අපි වෙනුවෙන් අපි.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා මම කිව්ව එක ගැන බලපල්ලා. අපි මේ වැඩපිලිවෙල එදා ඉදන් කලා. කෙලින්ම හාමුදුරුවන්ගේ එකවුන්ට් එකට සල්ලි දාමු. පොඩ්ඩක් ෆේස් බුක් එකට ගිහින් බලපන්කෝ ගස් ගල් යට ජීවත් වෙන සිංහලයන්ට උන් වහන්සේ කරන සේවය
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම නම් කියන්නේ ඒ තරම් විස්තර ගන්න ඕනෙ නෑ කියලා මෙකෙද හැමෝම පුද්ගලික විස්තර දෙන්න කැමති නෑ. ඒ නිසා එලකිරි අයිඩී එකයි, අවශ්‍ය නම් දුරකථන අංකයකුයි තිබුනත් ඇති. ඒ අයව හදිස්සියේ කන්ටැක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා දුරකථන අංකෙ වෙනුවට ඊමේල් ලිපිණය තිබුනත් ඇති. මොකද වැල්වටාරම් තිබුනහම සමහර අය පිනක් කරන්න වුනත් එන්නෙ නෑ.

    ඒකත් හරි මචන් දුරකථන අංකෙ අනිවාර්ය නොකර හිටියට අව්ලක් නෑ ,,අත්‍යවශම උනොත් ගන්න පුලුවන් නෙ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රත්තරං;16272752 said:

    විසිටර් මැසේජ් එකට සහ මේ අරමුනට උබට පින් නැකත් රාල. දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ

    මම උබලට හැමදේම සෙට් කරන්නම්

    මඩකලපුවේ ශ්‍රී මංගලාරාමයේ ගරු අම්පිටියේ සුමන රතන හිමියන් ලොකූ වැඩපිලිවෙලක් ගෙනියනවා සිංහලයා වෙනුවෙන්.
    මමත් ඇතුලු අපේ ක්‍රියාකාරීන් මේ වැඩපිලිවෙලට මුදලින් සහයෝගය ලබාදුන්නා.සෑහෙන දන පරිත්‍යාගයක් මගේ පුද්ගලික දනයෙන් කලා. මේ දවස්වල උන් වහන්සේ සිංහල බෞද්ද පවුල් වෙනුවෙන් ගෙවල් හදලා දෙනවා, උන් වහන්සේට හම්බයන්ගෙන් හා අන්තවාදී දමිලයන්ගෙන් ලොකූ ප්‍රශන තියෙනවා

    මම හිතන්නේ මේ වැඩපිලිවෙලට හොදම ආරම්භය මේ හාමුදුරුවෝ

    මේ ලින්ක් එකට ගිහින් බලන්න අපේ හාමුදුරුවෝ කරන වැඩ

    https://www.facebook.com/venampitiye.sumanarathanathero?fref=ts

    අපි අමුතුවෙන් සංවිදානය වෙන්න ඕනේ නෑ. මේ හාමුදුරුවන්ට දානේ ටිකක් දෙන්න කෙනෙක් නැතුවයි මේවා කරන් යන්නේ. මම උන් වහන්සේගේ දුරකතන අංකය දෙන්නම් හැකි සෑම කෙනෙක්ම උන් වහන්සේටම කෙලින්ම ආදාර කරන්න. එතකොට විනිවිද භාවය පිලිබද කිසිදු ගැටලුවක් නෑ. අපි කරන්න බලාපොරොත්තු වෙන වැඩපිලිවෙලම මේ අපේ හාමුදුරුවෝ අධික තර්ජන ඝර්ජන දුශ්කරතා මැද බොහෝම හොදින් කරන් යනවා

    0652222104

    හොදම දේ තමයි මුන් වහන්සේ මේ පිහිට වෙන්නේ ගස් ගල් යට ඉන්න අන්ත අසරන සිංහලයන්ට, නැගෙනහිර සිංහල අයිතිය වෙනුවෙන්

    මචන් උබට මේක 100% විශ්වාසද ?අවුලකට නෙමෙයි ඇහුවෙ හරියටම දැනගන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;16272780 said:
    මචන්ලා මම කිව්ව එක ගැන බලපල්ලා. අපි මේ වැඩපිලිවෙල එදා ඉදන් කලා. කෙලින්ම හාමුදුරුවන්ගේ එකවුන්ට් එකට සල්ලි දාමු. පොඩ්ඩක් ෆේස් බුක් එකට ගිහින් බලපන්කෝ ගස් ගල් යට ජීවත් වෙන සිංහලයන්ට උන් වහන්සේ කරන සේවය

    ඒකනම් හොදයි තමයි ආයි අමුතුවෙන් සංවිධෘනය වෙන්න ඕනෙ නෑ. රත්තරං මේ හාමුදුරුවෝ ගැන දන්නවනම් හරි ඉතිං. මම නම් ඒ වැඩේට කැමතී. එතකොට අපිට හමුවෙන දුප්පත් පව්ල් ගැන රත්තරංගේ මාර්ගෙන් හාමුදුරුවන්ව දැනුවත් කරන්න පුලුවන්නේ. අනික රත්තරං සහෝ කියන්නේ මට නම් එලකිරියේ ඉන්න විස්වාසවන්තම යාලුවන් කීප දෙනෙකුගෙන් එක්කෙනෙක්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඔව් අපි උන්වහන්සේටත් උදවු කරමු. නමුත් අපි නාගරික මුඩුක්කු වල ඉන්න දුප්පත් සිංහලයන්ටත් උදව් කරමු.. ඒක නිසා අපි සංගමය පිහිටවලා අපේ වැඩ අතරතුර උන්වහන්සේටත් සහය දෙමු..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16272830 said:

    :) ඔව් එහෙම කරමු
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නැකැත් රාල;16272830 said:
    ඔව් අපි උන්වහන්සේටත් උදවු කරමු. නමුත් අපි නාගරික මුඩුක්කු වල ඉන්න දුප්පත් සිංහලයන්ටත් උදව් කරමු.. ඒක නිසා අපි සංගමය පිහිටවලා අපේ වැඩ අතරතුර උන්වහන්සේටත් සහය දෙමු..

    ඒකනම් හොදයි තමයි ආයි අමුතුවෙන් සංවිධෘනය වෙන්න ඕනෙ නෑ. රත්තරං මේ හාමුදුරුවෝ ගැන දන්නවනම් හරි ඉතිං. මම නම් ඒ වැඩේට කැමතී. එතකොට අපිට හමුවෙන දුප්පත් පව්ල් ගැන රත්තරංගේ මාර්ගෙන් හාමුදුරුවන්ව දැනුවත් කරන්න පුලුවන්නේ. අනික රත්තරං සහෝ කියන්නේ මට නම් එලකිරියේ ඉන්න විස්වාසවන්තම යාලුවන් කීප දෙනෙකුගෙන් එක්කෙනෙක්

    elakiriye group hadanna barida ban? :dull:
    moakakhari kamak na set wenawa nam oya ekakata aniwa mawath da ganin..:frown:hama masekama ganak denna puluwan aulak na..:rolleyes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16272830 said:
    ඔව් අපි උන්වහන්සේටත් උදවු කරමු. නමුත් අපි නාගරික මුඩුක්කු වල ඉන්න දුප්පත් සිංහලයන්ටත් උදව් කරමු.. ඒක නිසා අපි සංගමය පිහිටවලා අපේ වැඩ අතරතුර උන්වහන්සේටත් සහය දෙමු..

    ඒක හොදයි මොකද එලකිරි එකේ යන වැඩක් නිසා මේකෙ ඉන්න අය ගොඩක් සහයෝගයක් දෙයි හාමුදුරුවන්ට කෙලින්ම තනි තනිව සම්බන්ද වෙනවට වැඩිය එලකිරිය හරහා සම්බන්ද වෙන එකෙන් ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක හොදයි මොකද එලකිරි එකේ යන වැඩක් නිසා මේකෙ ඉන්න අය ගොඩක් සහයෝගයක් දෙයි හාමුදුරුවන්ට කෙලින්ම තනි තනිව සම්බන්ද වෙනවට වැඩිය එලකිරිය හරහා සම්බන්ද වෙන එකෙන් ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි ...

    ඔව් අපේ වැඩේ අපි කරන ගමන් හාමුදුරුවන්ගේ වැඩේ ගැනත් බලමු. එහෙනම් අපේ ග්රූප් එක අපි හදාගමු
     
    නැකැත් රාල;16272830 said:
    ඔව් අපි උන්වහන්සේටත් උදවු කරමු. නමුත් අපි නාගරික මුඩුක්කු වල ඉන්න දුප්පත් සිංහලයන්ටත් උදව් කරමු.. ඒක නිසා අපි සංගමය පිහිටවලා අපේ වැඩ අතරතුර උන්වහන්සේටත් සහය දෙමු..

    ඒ අදහස හොදයි මචං, මොකද එතකොට වැඩ ගොඩක් කරන්න පුළුවන් කියල මම හිතනවා. :):):):)

    සිංහල දුප්පත් බෞද්ධ පිරිස් ඉන්න දුෂ්කර පළාත් වලට ගිහින් දන්නා දේවල් උගන්නන්න (ඔය O /L , A/L ) වගේ කරන නංගිලා මල්ල්ලට ඒ විබාග වලින් ගොඩ එන්න එළකිරි එකේ ඉන්න, තමන් ඉගෙනගත්තු දේවල් උගන්නන්න පුළුවන් අය මේ වැඩේට set කරගමු. ඒ අයට ඕනේ කරන පොත් පත් ගෙනිහින් දෙමු. මෙන්න මේ වගේ වඩාත් කරමු මචං.

    සිංහල බෞද්ධයා ගේ පැවැත්මට කරන්න පුළුවන් ඕනෙම දෙයක් කරමු, මගෙන් උපරිම සහයෝගය.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෑප්ටන් Jack Sparrow;16272992 said:

    හරියට හරි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;16272830 said:
    ඔව් අපි උන්වහන්සේටත් උදවු කරමු. නමුත් අපි නාගරික මුඩුක්කු වල ඉන්න දුප්පත් සිංහලයන්ටත් උදව් කරමු.. ඒක නිසා අපි සංගමය පිහිටවලා අපේ වැඩ අතරතුර උන්වහන්සේටත් සහය දෙමු..

    හොද වැඩක් නම් එච්චරයි. මම සප් එක දෙනවා. මම සමහර කාල වලට වැඩිය එලකිරි එවෙන්නේ නෑ, එතකොට pm දාපන්. සම්පත් බෑන්ක් එකවුන්ට් එකක් නම් බොහොම හොදයි

    හැබැයි

    සිංහල බෞද්ද විය යුතුමයි

    මට මේ ආත්මේ නිවන්දකින්න අදහසක් නෑ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්තරං;16274026 said:

    අනිවා සහෝ..