අපි වෙනුවෙන් අපි.

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ක්‍රියාකාරී සාමාජිකයො කියලා කිව්වෙ මචන් ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ක්‍රියාකාරී සාමාජිකයො කියලා කිව්වෙ මචන් ?

    අපිත් එක්ක දුප්පත් පවුල් මුනගැහෙන්න යන්න පුලුවන්.. ඉඳලා හිටලා තියන රැස්වීමකට සහභාගිවෙන්න පුලුවන් අය
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16272647 said:
    අපිත් එක්ක දුප්පත් පවුල් මුනගැහෙන්න යන්න පුලුවන්.. ඉඳලා හිටලා තියන රැස්වීමකට සහභාගිවෙන්න පුලුවන් අය

    හරි මචන් තේරුනා ක්‍රියාකාරීසාමාජිකයෙක් නම් වෙන්න බැරි වෙයි එහෙනම් අවුලක් නෑ පුලුවන් විදිහට තල්ලුවක් දෙන්නම්
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නැකැත් රාල;16272656 said:
    තව ලොකේශන් එකත් අහමු. කොයි පලාතෙද කියලා දන්නවනම් සම්භන්ධ කරගන්න ලේසියි
    තව ?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16272656 said:
    තව ලොකේශන් එකත් අහමු. කොයි පලාතෙද කියලා දන්නවනම් සම්භන්ධ කරගන්න ලේසියි

    ඒක හොදයි මචන් මොකද ලoකාව හැමතැනින්ම කට්ටිය එකතු උනා කියන්නෙ උදව් කරන්න අයට ඇත්තටම උදවක් ඕනි කරන අයද කියලා හොයලා බලන්න පුලුවන් නෙ ඒ ලගපාත ඉන්න අයට
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒක හොදයි මචන් මොකද ලoකාව හැමතැනින්ම කට්ටිය එකතු උනා කියන්නෙ උදව් කරන්න අයට ඇත්තටම උදවක් ඕනි කරන අයද කියලා හොයලා බලන්න පුලුවන් නෙ ඒ ලගපාත ඉන්න අයට

    අනිවාර්යෙන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16272603 said:
    ඔව් ඒකත් හොඳ අදහස..

    ඒ අයට කියමු ඒ ත්රෙඩ් එකෙන් තමන් සහය දෙනවා කියලා තහවුරු කරලා ඔයාට එකක් දාන්න කියලා. ඇත්ත නම් කියන්න අකමැති නම් අවශ්‍ය නෑ. එලකිරි අයිඩී එකෙන් එයාගේ විස්තර තියාගමු. ඔයා එයාලගේ විස්තර තියාගන්න ඩේටබේස් එකක් හදාගන්න. එක්සෙල් වර්ක්ෂීට් එකක් වුනත් කමක් නෑ. ඔක්කොම සංවිදානය වුනාට පස්සේ තමන්ගේ දායකත්ව මුදල බැංකු ගිනුමක දාලා ඒබව ක්‍රියාකාරි සාමාජිකයෙකුට දන්වන්න කියමු. ඒ කියන්නේ සල්ලි තැන්පත් කරපු ෆෝම් එකේ ඉමේජ් එක්ක. ඒක ඔයාගේ හෝ ක්‍රියාකාරී කන්ඩායමේ කෙනෙකුගේ ඊමේල් ලිපිණයට හරි ගෙන්නගන්න පුලුවන්නේ. පස්සේ ඒකට අනුව ඩේටබේස් එක අප්ලෝඩ් කරමු. ටිකක් වැඩේ බලලා මේ ඩේටබේස් එක තියාගන්න එලකිරියට අනුබධ්ධව පොඩි සයිට් එකක් පටන්ගමු. ජීටී ට කියමු ඒකට වෙනම ඩොමෙන් එකක් අරන් දෙන්න කියලා.
     
    balanna uda thiyana form eka
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    විසිටර් මැසේජ් එකට සහ මේ අරමුනට උබට පින් නැකත් රාල. දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ

    මම උබලට හැමදේම සෙට් කරන්නම්

    මඩකලපුවේ ශ්‍රී මංගලාරාමයේ ගරු අම්පිටියේ සුමන රතන හිමියන් ලොකූ වැඩපිලිවෙලක් ගෙනියනවා සිංහලයා වෙනුවෙන්.
    මමත් ඇතුලු අපේ ක්‍රියාකාරීන් මේ වැඩපිලිවෙලට මුදලින් සහයෝගය ලබාදුන්නා.සෑහෙන දන පරිත්‍යාගයක් මගේ පුද්ගලික දනයෙන් කලා. මේ දවස්වල උන් වහන්සේ සිංහල බෞද්ද පවුල් වෙනුවෙන් ගෙවල් හදලා දෙනවා, උන් වහන්සේට හම්බයන්ගෙන් හා අන්තවාදී දමිලයන්ගෙන් ලොකූ ප්‍රශන තියෙනවා

    මම හිතන්නේ මේ වැඩපිලිවෙලට හොදම ආරම්භය මේ හාමුදුරුවෝ

    මේ ලින්ක් එකට ගිහින් බලන්න අපේ හාමුදුරුවෝ කරන වැඩ

    https://www.facebook.com/venampitiye.sumanarathanathero?fref=ts

    අපි අමුතුවෙන් සංවිදානය වෙන්න ඕනේ නෑ. මේ හාමුදුරුවන්ට දානේ ටිකක් දෙන්න කෙනෙක් නැතුවයි මේවා කරන් යන්නේ. මම උන් වහන්සේගේ දුරකතන අංකය දෙන්නම් හැකි සෑම කෙනෙක්ම උන් වහන්සේටම කෙලින්ම ආදාර කරන්න. එතකොට විනිවිද භාවය පිලිබද කිසිදු ගැටලුවක් නෑ. අපි කරන්න බලාපොරොත්තු වෙන වැඩපිලිවෙලම මේ අපේ හාමුදුරුවෝ අධික තර්ජන ඝර්ජන දුශ්කරතා මැද බොහෝම හොදින් කරන් යනවා

    0652222104

    හොදම දේ තමයි මුන් වහන්සේ මේ පිහිට වෙන්නේ ගස් ගල් යට ඉන්න අන්ත අසරන සිංහලයන්ට, නැගෙනහිර සිංහල අයිතිය වෙනුවෙන්

    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නැකැත් රාල;16272715 said:
    අඩේ ඒක නම් මරේ මරු :)
    මරු නැහැ මචන් ඔක මදි තව විස්තර ඔනා
    මේක කලබලේ කරන බැහැ මචන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16272724 said:
    balanna uda thiyana form eka

    මම නම් කියන්නේ ඒ තරම් විස්තර ගන්න ඕනෙ නෑ කියලා මෙකෙද හැමෝම පුද්ගලික විස්තර දෙන්න කැමති නෑ. ඒ නිසා එලකිරි අයිඩී එකයි, අවශ්‍ය නම් දුරකථන අංකයකුයි තිබුනත් ඇති. ඒ අයව හදිස්සියේ කන්ටැක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා දුරකථන අංකෙ වෙනුවට ඊමේල් ලිපිණය තිබුනත් ඇති. මොකද වැල්වටාරම් තිබුනහම සමහර අය පිනක් කරන්න වුනත් එන්නෙ නෑ.