අපි වෙනුවෙන් අපි.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    me dawas wala mata mulikathwaya aran wade karanna welawak naha machan. me wage wadakata tikak wadiyen free time thiyana kenek thama honda. math support eka dennam

    oyage idea eka nisa oya mulwela wada karanawa nam hamoma kamathi wei.

    ඔව් ඒක ඇත්ත තමයි. ජීටී ගේ උදව්ව තියනවනේ‍් :)
     
    May 10, 2013
    30
    17
    0
    This is good

    This idea is fine. Even now some ppl from Aus and NZ are doing the same thing and donate to the Three forces people who are getting their third child with 5 hundred thousand and 4 th with 1 mill. For them it is very small amount.

    This can be easily done. 100 rs collection for month and deposit in a bank account and publish the statement in elakiri. Later we can find a family and donate. Pls start immediately and we can as many ppl to join EK and donate.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    thank U very much.. we r planning to start ASAP...
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    වැඩේ පටන් ගමු මේහෙම මචන්
    1 මුලින් ලිස්ට් එක හදා ගමු
     
    නැකැත් රාල;16272477 said:
    සහෝ පුලුවන්ද ක්‍රියා කාරීව සහභාඩි වෙන්න.. සති අන්ත වල වැඩේ කරමු?

    මම මට පුළුවන් උපරිමෙන් සහයෝගය දෙන්නම් සහෝ. වැඩේ කරමු.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නැකැත් රාල;16272549 said:

    අපි කොහොමද ක්‍රියාකාරිව සම්භන්ධ වෙන්න පුලුවන් සාමාජිකයො ලයිස්තුවක් ගන්නේ? :confused:
    සිම්පල් නේ මචන් තෙර්ඩ් එකක් දමු
    ගුගල් ෆම් එකක් දාමු
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16272557 said:
    ඔව් කොහොමද කරන්නේ?

    එලකිරියේ ත්රෙඩ් එකක් දාමු ලැයිස්තුවට එකතුවෙන අයගේ නම් විතරක් දාන්න කියලා. ඒක ජීටී ට කියලා ස්ටිකි කරලා තියමු.