් ගන්න අනිවාර්යෙන් නිලදාරින් දෙන්නෙක් අතසන් කරන්න ඕනෙ එතකොට. අපි GT ව එයින් එක නිලදාරියෙක් කරමු. නැත්තන් අන්තිමට හොර නාමයක් ගාගන්න වෙනවා. අනික් අදහස් වලට නම් මම එකඟයි.

    සංගම් අදහස හොදයි ,මම joint account එකක් දාමු කිව්වේ GT busy නිසා .අත්සන ගන්න එක අමාරු වෙයිද දන්නේ නැති නිසා .සංගමයක් නමට දානවනම් GT තමා බන්ඩාගාරික කරන්න වෙන්නේ ,මොකද සංගමයක් නමට දැම්මම බන්ඩාගාරිකගේ අත්සන අනිවාර්යයි .තව ලේකම් හෝ සබහපතිගේ අත්සනත් ඕනේ .
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මටනම් මේකට බැහැලාම වැඩ කරන්න බැරි වෙයි.එත් මන් පුළුවන් වෙලාවට sup එක දෙන්නම් .

    මේකයි මගේ අදහස
    1)මුලින්ම මේකට සතියට දවසක් හරි කැප කරන්න පුළුවන් කිහිප දෙනක් එකතු වෙලා කමිටුවක් හදා ගන්න ඕන .skype හරි hangout හරි set වෙලා විස්තර කතා කරගන්න පුළුවන් .

    2)තව thread එකක් open කරලා ඒ thread එකට කස්ටිය දන්න ,දැකලා තියන කොහෙන් හරි අහලා තියන අසරණ පවුල් ගැන,ළමයි ගැන මිනිස්සු ගැන විස්තරයක් දාන්න කියනවා .පත්තර වල ගිය article වගේ පොස්ට් කරන්න පුළුවන් .හැබැයි tv වල පෙන්නන ඒවා නම් වැඩක් නෑ .මොකද ඒ වගේ ඒවාට උදව් කරන්න ගොඩක් කස්ටිය ඉදිරිපත් වෙනවා .මේවගින් එකක් තෝරාගෙන මුලින් දෙන්නක් වගේ ගිහින් වැඩි විස්තර හොයාගෙන ඇවිත් කස්ටියටම වාර්තා කරනවා.මේ වගේ පවුල් වලට මුදල් දෙනවට වඩා අඩුපාඩු හොයලා බලලා ඒවා සපුරන එක තමයි හොද .මොකද මේ වගේ සමහර අසරණ පවුල් වල බිමට ,සූදුවට ඇබ්බැහි උන මිනිස්සු ඉන්න පුළුවන් ,ඉතින් මුදල් දෙන එක හොද මදි .

    3)මුදල් පරිපාලනයට වැඩිය කට්ටිය ඕනේ නෑ .දෙන්නෙක් පත් කර ගන්නවා .එක්කෙනෙක් GT ලොක්කා අනිත් එක්කෙනා කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් ,අපි මේ දෙන්නා නමින් joint account එකක් open කරනවා online banking දෙන samapth commercial වගේ තැනක .GT ගේ අවසයකින් තොරව සත පහක් වත් account එකෙන් හොලවන්න බෑ .GT ට පුළුවන් online වලින් වෙන transaction බලලා සල්ලි දැනුම් දීමකින් තොරව අරන් තියනවනම් මේක නවත්තන්න ,withdraw කරන්නත් පුළුවන් සතියකට එක පාරයි .GT ලොක්කට පුළුවන් සතියකට පාරක් හරි ගිහින් transaction check කරන්න

    මේවගේ කට්ටිය තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා කට්ටියම එකග වෙන එක plan එකක් හදාගෙන ඒ වැඩපිළිවෙල අපි ලොක්කට ඉදිරිපත් කරනවා.

    :yes: :yes: :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    wade hondai machan, kattiya ekathu wela honda sanwidayaka mandalayak hada ganna.
    math puluwan widiyata support eka dennam.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    wade hondai machan, kattiya ekathu wela honda sanwidayaka mandalayak hada ganna.
    math puluwan widiyata support eka dennam.

    අන්න හොඳයි. මේකේ මූලිකත්වය සහෝදරයා ගන්න.. අනික් නිලධාරි මන්ඩලයට සුදුසු අය කවුද කියලත් දැනුමක් තියන්නේ ඔයාටම නිසා පොඩ්ඩක් ඒ ගැනත් අපිව දැනුවත් කරන්න.නම් ටික PM කලත් කමක් නෑ..
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    me dawas wala mata mulikathwaya aran wade karanna welawak naha machan. me wage wadakata tikak wadiyen free time thiyana kenek thama honda. math support eka dennam

    oyage idea eka nisa oya mulwela wada karanawa nam hamoma kamathi wei.
    team ekak hadannath support ekak dennam mama.
    wade karanna kamathi kattiya ekathu kara ganna,
    kawru hari salli horakam karai kiyana eka loku prashnayak nemei mokada methana wishala pirisak ekathu wela karawa wadak nisa. ekkenek okkoma bara dunnama thama prashna wadi. enisa baya nathuwa wade karanna